Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
SEO කරන අයට maxa tools pack එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SEO කරන අයට maxa tools pack එකක්

තමන්ගෙ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි වැඩිපුර traffic ගෙන්න ගන්න එක හැමෝගෙම හීනයක්නෙ. මේකට තියෙන අංක එකේ Method එක තමයි Search engine optimization. මට Open source code එකක් හම්බුනා Webmastersලට ඕනෙ කරන හැම SEO ටූල් එකක්ම වගේ Free භාවිතා කරන්න පුලුවන්. මෙන්න මම ඒක host කරලා තියෙන ලින්ක් එක.

SEO Pack

මේකෙ තියෙන ටූල්ස් වලින් ටිකක් තමයි මේ.

Automatic Directory Submission

Keyword position checker

Sitemap Generator

Rank Checker

Seo Plugins

Meta Tag Generator

Back link checker

Search engine saturation checker

Site Auditor Tool

SEO කරන අය දන්නවා ඇති මේ වගේ Services වලට කොහොමද Charge කරන්නේ කියලා. ඒ උනාට මේකෙ හැම දෙයක්ම Free. අනික Directory Submitter එකේ උනත් තියෙන්නෙ දෙකයි පනහේ Low quality directories නෙමෙයි Pagerank 1, 2, 3, 4, 5, 6, 7 වගෙ High quality directory එකක් තියෙනවා. අපේ සයිට් වලට වෙන වෙනම Profiles හදලා ඒවා Search engine වල අපේ Keywords එක්ක දවසින් දවස උඩට එන විදිහ බලන්න පුලුවන්.

වැඩිය කතා ඕඅනෙ නෑ. Interest අය ගිහින්ම බලන්නකෝ. ගන්න පුලුවන් උපරිම ප්රයෝජන ටික ගන්න. හොදනම් අනිත් අයටත් වැඩක් ගන්න Share කරන්න.

මොනවහරි ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න. මම දන්න විදිහට කියල දෙන්නම්.

[QUOTE="Deepallasantha, post: 12200307, member: 69810"] [b]SEO කරන අයට maxa tools pack එකක්[/b] [SIZE="4"]තමන්ගෙ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි වැඩිපුර traffic ගෙන්න ගන්න එක හැමෝගෙම හීනයක්නෙ. මේකට තියෙන අංක එකේ Method එක තමයි Search engine optimization. මට Open source code එකක් හම්බුනා Webmastersලට ඕනෙ කරන හැම SEO ටූල් එකක්ම වගේ Free භාවිතා කරන්න පුලුවන්. මෙන්න මම ඒක host කරලා තියෙන ලින්ක් එක. [B][SIZE="5"][COLOR="RoyalBlue"][URL="http://furvest.info"]SEO Pack[/URL][/COLOR][/SIZE][/B] මේකෙ තියෙන ටූල්ස් වලින් ටිකක් තමයි මේ. [LIST=1] [*]Automatic Directory Submission [*]Keyword position checker [*]Sitemap Generator [*]Rank Checker [*]Seo Plugins [*]Meta Tag Generator [*]Back link checker [*]Search engine saturation checker [*]Site Auditor Tool [/LIST] SEO කරන අය දන්නවා ඇති මේ වගේ Services වලට කොහොමද Charge කරන්නේ කියලා. ඒ උනාට මේකෙ හැම දෙයක්ම Free. අනික Directory Submitter එකේ උනත් තියෙන්නෙ දෙකයි පනහේ Low quality directories නෙමෙයි Pagerank 1, 2, 3, 4, 5, 6, 7 වගෙ High quality directory එකක් තියෙනවා. අපේ සයිට් වලට වෙන වෙනම Profiles හදලා ඒවා Search engine වල අපේ Keywords එක්ක දවසින් දවස උඩට එන විදිහ බලන්න පුලුවන්. වැඩිය කතා ඕඅනෙ නෑ. Interest අය ගිහින්ම බලන්නකෝ. ගන්න පුලුවන් උපරිම ප්රයෝජන ටික ගන්න. හොදනම් අනිත් අයටත් වැඩක් ගන්න Share කරන්න.[/SIZE] [SIZE="4"]මොනවහරි ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න. මම දන්න විදිහට කියල දෙන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom