SEO කරන අයට maxa tools pack එකක්

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,213
    157
    63
    SEO කරන අයට maxa tools pack එකක්

    තමන්ගෙ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි වැඩිපුර traffic ගෙන්න ගන්න එක හැමෝගෙම හීනයක්නෙ. මේකට තියෙන අංක එකේ Method එක තමයි Search engine optimization. මට Open source code එකක් හම්බුනා Webmastersල‍ට ඕනෙ කරන හැම SEO ටූල් එකක්ම වගේ Free භාවිතා කරන්න පුලුවන්. මෙන්න මම ඒක host කරලා තියෙන ලින්ක් එක.

    SEO Pack

    මේකෙ තියෙන ටූල්ස් වලින් ටිකක් තමයි මේ.

    1. Automatic Directory Submission
    2. Keyword position checker
    3. Sitemap Generator
    4. Rank Checker
    5. Seo Plugins
    6. Meta Tag Generator
    7. Back link checker
    8. Search engine saturation checker
    9. Site Auditor Tool

    SEO කරන අය දන්නවා ඇති මේ වගේ Services වලට කොහොමද Charge කරන්නේ කියලා. ඒ උනාට මේකෙ හැම දෙයක්ම Free. අනික Directory Submitter එකේ උනත් තියෙන්නෙ දෙකයි පනහේ Low quality directories නෙමෙයි Pagerank 1, 2, 3, 4, 5, 6, 7 වගෙ High quality directory එකක් තියෙනවා. අපේ සයිට් වලට වෙන වෙනම Profiles හදලා ඒවා Search engine වල අපේ Keywords එක්ක දවසින් දවස උඩට එන විදිහ බලන්න පුලුවන්.

    වැඩිය කතා ඕඅනෙ නෑ. Interest අය ගිහින්ම බලන්නකෝ. ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජන ටික ගන්න. හොදනම් අනිත් අයටත් වැඩක් ගන්න Share කරන්න.


    මොනවහරි ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න. මම දන්න විදිහට කියල දෙන්නම්.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,544
    2,874
    113
    31
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,213
    157
    63
    "Keyword position checker" මචං මෙවගෙ Automated query tool use කරාම Google වලින් ban වෙනව නෙද? http://support.google.com/webmasters/bin/answer.py?hl=en&answer=66357

    මචං මේ වැඩේටනම් Proxy 1ක් use කරන එක ඇගට ගුනයි. ඒ උනාට මේ කියලා තියෙන්නෙ අපි වගේ Keywords 6ක් 7ක් Query කරන අයට නෙමෙයි. අනිත් එක අපි search query 1ක් දැම්මට Google එකෙන් දන්නෙ නෑනෙ අපි Observe කරන සයිට් එක මොකද්ද කියලා. ඒක නිසා මම දන්න විදිහටනම් සයිට් එකට ප්‍රශ්නයක් වෙන්න බෑ.

    වැඩි විස්තරයක් හම්බුනොත් කියන්න.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    6,312
    2,781
    113
    මචං මේ වැඩේටනම් Proxy 1ක් use කරන එක ඇගට ගුනයි. ඒ උනාට මේ කියලා තියෙන්නෙ අපි වගේ Keywords 6ක් 7ක් Query කරන අයට නෙමෙයි. අනිත් එක අපි search query 1ක් දැම්මට Google එකෙන් දන්නෙ නෑනෙ අපි Observe කරන සයිට් එක මොකද්ද කියලා. ඒක නිසා මම දන්න විදිහටනම් සයිට් එකට ප්‍රශ්නයක් වෙන්න බෑ.

    වැඩි විස්තරයක් හම්බුනොත් කියන්න.
    මචං කොකතත් පරිසමෙන්. මම මෙවගෙ service එකක් use කරා එකෙනම් 1 keyword එකක් නෙවෙ 500 කට වඩා check කරනව. හරියට Google webmaster too වල search queries වගෙ. මම ඒ service එක use කරපු blog එක Google වලින් ban උනා. මම කියන්නෙ නෑ එකම හෙතුව එ service එක කියල. එක Google sand box වෙන්න පුලුවන්. කොකටත් පරිසමෙන්.

    "Automatic Directory Submission" මෙකනම් එල වඩක්.
     
    Last edited:

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,213
    157
    63
    mamat oya script ekama host karala link eka dunna dan dawas deka tunakata kaliin..

    GT mata advice karapu nisa mama eka dana eka nawatuwa ... this script is good

    meka open source script ekak. maara watinawa. godak weda ganna puluwan.