SEO සිංහලයෝ උදවුවක් ඕනේ!

SEO සිංහලයෝ උදවුවක් ඕනේ!

මචන්ස්ලා,
මම දැනට සති 2කට වගේ කලින් "මාකට් සමුරායි" ඉන්ස්ටෝල් කලා. සතියක් විතර යනකම් හොඳට වැඩකලා. ඒත් දැන්, මාකට් සමුරායි ඕපන් කලාම බැක්ග්‍රවුන්ඩ් එක Blank!:sorry:
ආයෙමත් uninstall කරලා රි=ඉන්ස්ටෝල් කලා, ඒත් අවුල එහෙම්මමයි!


මම ඇඩෝබි එයාර් එකත් අප්ඩේට් කලා. කිසිම වෙනසක් වුනේ නෑ!:sorry:

මේකට මොකද කරන්නේ???:confused: