SEO in Sinhala, Part 2

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    නියම වැඩක්. මම ඔයාගේ දෙවනි වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැන ගත්ත. ඒ තොරතුරුත් එක්ක යූටියුබ් සර්ච් කරල තවත් සෑහෙන් දේවල් දැනගත්ත. ඇත්තට ගොඩක් වටිනව මේ කරන දේ. :)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ubala wage modayonge video bala bala inna mata no time sonz anika uba ada iye seo gana dagana ithin tawa moanda oita wada hoda seo kattiya innwa sonnyo un man seo dananwa kiya kiya yana ne LOL okata num redii sahenna :(

    තනියෙන් බුදු වෙන්න හදන එකෙක්ට රිදිලා.......
    :P
     

    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    තැන්ක්ස් මචන්.. ඊලග එකත් දානකන් බලන් ඉන්නේ අපි..
    මේ video එකෙනුත් සැහෙන්න දේවල් ඉගෙන ගත්තා.. :) :)


    බල්ලෙක් බිරුවට කඳු පාත් වෙන්නේ නෑනේ.. ඒ නිසා කාලකන්නි කියන ඒවා ගණන් ගන්න එපා..​

    Thanks bro
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    You must spread some Reputation around before giving it to PirateZ again.

    රේප් දෙන්න බැහැලු.
    Thanks. Part 3 එනකම් අපි බලාගෙන ඉන්නවා. :)