මචන් අමු කට්ටක් කලා සයිට් එකේ On Site Seo එක හදා ගත්තා. මට ලොකු දැනුමක් නැ මේ සීන් එකට. Youtube බලලා හදා ගත්තේ.
මේ Rank Math එකේ SEO Analysis එක
වැඩේ කියන්නේ Off Site SEO කරන්න බැලුවම Youtube එකේ එක එක කතා කියන්නේ..
පුලුවන්නම් නම් දන්න කෙනෙක් Guide එකක් දෙන්න නැත්නම් Guide Recommend එකක් හරි කරන්න. ලොකු උදව්වක්.