SEO step by step. මම අලුත් project එකක් පටන් ගන්නයි යන්නේ please help.

slmoney4u

Member
Sep 9, 2018
1
0
0
SEO step by step. මම අලුත් project එකක් පටන් ගන්නයි යන්නේ please help.

මම කලින් post වගයක් දැම්ම ඒවා elakiriye admin ල remove කලා. අනේ elakiriye adminla please මේ post එක නම් delete කරන්න එපා. :no::no::no::no:

මම සිංහලෙන් අලුත් blog කට්ටක් අටව ගත්තා. එකෙන් SEO ගැන සරලව කියල දෙන්න හිතුවේ. එගමන් මගේ site එකත් Google එකේ rank කරන්න තාම try කරන්නේ. මම කවදාවත් සිංහල site එකක් Google එකේ rank කරලා නැ. මේක ongoing project එකක් විදිහට එළකිරියේ දාන්නයි හිතුවේ. සමහර විට මගේ project එක සාර්ථක වේවි, නැත්තම් අසාර්ථක වේවි.

මට එළකිරියේ උදවු ඕන. මම කරන දේවල් එළකිරියේ දානවා

So far what I did
September 9, 2018 site created
only one article yet
activated all in SEO plugin.
installed Google analytics and submitted to Google webmaster tools.

site progress
site එක Google එකේ index වෙලා තියෙන්නේ.

Future plans
හොර like අරගෙන fan page එකක් හදන්නයි. Domain authority එක වැඩි කරගන්නයි තාම බලාපොරොත්තුව.

මට rank කරන්න ඕන keyword එක වුනේ earn money online sinhala guide කියන එක.
තාම හරියට rank කරන්නේ නෑ. මොකද site එක අලුත් නිසා.
third page එකේ වගේ තියෙන්නේ :(.
here is the link to my site