උඹලට පොඩි SEO Trick එකක් කියන්නම් මම Try කරපු.
1. එක Post පොස්ට් එකක Minimum 5 Images දාන්න. ඒකට අදාල Post Google Search කරලා උන්ගේ පොස්ට වලට දාලා තියෙන Images Alt Text අරගෙන පොඩ්ඩක් වෙනස් කරලා ඔයාගේ Images දාන්න.
2. එකම Keyword එක 4 විතර Repeat කරන්න පෝස්ට් අස්සේ. h1, h2, p වල දාන්න same keyword එක.
3. Post ටික Google Search Console Manual Index කරන්න. එහම කරනකොට Google Index ඉක්මනට කරනවා.
4. ඔයා Post එක දාපු Images අරන් ඒකට අදාල Description with Hashtags Generate කරලා Social Media දාන්න. Chatgpt එකෙන් කරගන්න පුලුවන්.
Prompt -
write a catchy facebook ads including 60 words description about [title]. [title] tone should be [tone]. Please add most trending hashtag related to [title]. content should be unique and plagiarism free. The output will not have colons. Remember no need any explanation. Remove all explanation.
Experiment Result