මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ නෙට් එකේ ඉද්දී කියවන්න ලැබුණු SEO ටිප්ස් ටිකක් බෙදා ගන්න හිතුන නිසා.. මහ ලොකු දැනුමක් නෑ මේවා ගැන..ඒත් තේරුම් ගත්ත විදියට දාන්නම්..කැමති අය ඉන්නවා නම් තමන් දන්න SEO Tips බෙදා ගන්න..
SEO=search engine optimization -SEO කියන්නේ සෙවුම් යන්ත්‍රවල සෙවුම් ප්‍රතිඵල අතරේ ඔබේ වෙබ් අඩවිය ඉහලට ගෙන එන්නට පුලුවන් ක්‍රියාවලියක්.ඒ කියන්නේ වෙබ් අඩවිය ජනප්‍රිය කර ගැනීම,ජනප්‍රිය වෙනවා කියන්නේ ඉතින් වැඩි දෙනෙක් සයිට් එකට එනවා කියන එකනේ...සයිට් එකට ඇදෙන පිරිස වැඩි වෙන්න ඔබේ වෙබ් අඩවියෙන් උපයන මුදලත් වැඩි වෙනවා(වෙළඳ දැන්වීම් හරහා )
බ්ලොගර් එකේ(Blogger) බ්ලොග් කරන අයට වර්ඩ්ප්‍රෙස්වල(WordPress) වගේ SEO කරන්න පහසුකම් ඇත්තෙම නෑ කියලා බ්ලොග් ස්පොට් එකක් කරන හෝ කරපු අය දන්නවා ඇතිනේ...
සාමාන්‍යයෙන් අපි බ්ලොග් පෝස්ට් එකක් ලියද්දී එක ඉමේජ් එකක් වත් දානවානේ.මෙහෙම දාන ඉමේජ් එකක 1.title 2.alt tags අනුව සයිට් එකට එන පරිශීලකයෝ ගාන වැඩි කරගන්න පුලුවන්.
ඉමේජ් ටැග් - Image tag <img> කියන්නේ වෙබ් පිටුවක ඉමේජ් එකක් පෙන්නන්න පාවිච්චි කරන HTML ලැන්වේජ් එකේ කොටසක්.ඉමේජ් ටැග් එකක කොටස් 3යි.
1.src (image source) ඉමේජ් එකේ මූලාශ්‍රය
2.title (image title)ඉමේජ් එකේ නාමය
3.Alt (alternative text for image)ඉමේජ් එකට විකල්ප පාඨයක්
අපි පෝස්ට් එකකට ඉමේජ් එකක් අප්ලෝඩ් කලාම හෝ වෙනත් තැනක තියෙන ඉමේජ් එකක යූආර්එල් එක කොපි පේස්ට් කලාම img src කියන කොටස ඉබේම හැදිලා ඉවරයි.එතකොට මුලින් කිව්ව title ,alt tags දෙකට මොකද වෙන්නේ?
අපි බ්ලොග් පෝස්ට් එක HTML editor එකෙන් බැලුවොත් ඉමේජ් ටැග් එක මෙහෙම පෙනේවි.
<img src=”image link”/>
ඒ ඉමේජ් එකේ තියෙන්නේ මොකක්ද කියලා සර්ච් එන්ජින් එකට අදුරගන්න බෑ.
අන්න ඒ වැඩේට තමයි අර කිව්වා Alt alternative text කියන කොටස තියෙන්නේ.ඉතින් සර්ච් බොට්ලට ඉමේජ් එක අදුන ගන්න පුලුවන් වෙන්නත් සයිට් එකට එන අයගේ පහසුවටත් පිලිවෙලින් title සහ alt කියන කොටස් සම්පුර්ණ කරන්න ඕනේ.
අපි “Blogger images” ගැන පෝස්ට් එකක් ලියනවා උදාහරණයකට ගමු.
අපි මේකදී යොදාගන්න කීවර්ඩ් එක how to add alt tags to Blogger images කියලා හිතමු.දැන් අපි ඉමේජ් ටැග් එක කොහොමද ලියන්නේ බලමු.
<img alt=”how to add alt tags to Blogger images” src=”http://3.bp.blogspot.com/-K8Gs4k4ZOF8/UlfiJtVTY_I/AAAAAAAAAIs/CeSHnJIQhIk/s1600/images+(2).jpg” title=”Blogger images” />
ඕකේ alt කියන කොටස තියෙන්නේ සර්ච් එන්ජිමේ බොට්ලා වෙනුවෙන්. src සහ title කොටස් සයිට් එකට එන පරිශීලයන් වෙනුවෙන්.
වැදගත් කරුණු ටිකක්
1.ඉමේජ් ටයිටල් එකට( image title) සහ alt tags වලට වචන 10කට වඩා ඇතුල් කරන්න එපා.
2.alt tags එකට දාන්න ඕනේ ඔයා පෝස්ට් එක ඔප්ටිමයිස් කරන්න හිතාගෙන ඉන්න කීවර්ඩ්ස් ටික.පෝස්ට් එකේ ටයිටල් එක එතනට යොදාගන්න එක වඩා හොඳයි.
3.alt tags ඇතුලේ @, $, ^, &, !, *, # වගේ ලකුණු පාවිච්චි කරන්න එපා.
4.පෝස්ට් එකේ නම how to optimize images in Blogger නම් alt tag එකට දාන්න ඕනේ optimizing Blogger images” හෝ “optimizing images in Bloggerවගේ දෙයක්..
5.බ්ලොග් පෝස්ට් එකක් දානකොට ඉමේජ් එකක් දාන්න හැමවෙලාවෙම.ඒ වගේම ඒවා උඩ කිව්වා වගේ හඳුන්වලා දෙන්න..
දැන් කොහොමද බ්ලොග් ස්පොට් බ්ලොග් එකකට මේ කිව්ව දේවල් යොදගන්නේ?
1.මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා අලුත් පෝස්ට් එකක් ඕපන් කරන්න.
2.එතෙන්දී ක්‍රම කිහිපයක්ම තියෙනවා නේ පෝස්ට් එකට ඉමේජ් එකක් දාන්න පුලුවන්.මට නම් පුරුදු imgur.com සයිට් එකට අප්ලෝඩ් කරලා ඉමේජ් යූආර් එල් එක කොපි කරලා පෝස්ට් එකේ පේස්ට් කරන එක තමයි.
3.කැමති ක්‍රමයකට ඉමේජ් එක පෝස්ට් එකට දාගත්තා කියමුකෝ.ඒක පේන්නේ පහල රූපයේ වගේ.මේ විදියට එන්නේ ඉමේජ් එක උඩ එකපාරක් ක්ලික් කලාමයි.
4.අපි ඒකේ properties කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න ඕනේ ඊලගට.එතකොට මේ වගේ පොප් අප් වින්ඩෝ එකක් ඕපන් වෙයි.
5.කලින් කිව්වා විදියට ෆීල්ඩ් දෙක පුරවන්න කැමති වාක්‍යයක් යොදලා.මේකෙදී කීවර්ඩ් පාවිච්චි කරන්න.එතකොට සර්ච් එන්ජින් වලට ඉමේජ් එක හරහාත් ට්‍රැෆික් එකක් ඇදගන්න පුලුවන් වෙනවා.
6.පුරවලා ඉවර වෙලා ඕකේ බටන් එක ඔබන්න.