Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    SEO මුල ඉඳලා ඉගෙන ගන්න උදවු කරන්න පුලුවන්ද.
    අගක් මුලක් තේරෙන්නේ නෑ, කොහෙන් පටන් ගන්නද කියලා අදහසක් නෑ. :(

    හොඳ tute ටිකක් හරි online ඉගෙනගන්න ක්‍රමයක් හරි දන්නවනම් කියලා දෙනවද.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    maath seo gena a-z danne neh ne... hebei eka deyak dannawa ... seo kiyanne art ekak bn.. eka a-z menna mehemai karanna ona kiyala ugannanna beh kaata wath ...

    seo walin success wechcha aya 10 denek kiyanne 10 widiyak .. eka nisa google karala wiwida seo method igena ganna...shoutme loud kiyala site ekak tiyenwa ...eka hodai.. hebei eke tiyena eka nemei seo wala tiyena ekama method eka site rank karanna... eka ekak witharai.. black hat,worrior forum wage ewath read karala balanna ona itin... seo dawasin deken igena ganna beh ms office wage :):)
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    hariyatama hari ban math SEO gana luku deyak danne na eth egana liyaunu lipikiyogena yaddi therenawa eka hariyata wayalinayk wadanaya karanawa wage art eka kiyala and uba hariyata eka praguna kala kiyanne loken 80% karanne uba kiyana de. mokada godak una tirana ganne google kiyana de ahala hinda:rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    hariyatama hari ban math SEO gana luku deyak danne na eth egana liyaunu lipikiyogena yaddi therenawa eka hariyata wayalinayk wadanaya karanawa wage art eka kiyala and uba hariyata eka praguna kala kiyanne loken 80% karanne uba kiyana de. mokada godak una tirana ganne google kiyana de ahala hinda:rofl:[/QUOTE]
    :yes::yes:

    seo haraha site eka google ekata trusted karawanwa ... ee harahara google eken apiwa front search pages wlata pull karanwa ... minissu deyak google eke search karama first 2 pages thama check karanne.. mokada minissu google wiswasa kranwa ... :)
     
    na machan mama kiyana de oita wada gaburui oya normal seo page eka first page penwana eka . uba thawa aethulatama yaddi therei mama kiyana de mokadda kiyala :).
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    danna kawru hari poddak thread ekak dannako watinawa maath kohen patangannada kiyala terenna

    machan ooka egena ganna wenne kiyolama thama. hariyata param parika beheth kalawa wage oka malata ekek ubta mehemai kiyala denne na. mokada programing wage oka igena ganna tutoriyals na hithala thamanma yam yam nigamana walata ela benna wenne. puluwan thram kiyopan that's all I have to say That's all know as the path for the SEO
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    maath seo gena a-z danne neh ne... hebei eka deyak dannawa ... seo kiyanne art ekak bn.. eka a-z menna mehemai karanna ona kiyala ugannanna beh kaata wath ...

    seo walin success wechcha aya 10 denek kiyanne 10 widiyak .. eka nisa google karala wiwida seo method igena ganna...shoutme loud kiyala site ekak tiyenwa ...eka hodai.. hebei eke tiyena eka nemei seo wala tiyena ekama method eka site rank karanna... eka ekak witharai.. black hat,worrior forum wage ewath read karala balanna ona itin... seo dawasin deken igena ganna beh ms office wage :):)

    අනිවා බන්... මම කරපු පිළිවෙල කියන්නම්. ඒ ටික හරියට ඉගෙන ගන්න මෙන්න මේ විදියට..

    මේකට උඹටම Website එකක් තියෙන්න ඕන.. අනුන්ගෙ ඒව SEO කරන්න යන්න එපා. තමන්ගෙ එක කරන්න..

    මුලින්ම හොයා ගන්න Technical SEO Errors හොයල දෙන Online Websites. ඒවයින් එකක Errors බලල Fix කරන්න. Fix කරද්දි යටින් කියල ඇති ඇයි එතන අවුල කියල. ඒව ඔලුවට ගන්න.. ටික දවසකින් සයිට් එක ටිකක් Rank වෙයි.. මේ විදියට පොඩ්ඩ පොඩ්ඩ තමන්ගෙ Website එකේ Seo ලෙඩ අඩු කර ගන්න.. ඒ එක්කම කලබල නැතුව Content ලියල දාන්න.. Keyword Spam කරන්න යන්න එපා... Backlinks පස්සෙ දුවස්ස එපා... Genuine විදියට කරගෙන යන්න.... ගිය අවුරුද්දෙ අප්‍රේල් වල ඉඳල මගේ Site එක SEO කරන්නෙ මම ඒ විදියට.. දැන් Google එකේ Position #2 or #3 මේ වෙද්දි... මේක මාසෙන් කරන්න බෑ. මාස 6න් බෑ.. සමහර විට හොඳ ප්‍රථිපලයක් එන්නෙ අවුරුදු 3කට පස්සෙ වෙන්න පුළුවන්. එතකන් ගේම අතඅරින්න එපා.. එක එක විදිහට වෙනස් කම් කර කර ගේම ගහපන්... මම කරේ ඔය විදියට. හොඳට Tutorial බලන්න.. Webmaster Tool එකත් එක්ක වැඩ කරන්න... ජය වේවා මචං... වැඩි වැඩියෙන් දියුණු වෙන්න ලැබේවා...
     
    Last edited:

    comment එකට සෑහෙන්න thanks මචෝ.
    මටත් ඕනේ එහෙම practically ඉගෙන ගන්න තමයි.