Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Seoclerk Sinhala Guide (Part 1) - Emoney
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PTC වගේ ඒවා කරලා ගොඩ යන්න හිතනවානම් මහා බොරු වැඩක්. මොකද ඕවා කරන එකෙන් ඔයාලගේ Data Charges වත් කවර කරගන්න බැහැ. ඔයිට වඩා ලේසි ක්‍රම තියෙනවා නෙට් එකේ ඉදලා සල්ලි හොයන්න. ඒවගේ පොඩි පොඩි ක්‍රම ගොඩක් තියෙනවා.

Fiverr

Seoclerks

Forex ( ලොකු අවදානමක් තියෙනවා )

ඔය තුනෙන් අද කියලා දෙන්න යන්නේ පහසුවෙන් තමන්ට යම් කිසි මුදලක් හොයන්න පුළුවන් විදියක්. Seoclerks කියුවහම ගොඩදෙනක් දන්නවා. එත් නොදන්නා අයට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. Seoclerks කියන්නේ සරලවම කියුවොත් Fiverr / Freelanser වගේ Clerk කෙනෙක්ගේ වැඩ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ඔයාගේ හැකියාවන් පෙන්වලා තව කෙනෙක්ට උදවු කරලා යම් කිසි මුදලක් හොයනවා කියන එක. උදාහරණයක්:

සමන්ට අවශ්‍යයි ෆේස්බුක් ලයික්ස් 1000ක් , එතැනදී ඔයාට කරන්න තියෙන්නේ සමන්ට අවශ්‍ය ෆේස්බුක් ලයික් 1000 ලබාදෙන්න. එතකොට සමන් ඔයාට 5$ දෙනවා.

ඔයවගේ සරල ක්‍රම තමා තියෙන්නේ. තමන්ගේ හැකියාව මත තමා උපරිමයට යන්න පුළුවන්. එකියන්නේනව සාමාජිකයෙක් මාසයකට 10$ හොයද්දි , හොද කැපවීමක් තියෙන කෙනෙක් මාසෙට 200$+ හොයන්න පුළුවන්. හැම දෙයක්ම තීරණය වෙන්නේ තමන්ගේ කැපවීම මත විතරයි. දැන් බලමු මොනවද අපිට මේකේ විකුනන්න පුළුවන් කියලා.

Web Traffic

Seo Services

Data Entry

HTML / PHP Scripts

දැන් බලමු කොහොමද අපි Seoclerk එකේ ලියාපදිංචි වෙන්නේ කියලා. මෙතැනදී අපිට අවශ්‍ය වෙන දේවල් පහලින් බලන්න.

Gmail / Outlook වගේ Email ලිපිනයක්.

Paypal ගිණුමක් හො Payneoor ගිණුමක් (සල්ලි ගන්න දැන්ම ඕන වෙන්නේ නෑ )

තේරුන් ගැනීමට පහසු User Name එකක්. ( SeoClerk / VpsClerk වගේ මතක හිටින එකක් )

මේ විදියට Seoclerks එකේ රෙජිස්ටර් වෙන්න. (Step By Step )

මේ ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න. https://www.seoclerks.com/

වැඩ කරන Email එකකින් වැඩේ කරන්න.

මතක හිටින Password එකක්.

වැදගත්ම එක මතක හිටින ඔයාගේ වැඩේට හරියන User Name එකක්.

දැන් ඔයාලා Register වුනාට පස්සේ ඔයා දීපු Email එකට Confirm Email එකක් එයි. ඒක අනිවාර්යෙන් කලික් කරලා ඔයාලගේ Account එක Verify කරගන්න. එහෙනම් ඊලග පොස්ට් එකෙන් අපි කොහොමද Seoclerks එකේ Service එකක් දාන්නේ කියලා කියලා දෙන්නම්

දැන් ලොකු අයියලා රෙද්ද උස්සන් එන්න එපා මේ පොස්ට් එක ඉස්සෙල්ලම ලිව්වේ මන් 2015

පාර්ට් 2 එක දාන්න බැරි උනා හරියට ෆොරුම් එකක් සෙට් උනේ නැති නිසා

මේකේ දන්නා වෙලාව තියන විදියකට හදලා

Referral links are not allowed. Do not post them.

/moderator

[QUOTE="Hotldv, post: 21472338, member: 501614"] PTC වගේ ඒවා කරලා ගොඩ යන්න හිතනවානම් මහා බොරු වැඩක්. මොකද ඕවා කරන එකෙන් ඔයාලගේ Data Charges වත් කවර කරගන්න බැහැ. ඔයිට වඩා ලේසි ක්‍රම තියෙනවා නෙට් එකේ ඉදලා සල්ලි හොයන්න. ඒවගේ පොඩි පොඩි ක්‍රම ගොඩක් තියෙනවා. Fiverr Seoclerks Forex ( ලොකු අවදානමක් තියෙනවා ) ඔය තුනෙන් අද කියලා දෙන්න යන්නේ පහසුවෙන් තමන්ට යම් කිසි මුදලක් හොයන්න පුළුවන් විදියක්. Seoclerks කියුවහම ගොඩදෙනක් දන්නවා. එත් නොදන්නා අයට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. Seoclerks කියන්නේ සරලවම කියුවොත් Fiverr / Freelanser වගේ Clerk කෙනෙක්ගේ වැඩ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ඔයාගේ හැකියාවන් පෙන්වලා තව කෙනෙක්ට උදවු කරලා යම් කිසි මුදලක් හොයනවා කියන එක. උදාහරණයක්: සමන්ට අවශ්‍යයි ෆේස්බුක් ලයික්ස් 1000ක් , එතැනදී ඔයාට කරන්න තියෙන්නේ සමන්ට අවශ්‍ය ෆේස්බුක් ලයික් 1000 ලබාදෙන්න. එතකොට සමන් ඔයාට 5$ දෙනවා. ඔයවගේ සරල ක්‍රම තමා තියෙන්නේ. තමන්ගේ හැකියාව මත තමා උපරිමයට යන්න පුළුවන්. එකියන්නේනව සාමාජිකයෙක් මාසයකට 10$ හොයද්දි , හොද කැපවීමක් තියෙන කෙනෙක් මාසෙට 200$+ හොයන්න පුළුවන්. හැම දෙයක්ම තීරණය වෙන්නේ තමන්ගේ කැපවීම මත විතරයි. දැන් බලමු මොනවද අපිට මේකේ විකුනන්න පුළුවන් කියලා. Web Traffic Seo Services Data Entry HTML / PHP Scripts දැන් බලමු කොහොමද අපි Seoclerk එකේ ලියාපදිංචි වෙන්නේ කියලා. මෙතැනදී අපිට අවශ්‍ය වෙන දේවල් පහලින් බලන්න. Gmail / Outlook වගේ Email ලිපිනයක්. Paypal ගිණුමක් හො Payneoor ගිණුමක් (සල්ලි ගන්න දැන්ම ඕන වෙන්නේ නෑ ) තේරුන් ගැනීමට පහසු User Name එකක්. ( SeoClerk / VpsClerk වගේ මතක හිටින එකක් ) මේ විදියට Seoclerks එකේ රෙජිස්ටර් වෙන්න. (Step By Step ) මේ ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න. [url]https://www.seoclerks.com/[/url] වැඩ කරන Email එකකින් වැඩේ කරන්න. මතක හිටින Password එකක්. වැදගත්ම එක මතක හිටින ඔයාගේ වැඩේට හරියන User Name එකක්. දැන් ඔයාලා Register වුනාට පස්සේ ඔයා දීපු Email එකට Confirm Email එකක් එයි. ඒක අනිවාර්යෙන් කලික් කරලා ඔයාලගේ Account එක Verify කරගන්න. එහෙනම් ඊලග පොස්ට් එකෙන් අපි කොහොමද Seoclerks එකේ Service එකක් දාන්නේ කියලා කියලා දෙන්නම් දැන් ලොකු අයියලා රෙද්ද උස්සන් එන්න එපා මේ පොස්ට් එක ඉස්සෙල්ලම ලිව්වේ මන් 2015 පාර්ට් 2 එක දාන්න බැරි උනා හරියට ෆොරුම් එකක් සෙට් උනේ නැති නිසා මේකේ දන්නා වෙලාව තියන විදියකට හදලා [B] Referral links are not allowed. Do not post them. /moderator[/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom