Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sep 1 da idan identity card ekakta rs 100i
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැප්තැම්බර් 1 දා සිට ජාතික හැඳුණුම්පතට රුපියල් 100ක ගාස්තුවක්

ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා.

1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් ඊයේ (09) ප්‍රකාශයට පත් වී ඇත්තේ.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා,

මේ අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුණුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත් කර තිබේ.

තවද මෙම ගැසට් නිවේදනයට අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් රුපියල් 250ක විය යුතු බව ද නියම වී තිබේ.

මේ අතර, 2015.07.08 දින අංක 1922/25 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ මෙම ගාස්තු සංශෝධනය බලපැවැත් වීම තාවකාලිකව අත්හිටුවීම සඳහා වන කෙටුම් පතක් ඉදිරිපත් කළ අතර, එය 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත ජනතාවට හැඳුණුම්පත් ලබා ගැනීමේ දී සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගෙන අදාළ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමේ දිනය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් කල් දමන ලදී.

[QUOTE="YelaWolf, post: 23505063, member: 563129"] [CENTER][SIZE="5"][B]සැප්තැම්බර් 1 දා සිට ජාතික හැඳුණුම්පතට රුපියල් 100ක ගාස්තුවක් [/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා. 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් ඊයේ (09) ප්‍රකාශයට පත් වී ඇත්තේ. එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා, මේ අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුණුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත් කර තිබේ. තවද මෙම ගැසට් නිවේදනයට අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් රුපියල් 250ක විය යුතු බව ද නියම වී තිබේ. මේ අතර, 2015.07.08 දින අංක 1922/25 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ මෙම ගාස්තු සංශෝධනය බලපැවැත් වීම තාවකාලිකව අත්හිටුවීම සඳහා වන කෙටුම් පතක් ඉදිරිපත් කළ අතර, එය 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත ජනතාවට හැඳුණුම්පත් ලබා ගැනීමේ දී සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගෙන අදාළ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමේ දිනය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් කල් දමන ලදී. [/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://citizen.lk/news/i100d.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom