Sep 1 da idan identity card ekakta rs 100i

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සැප්තැම්බර් 1 දා සිට ජාතික හැඳුණුම්පතට රුපියල් 100ක ගාස්තුවක්


    ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපියල් 100ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබෙනවා.

    1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව ජාතික හැඳුණුම්පත් ලබා ගැනීමේ ගාස්තු සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් ඊයේ (09) ප්‍රකාශයට පත් වී ඇත්තේ.

    එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා,

    මේ අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුණුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත් කර තිබේ.

    තවද මෙම ගැසට් නිවේදනයට අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුණුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් රුපියල් 250ක විය යුතු බව ද නියම වී තිබේ.

    මේ අතර, 2015.07.08 දින අංක 1922/25 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ මෙම ගාස්තු සංශෝධනය බලපැවැත් වීම තාවකාලිකව අත්හිටුවීම සඳහා වන කෙටුම් පතක් ඉදිරිපත් කළ අතර, එය 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත ජනතාවට හැඳුණුම්පත් ලබා ගැනීමේ දී සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගෙන අදාළ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමේ දිනය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් කල් දමන ලදී.




    i100d.jpg
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,802
    9,504
    113
    Me loke me wage higana aanduwak thiyena ratak wena nathuwa athi.lamayinge saving account walinuth ganak kapa gannawane.thawa wena mona kathada.
     
    • Like
    Reactions: Lejayange

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    100 deela hari kamak na wena rataka ekekta pennanna puluwan ekak denawanam :(
    Nodokin ara cardboard kaalla...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    COLOMBO (News 1st) – පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයැදුම් පත්‍රයක් සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට රුපියල් 100ක මුදලක් අය කරන බව රජය පවසයි.

    අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය මේ බව නිවේදනය කළේ ය.

    ඊට අමතරව ජාතික හැඳුනුම්පතක සංශෝධිත අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ලබන පළමු වන දා සිට රුපියල් 250ක මුදලක් අය කෙරේ.

    මේ යටතේ කල් ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ද රුපියල් 100ක පමණ මුදලක් අය කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.


    https://www.newsfirst.lk/sinhala/2018/08/ජාතික-හැඳුනුම්පතක්-ලබා-ග/
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    wena rataka ekekta passport eka pennapan.
    nic eka thiyenne rata athule unta pennanna :yes:

    Passport hema thanama geniaynne na bn....
    Eg - aus... E visa... Temp long term innwanam yana yana hema thenama paasport eka ussan ynwada bn.. Touristala wage..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නොදකින් මහා බැංකුව හොරා කාල දැන් සල්ලි නැති වෙනකොට අහිංසක මිනිහගෙන් හූරන් කන්න හදනවා රුපියලත්. වික්කාමසින්හයට ඔයිට වඩා නම්බුයි සිරිකොත ඉස්සරහ ලේන්සුවක් එලන් හිගා කෑවනම්. :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    LEJAYANGE_01.png

    මම හැන්දුනුම්පත හදන්න සාමාන්‍ය සේවය යටතේ දාල මාස 11ක් ගියාම තමයි ගෙදරට ආවෙ. ඒත් මාස 6ක් නිකම්ම බලාගෙන ඉඳල ඉතුරු ටිකේ හැම සතියටම එක පාරක් දුරකතන ඇමතුමක් දීල චාටර් වෙලා. දැන් ඔය 100ක් ගත්තම ඒකෙ වැඩකරන සර්ලගෙ මිස්ලගෙ කාර්යක්ෂමතාව වැඩිවෙනවද ආයිබෝං....
    අනේ මන්දා ඉතින්.. කවුන්ටරෙන් සල්ලි ගත්තොත් (අපේම තැම්පත් මුදල්) 20ක් දෙන්න ඕන කාඩ් එකෙන් ගත්තොත් 5ක් දෙන්න ඕන.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි
    අවුරුද්දටට කෝටි 3 ක ආදායමක් :P