Sep.30, 2010 Black day of the Sri Lankan History

sunandarox

Banned
Apr 7, 2010
334
26
0
Elakiri Admin Please Dont delete This...

අවුරුදු 2ක අතීතය මේ රටේ මිනිස්සුන්ට මේ තරම් ඉක්මනට අමතක උනත් ඔහු වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නට කීප දෙනෙක් හෝ ඉතිරිව සිටීම සතුටට කරුණක්.......


Become Fan at "Sep.30, 2010 Black day of the History"
http://www.facebook.com/blackday30

කුසගිනි හැදුනට ඉදුල් නොකව්.... තණකොළ නොබුදිති සින්හ පැටව්......


රට වෙනුවෙන් තෙවරක් ලේ හෙලූ ජෙනරාල්ට නිදාගන්න පැදුරක්වත් නෑ: කොහු කොට්ටයක් හිසට

වසර දෙක හමාරකට බරපතල වැඩ ඇතිව සිරගත කළ යුද්ධයේ මහ විරුවා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඊයේ සහ පෙරේදා දිනයේ නිදාගන්නට සිදුවූයේ සිමෙන්ති පොළවේ කොහුවලින් තැනූ කොට්ටයක් හිසට තබා ගෙනයි. සිරකුටියට ෆොන්සේකා මහතාට ඇතුල්වන්න සිදුවූයේ ඔහු ඇඳ සිටි ඇඳ...ුම් උනා තබා ජම්පරයකින් සැරසීමෙන් අනතුරුවය. වසර තිහක් යුද්ධයෙන් වෙලාගෙන සිටි රටට භේදයකින් තොරව එහි ජනතාවට බියකින් තොරව නිදහසේ ජීවත්වන්නට රට පෙළ ගැස්වීමට නායකත්වය දුන් රණවිරුවාට අවම වශයෙන් නිදාගන්නට පැදුරු කඩමාල්ලක්වත් ලබාදී නැත. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිරගතව මාස 06 ක් ගතවනතුරු බිමට එලාගන්නට කම්බිලියක් ලබාගන්නට බලා සිටිය යුතු බවයි. සටන් බිමේ යුද්ධ කළ සෙබලකු ලෙස එල්ටීටීඊ යෙන් වෙඩි හා බෝම්බ පහරවලට ලක්වූ මරණයේ එලිපත්ත දක්වා ගිය සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ මහ උළුගෙදර ලැබෙන කෑමවේල ගැන බන්ධනාගාර නිලධාරියකු ෆොන්සේකා මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා තිබෙනනේ ‘මමත් දැන් හිර කාරයෙක්. හිරකාරයන්ට දෙන කෑම මිස විශේෂයක් මට එපා’ කියායි. ෆොන්සේකා මහතා රඳවා සිටින කුටියේ ඇත්තේ ලී දොරක් බැවින් එය වසා දැමූ විට ඔහුට වාතාශ‍්‍රය ලැබීම ප‍්‍රමාණවත් නැති නිසා යකඩ දොරක් (ගේට්ටුවක්) සවිකර දෙන්නට බණ්ධනාගාරයේ නිලධාරීන් ඉදිරිපත්ව ඇතත් ඔහු පවසා තිබෙන්නේ ප‍්‍රශ්නයක් නොවනවා නම් පමණක් එසේ කරන ලෙසයි. එසේම ඔහුට නිදාගන්නට කොහු මෙට්ටයක් ලබාදීම අනුමතවී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් විට ෆොන්සේකා මහතා පවසා තිබෙන්නේ මෙට්ටය වෙනුවට හැකිනම් කුටියේ ගලවන දොර තමාට නිදාගන්නට ලබාදෙන ලෙසයි. තමා ද සොල්දාදුවෙකු නිසා මේවා හොඳට පුරුදු බව ෆොන්සේකා මහතා පැවසූ බවද වාර්තා වේ. එසේම අනෙක් හිරකාරයන්ට මෙන් තමාවද හිරකරුවන්ගේ සේවා කටයුතුවලට යොදවන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළ බවද වාර්තා වේ.රෝගී තත්ත්වයේ පසුවන ෆොන්සේකා මහතාට අවශ්‍ය බෙහෙත් කුටියටම ගෙනවිත් දිය හැකි බව නිලධාරීන් දැනුම් දුන් විට පවසා තිබෙන්නේ එවැනි අවශ්‍යතාවක් නැති බවත් අනෙක් හිරකරුවන් මෙන් තමාට ද හිරගෙදර බෙහෙත් ශාලාවට ගොස් පෝලිමේ සිට බෙහෙත් ටික ලබාගත හැකි බවත් ය.

All for the General We will March
All for the General we shall Vote
All for the General, All for the General
...We go marching along
Marching to a different beat
A beat that sounds - JUSTICE!!! For all
A beat that sounds - FREDDOM from Corruption
While the General Forges breaking barriers
We shall March along
All for the General All for the General
We salute the Nation!
Break the barrier General,
Cross that bridge and take over
I command you General
A daughter of a HERO who fought the World War II
Go on and do it General
The masses march with you
Don't be afraid General
Don't give up the fight,
The war you won Oh General
But the battle still goes on
Fight the Good Fight General
The best Man will always win
But in dirty Polictics General
It’s the good that they destroy
So while you bring down barriers
Watch your back Oh General
They want you hook, line & sinker!
So do be careful Dear General
Don't let them get to you
We cannot loose you General
You need to fight our fight
I am telling you General
A daughter of a HERO who fought the World War II
I am telling you General they killed my Fiancée too
I a daughter of a HERO who fought the World War II
Will give my vote to YOU!

කවදා පායත්ද අප දිමි සුරානෝ.. රණ බිමකට සරිලන සෙනෙවියානෝ... මුඩු බිමකට
සරිලන ජන කදානෝ... සුන්බුන් කොදු ඇට සිටුවන රජානෝ.. . කවදා පායත්ද අප පුන්
සඳානෝ....... පර හිත පිණිස දළ දන් දෙන ඇතානෝ... නිදුකින් ඉන්ට මග පෙන්වන
වෙදානෝ... මුසා බසින් අප නොපෙළ...න
රජානෝ... කවදා එත්ද අප එක් නෙතානෝ ...ගිමනට හෙවන දෙන තුඹු නුග තුරානෝ...
...අප සම බිමක රදවන සොහොයුරානෝ... . රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ....






 
Last edited:
  • Like
Reactions: gayashan.net

sunandarox

Banned
Apr 7, 2010
334
26
0
ඇස යන යන තැන සුදු කොඩි පෙනීයන්
සුදු කොඩි නැති තැනදි ගොක් කොළ වැනීයන්
වැසියන් විඳින දුක රජු හට දැනීයන්
අවි තැනු උන්ගෙ ළෙහි එම අවි ඇනීයන්

...මළ රණවිරු ලෙයින් බිම පාවඩ බන්දා
දළ බිම නොඇණු ඇත්රජු සිරගෙට කැන්දා
කළගුණ නොදත් හොර රජු කරගත් නින්දා
පළමුව මොකා හට සහගහවිද මන්දා
 

madawa1986

Member
Jan 1, 2008
429
26
0
Wine Store
Me yudda jayagrahanaya SF thaniyama karapu deyak nemei. ekata Janadhipathi thumath arakshaka lekam thumath Genaral Sarath Fonsekath thriwida hamudawe siyaluma denath ekathuwela dinapu deyak.