Sepata wahinawa

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    සැප කනේ signal drop වෙනවා,තනිකඩ අපිට මේ වගේ වෙලාවක හුගක් වැස්සෙ වේදනාව දැනෙනවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,054
    113
    කෑගල්ල
    ඒක හොදා. අපේ වඩු බාස්ට අනිත් ඔක්කොම වහල ගහන වැඩ. අපේ විතරයි ගේ ඇතුලේ වැඩක් තියේන්නේ. මිනිහා දිගටම අපේ වැඩ. :lol: :lol::lol:
    සතියක් විතර වැස්සොත් ගොඩ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,657
    113
    Cenon
    cenon.com
    1627296804970.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,652
    113
    33
    Kalutara
    ඒක හොදා. අපේ වඩු බාස්ට අනිත් ඔක්කොම වහල ගහන වැඩ. අපේ විතරයි ගේ ඇතුලේ වැඩක් තියේන්නේ. මිනිහා දිගටම අපේ වැඩ. :lol: :lol::lol:
    සතියක් විතර වැස්සොත් ගොඩ
    අඩෝ සිවිලිම ගහන්න ගත්තා ඊයේ තමයි පලවෙනි දවස. ඊයේ බාස්ලා දෙන්නෙක් ආවා. කෑමට ගියා දවල් එකට විතර. 2.30 වෙනකනුත් ආවේ නෑ. අන්තිමේ 3ට විතර තනියම එක බාසෙක් විතරක් එනවා. බලද්දී අනිත් බාසා තනියම වීල් එකේ යද්දී වීල් එක පෙරලගෙන. කකුල උඩට වැටිලා මැහුම් 13ක් ගැහුවලු. අන්තිමේ අද ආවේ නෑ වහිනවා කියල. වෙන බාසෙක් හොයාගෙන හෙට එන්නම් කිව්වා. 😣
     
    • Sad
    Reactions: windows_ubuntu

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩෝ සිවිලිම ගහන්න ගත්තා ඊයේ තමයි පලවෙනි දවස. ඊයේ බාස්ලා දෙන්නෙක් ආවා. කෑමට ගියා දවල් එකට විතර. 2.30 වෙනකනුත් ආවේ නෑ. අන්තිමේ 3ට විතර තනියම එක බාසෙක් විතරක් එනවා. බලද්දී අනිත් බාසා තනියම වීල් එකේ යද්දී වීල් එක පෙරලගෙන. කකුල උඩට වැටිලා මැහුම් 13ක් ගැහුවලු. අන්තිමේ අද ආවේ නෑ වහිනවා කියල. වෙන බාසෙක් හොයාගෙන හෙට එන්නම් කිව්වා. 😣
    අල්ලපු ගෙදරින් තාම කෑම දෙනවද , නම්කි කෝමද?
    දාපන්කො අප්ඩේට් එක
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,652
    113
    33
    Kalutara
    අල්ලපු ගෙදරින් තාම කෑම දෙනවද , නම්කි කෝමද?
    දාපන්කො අප්ඩේට් එක
    ඔව් බන් දෙනවා, නම්ගී ඉන්නවා. එයා එහෙන් සින්දු කියනවා මම මෙහෙන් සින්දු කියනවා.