Serappu dagena ඩුබායි ගියා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Mama dakala thiyanawa Desmond Silva sereppu daala podi shortak gahagena rata yanawa :lol:
    ඩෙස්මන් USA සිටිසන් බන් හෙළුවෙන් ගියත් අවූලක් නැ ඉතින් ..අමු කැම්රියා ඔසී නම් ගියේ හොදට ඇදපැලද ගෙන මොකද ඉමිග්‍රෂන් එකෙන් නැත්නම් ඕකට යන්න වෙන්නේ නැ ..චරිත දෙකක් මු මට තියෙන්නේ ප්‍රශ්නේ එකයි ...
     
    • Haha
    Reactions: monson

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    ඩෙස්මන් USA සිටිසන් බන් හෙළුවෙන් ගියත් අවූලක් නැ ඉතින් ..අමු කැම්රියා ඔසී නම් ගියේ හොදට ඇදපැලද ගෙන මොකද ඉමිග්‍රෂන් එකෙන් නැත්නම් ඕකට යන්න වෙන්නේ නැ ..චරිත දෙකක් මු මට තියෙන්නේ ප්‍රශ්නේ එකයි ...
    Yako uu jiwath wenne uta one widiyata. Wena ayata one widiyata uu inne mokatada? Uta one nam sereppu daagena yanawa. One nam sapaththu dagena yanawa.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Yako uu jiwath wenne uta one widiyata. Wena ayata one widiyata uu inne mokatada? Uta one nam sereppu daagena yanawa. One nam sapaththu dagena yanawa.
    ඔව් එකත් ඇත්ත ..නමුත් ගොබ්බ සින්ඝලු බොබ්මාලේ/වික්ටර් හාරා /ජෝන් ලෙනන් ගාවට මුව උස්සල තියන එක අවූල් මොකද ඒ මිනිස්සු අවංකව මියුසික් කරපු උන් ...බොරුවට රගපැවේ නැ..