Serendipity ගැන අහලා තියෙනවද ?

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
Serendipity ගැන අහලා තියෙනවද ?

Serendipity කියන ඉංග්‍රීසි වචනෙ හැදිලා තියෙන්නේ ලංකවේ පුරාණ නමක් වන සෙරන්ඩිප් කියන නමෙන්. Serendipity කියන එකේ තේරුම "happy accident" or "pleasant surprise" කියන එකයි

මෙන්න මේ ගැන කියවිලා තියෙන විකී පීඩියා ලිපිය

The first noted use of "serendipity" in the English language was by Horace Walpole (1717–1797). In a letter to Horace Mann (dated 28 January 1754) he said he formed it from the Persian fairy tale The Three Princes of Serendip, whose heroes "were always making discoveries, by accidents and sagacity, of things they were not in quest of". The name stems from Serendip, an old name for Sri Lanka (aka Ceylon), from Arabic Sarandib. Parts of Sri Lanka were under the rule of South Indian kings for extended periods of time in history. Kings of Kerala, India (Cheranadu)were called Chera Kings and dheep means island, the island belonging to Chera King was called Cherandeep, hence called Sarandib by Arab traders.[3]​

http://en.wikipedia.org/wiki/Serendipity
 
Last edited:

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ඔයා වැරදීයි.

ලන්කාව හදුන්වන්න බාවිතාවුනේ Serendib කියල නැතුව Serendip කියල නෙමේ. මේ තියෙන්නෙ විකිපීඩියා එකේ ඔක්කොම විස්තර

http://en.wikipedia.org/wiki/Serendipity

Serendip කියන වචනෙත් භාවිතා වෙලා තියෙනවා බං. මෙන්න මේ ලිපිය බලපන්.

the Persian fairy tale The Three Princes of Serendip, whose heroes "were always making discoveries, by accidents and sagacity, of things they were not in quest of". The name stems from Serendip, an old name for Sri Lanka (aka Ceylon), from Arabic Sarandib.

උඹ කියන සෙරෙන්ඩිබ් කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ අරාබි ජාතියකන්
 
Last edited:

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
http://en.wikipedia.org/wiki/Serendipity

Serendip කියන වචනෙත් භාවිතා වෙලා තියෙනවා බං. මෙන්න මේ ලිපිය බලපන්.

උඹ කියන සෙරෙන්ඩිබ් කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ අරාබි ජාතියකන්

ඇත්ත පර්ශියන් වෙලෙන්දො තමයි ලන්කාව Serendib කියල හැදුන්වුයෙ.
 
y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ඔයා වැරදීයි.

    ලන්කාව හදුන්වන්න බාවිතාවුනේ Serendib කියල නැතුව Serendip කියල නෙමේ. මේ තියෙන්නෙ විකිපීඩියා එකේ ඔක්කොම විස්තර

    dekama ekayi ban , arabi karayon "pa" wenuwata kiyanne "ba" kiyala,
    un "pakaya" kiyala kiwwoth kiyanne "bakaya" kiyala :rofl::rofl:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඇත්ත පර්ශියන් වෙලෙන්දො තමයි ලන්කාව Serendib කියල හැදුන්වුයෙ.

    පර්සියන් කියෙන්නේ අරාබි ජාතිකයන්ට නෙවෙයි බං! පර්සියන් භාෂාව ඉරාන් ඇෆ්ගනිස්ථාන් සහා ටජිකිස්ථාන් වැනි රටවල් වල භාවිතා වන භාෂාවක්. මේකට ෆාර්සි කියලත් කියනවා.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    dekama ekayi ban , arabi karayon "pa" wenuwata kiyanne "ba" kiyala,
    un "pakaya" kiyala kiwwoth kiyanne "bakaya" kiyala :rofl::rofl:

    අරාබි කාරයෝ එයාර් පෝර්ට් එකට කියන්නේ එයාර් බෝර්ට් කියලා :lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113