Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Serial killers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Serial killers, සිංහලෙන් කියනවනම් දාම මිනීමරුවො ගැන ඔයාල අහල ඇති, කතා චිත්‍රපටි බලල ඇති. මේ වගේ දරුණු මිනීමරුවන් ගැන කොතරම් කතා අහල තිබුණත් මෑත ඉතිහාසය වෙනකන් ලංකාවෙ ඒ වගේ මිනීමැරුම් ගැන වාර්තා උනේ නැහැ. අපේ රටින් මුල් වරට මෙවැනි මිනීමැරුමක් ගැන වාර්තාවෙන්නෙ කොටකෙතන අභිරහස් ඝාතන වැලත් සමගිනුයි. මේ වන විට කොටකෙතන ඝාතන 7ක් සිදුකලේ යැයි සැකකරන පුද්ගලයෙක් නීතියේ රැහැනට කොටුකරගැනීමටද රහස් පොලිසිය සමත්වී තිබෙනවා.

දාම මිනීමරුවෙක් වෙනත් මිනීමරුවෙක්ගෙන් වෙන් කරල හඳුන්වන්න පුලුවන් සරළම ක්‍රමයි තමයි මිනීමැරුම් අපරාධ 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබීම. මේ මිනීමැරුම් එකම අවස්ථාවේ නොව වරින් වර සිදුකරන ලද ඒවා විය යුතු වනවා. මානසික ආබාධ, මුදලට ඇති ආශාව වගේම විනෝදාශ්වාදය හෝ ජනප්‍රියත්වයට පත්වීම උදෙසාත් මෙවැනි අපරාධවලට යොමු වන අය සිටිනවා.

ලංකාවේ අපිට ආගන්තුක දෙයක් උනත් ලෝකයේ බොහෝ රටවලින් ඉතාම බිහිසුණු දාම මිනීමරුවන් ගැන තොරතුරු අපට අසන්නට ලැබෙනවා. එකිනෙකාට වෙනස් බිහිසුණු දාම ඝාතනයන් සිදුකල මේ මිනීමරුවන්ගෙන් සමහරු අදටත් නිදැල්ලේ ජීවත්වනවා. අපි මේ ඔබ වෙත ගෙන එන්නේ ලොමු දැහැගන්වනසුලු විස්තරවලින් හෙබි ඉතාම කෘර දාම මිනීමරුවන් 5 දෙනෙක් ගැන තොරතුරුයි.

1. ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් – චෙස්බෝඩ් මිනීමරුවා

ඉලක්කය- මහලු සහ හුදෙකලා පුද්ගලයන්

මිනීමැරුම් ගණන – 48-60

ඝාතන ක්‍රමය- හිසට මිටියකින් පහර දීම

“මිනීමැරුමක් නොකරන ජීවිතේ මටනම් කෑම නැති ජීවිතයක් වගේ”

ඇලෙක්සැන්ඩර් පිචුස්කින් කියන්නේ රුසියාව භීතියෙන් ඇලලූ දාම මිනීමරුවෙක්. රුසියාව වඩාත්ම බියට පත්කල මිනීමරුවා හැටියට ඔහු දෙවැනි වෙනවානම් වෙන්නෙ අන්ද්රෙ චිකටිලෝ කියන භයානක දාම මිනීමරුවාට පමණයි. සමහරු කියන විදිහට පිචුෂ්කින්ට ආශාවකුත් තිබිල තියනවා මිනීමැරුම් අතින් චිකටිලෝව පරද්දන්න. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඔහු විසින් කර ඇති පුද්ගල ඝාතන ප්‍රමාණය 48 සිට 60ක් දක්වා පමණ විය හැකි බවටයි පැවසෙන්නේ.

පිචුෂ්කින් තමන්ගේ මුල්ම මිනීමැරුම කරන්නේ 1992 අවුරුද්දේයි ඒ තවත් පිරිමි ළමයෙක්ව ජනේලයකින් බිමට තල්ලු කර මරා දැමීමෙන්. “පලවෙනි මිනීමැරුම කියන්නෙ හරියට කුළුදුල් ආදරය වගේ, ඒක අමතක කරන්න බෑ”. පිචුෂ්කින් පසු කාලෙක ඒ අපරාධය ගැන සඳහන් කරල තියෙන්නෙ ඒ විදිහටයි.

පලමු මිනීමැරුම 1992දී කරන පිචුෂ්කින් දාම මිනීමරුවෙක් හැටියට අපරාධ වලට යොමුවෙන්නෙ 2000 වර්ෂය පමණ වනවිටයි. ඔහුගේ අපරාධ වලට ගොදුරු වූ අය අතරින් බහුතරයක්ම අය මහලු සහ හුදෙකලා ජීවිත ගත කල පුද්ගලයන් වනවා. මේ අපරාධ සියල්ලක්ම පාහේ සිදුවන්නේ මොස්කව්හි බිටස්ව්ස්කි උද්‍යානය තුලයි. මේ මිනීමැරුම් සියල්ලකම එක හා සමාන ලක්ෂණ දකින්නට ලැබෙනවා. ඒ තමයි හිසට මිටියකින් පහරදීමෙන් සිදුකරන ලද මිනීමැරුම් වීම. තමන්ට ගොදුරු කරගැනීමට අවශ්‍ය පුද්ගලයෙක් දුටුවිට පිචුෂ්කින් කරන්නේ වොඩ්කා වීදුරුවකින් සප්පායම් වීමට ඔවුන්ට ආරාධනා කරන එක. තම ආරාධනාව පිළිගන්නා පුද්ගලයා තරමක් මත්වී සිටින විට ඔහුගේ හිසට පහරදීමෙන් පිචුෂ්කින් තම අරමුණ ඉෂ්ට කරගන්නවා. කෙසේ වෙතත් මේ හැම විටම ඇඟිලි සලකුණු ආදී අපරාධයක් සොයාගැනීමට ඉවහල් වන සාක්ෂි කිසිවක් ඉතුරු නොකිරීමටද ඔහු පරිස්සම් වී තිබෙනවා. මේ මිනීමැරුම් කිරීම මගින් තමන් “දෙවියන්” හා සමාන හැඟීමක් අත්විඳි බවට පිචුෂ්කින් පසු කලෙක පවසා තිබෙනවා.

ජනතාව භීතියෙන් භීතියට පත්කර පොලිසියේ ඇසට ප්‍රහේලිකාවක් වූ පිචුෂ්කින්ගේ කෙරුම් අවසන් වන්නේ 2006 වර්ෂයේදීයි. ඒ ඔහු සමග වෙළඳසලක එකට සේවය කරන කාන්තාවක්ව පිචුෂ්කින් විසින් මරා දමනු ලැබීමේ සිද්ධියත් සමගයි. පිචුෂ්කින් සමග ඇවිදින්නට යාමට පෙර ඒ කාන්තාව ඇගේ පුතු වෙත තබන ලද පණිඩුවයක් ඔස්සේ පිචුෂ්කින්ව කොටු කරගැනීමට පොලීසිය සමත් වනවා. වැඩිදුර පරීක්ෂණ වලදී පිචුෂ්කින් සතුව තිබූ චෙස් පුවරුවක්ද පොලිසිය විසින් සොයාගනු ලබනවා. එහි කොටු 64කින් කොටු 60ක් පමණ පිචුෂ්කින්ගේ අපරාධවලට සම්බන්ධ දින ලකුණු කරන ලද ඒවායි. චෙස්බෝඩ් මිනීමරුවා ලෙස පිචුෂ්කින්ව හඳුන්වන්න පටන්ගන්නේ ඒ ලෙසයි.

ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින්ව මිනීමැරුම් අපරාධ 48ක් සඳහා වරදකරු කරනු ලබනවා. එසේ වුවත් තමන් ඊට වඩා තව මිනීමැරුම් 11ක් පමණ කල බවත් ඒ ගැනත් සඳහන් කරන ලෙස පිචුෂ්කින් ඉල්ලා සිටිනවා. 2007 දී පිචුෂ්කින්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවනවා.

පිචුෂ්කින් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමතිනම් මෙම වාර්තාමය චිත්‍රපටය නරඹන්න ඔබට පුලුවන්.

2. ටෙඩ් බන්ඩි – රූපෙට එපා රැවටෙනු

ඉලක්කය- තරුණ කාන්තාවන්

මිනීමැරුම් ගණන – 36-100+

ඝාතන ක්‍රමය- යකඩ බටයකින් පහරදීම/ගෙල සිරකිරීම

“ඒ අයගෙ අවසාන හුස්ම ඉවත්වෙලා යනව ඔබට දැනෙනවා. ඔබ ඒ අයගේ ඇස් දිහා බලාගෙනයි ඉන්නෙ. ඒ මොහොත දෙවියන් වීම සමානයි”

මිනිසෙක්ගේ මනස කොතරම් විකෘති ස්වභාවයකින් පැවතිය හැකිද කියල තේරුම් ගන්නනම් ඔබ ටෙඩ් බන්ඩි නම් දාම මිනීමරුවා ගැන දැනගතයුතුම වෙනවා. විකෘති මනසකට උරුමකම් කීවත් පෙනුමෙන්, බුද්ධිමත් කතාබහෙන් සහ හැසිරීමෙන් ටෙඩ් බන්ඩි ඉතාම සිත් ඇදගන්නා සුලු පුද්ගලයෙක්. තමන් නොකල අපරාධවලට කොටුවූ නිර්දෝෂී කෙනෙක් හැටියට හඳුන්වා දෙමින් කාලයක් තිස්සේ අන් අයගේ මනස් අවුල් කරන්න ටෙඩ් බන්ඩිට හැකියාව ලැබෙන්නෙත් ඔහුගේ මේ බාහිර ස්වරූපය නිසයි.

ටෙඩ් බන්ඩි උපත ලබා තියෙන්නේ 1946 නොවැම්බර් 24වැනි දාකයි. ඉගෙනුමට දස්කම් ඇති පුද්ගලයෙක් වන ඔහු මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හිමි නීති ශිෂ්‍යයෙක්ද වනවා. මේ නීති දැනුම පසු කලෙක ඔහුගේ අපරාධ නඩු විභාග වලදීද තමන්ගේ වාසියට හරවගන්න බන්ඩි සමත් වනවා. තමන් කෘරතරවූ දාම ඝාතනයන්ට පෙළඹුනු වකවානුව ගැන බන්ඩි පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකල අයෙක්. ඒ නිසා ඔහු විසින් මරාදමන ලද පුද්ගලයන්ගේ ප්‍රමාණයද හරිහැටි දැනගන්නට ලැබෙන්නේ නැහැ. මිනීමැරුම් 36කට බන්ඩි වරද පිළිගත්තත් සැබෑ ප්‍රමාණය සිය ගණනක් වුවද විය හැකි බව පැවසෙනවා. 1970 ගණන් වල මුල් භාගයේ සිට බන්ඩි මේ මිනිමැරුම් සිදුකර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

බන්ඩි ඔහුගේ ඝාතනයන්ට ගොදුරු කරගත් සියල්ලන්ම පාහේ තරුණ කාන්තාවන්. මෙසේ වීමට හේතුව ඔහුගේ බිඳීගිය ප්‍රේමයක් බවටත් සමහර මත පලවෙනවා. බන්ඩි විසින් මරාදමන ලද කාන්තාවන් වැඩිදෙනෙක් ඔහුගෙන් වෙන්වුනු පෙම්වතියගේ හැඩහුරුකම්වලට සමාන අය බව පැවසෙනවා. සමහර අවස්ථාවලදී මරණයට පත් කරන කාන්තාවන්ගේ මෘත දේහයන් සමග නැවත නැවත ලිංගිකව එක්වීමට තරම් විකෘති මනෝභාවයකින් පෙළුන පුද්ගලයෙක් තමයි ටෙඩ් බන්ඩි.

මෙසේ කාන්තාවන්ව මරා දමමින් තම කුරිරු ආශාවන් ඉෂ්ට කරගන්නා බන්ඩි 1975 වර්ෂයේදී පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. ඒ කැරොල් නම් කාන්තාවක් පැහැරගැනීමට උත්සාහ දැරීමක් වැරදීමෙන්. අත්අඩංගුවට පත්වීමත් සමගම ඔහු විසින් කරන ලද තවත් බිහිසුනු අපරාධ ගණනාවක්ම හෙලි දරවු කරගැනීමට පොලිස් පරීක්ෂකයන් සමත් වෙනවා. තමන්ට එරෙහි සමහර නඩු විභාග වලදී බන්ඩි තමන්ම නීතීඥයා ලෙස පෙනී සිටිනවා. මේ කාලය අතරතුර දෙවරක්ම නීතියේ රැහැනින් පැන ගොස් තවත් අපරාධ කරන්නට බන්ඩි සමත්වෙනවා.

අවසාන වරට පොලිසියට හසුවන බන්ඩිට 1979 වර්ෂයේ මරණ දඬුවම් දෙකක් හිමිවනවා. 1980 වෙද්දී තුන්වෙනි වරටත් බන්ඩිට මරණ දඬුවම් නියම කෙරෙනවා. අභියාචනා ඉදිරිපත් කරමින් කාලය දිග්ගස්සවාගැනීමට විවිධ නීතිමය උප්පරවැට්ටි දමමින් කොතරම් උත්සාහ කලත් 1989 ජනවාරි 24 වැනිදා විදුලි පුටුව මගින් බන්ඩිගේ අපරාධ ජීවිතයට තිත තැබෙනවා.

විදුලි පුටුවේ හිඳුවීමෙන් මරණයට පත් කිරීමට පැය කිහිපයකට කලින් ටෙඩ් බන්ඩි විසින් සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඔබට මේ වීඩියෝවෙන් නරඹන්න පුලුවන්. ඔහු කල අපරාධ පිළිබද ඔහුගේම කටහඬින් අසන්න ලැබීමම ලොමු දැහැගන්වන අත්දැකීමක්. ඒ වගේම ඔබට පුලුවන් මේ වීඩියෝව ඇසුරෙන් ඔහු ගැන වැඩිපුර තොරතුරු දැනගන්න.

3. ලුයිස් ගැරවිටෝ – හෙට අනිද්දා යළි නිදහස ලබන ලෝකයේ භයානකම දාම මිනීමරුවා

ඉලක්කය- අවු 6-16 පිරිමි ළමුන්

මිනීමැරුම් ගණන – 300+

ඝාතන ක්‍රමය- පිහියකින් හෝ නියනකින් ඇනීම

කොලොම්බියානු ජාතික ලුයිස් ගැරවිටෝව හඳුන්වන්නේ ලෝකයේ භයානකම දාම මිනීමරුවා හැටියටයි. ලුයිස් ගැරවිටෝ විසින් සිදුකරන ලද මිනීමැරුම් සංඛ්‍යාව 300කටත් අධික බවයි පැවසෙන්නේ. මේ වන විටත් ඔහු සිටින්නේ මිනීමැරුම් 138ක් සඳහා වසර 1853ක සිර දඬුවක් විඳිමිනුයි. නමුත් ඔබ පුදුම කරන කාරණයක් අපි කියන්නම්. ඒ තමයි 1999දී වසර 1853කට හිරේ ගිය ගැරවිටෝ තව වසර දෙක තුනක් ඇතුලත නිදහස ලබන්නට ඉඩ තිබෙනවා කියන එක. ඒකට හේතුව තමයි ඕනෑම වරදක් සඳහා කොලොම්බියාවේ නීතිය අනුව දියහැකි උපරිම සිර දඬුවම වසර 30ක් වීම.

1957 ජනවාරි 25 වැනිදා මෙලොව එළිය දැක ඇති ලුයිස් ගැරවිටෝ කුඩා කාලයේ පටන් මානසිකවත් ශාරීරිකවත් අතවරයට ලක්වූ අයෙක් හැටියටයි පැවසෙන්නේ. කෘර ගති පැවතුම් සහිත ඔහුගේ පියා අතින් ගැරවිටෝව ලිංගික අතවරන්ටද ලක්ව තිබෙනවා. පසු කාලයක මිනීමැරීමේ අදහස් පහලවීමට ඔහුගේ මේ අසුන්දර ළමා කාලයත් බලපාන්නට ඇති.

ගැරවිටෝගේ විශේෂත්වය තමයි ඔහු විසින් ඝාතනය කරනු ලැබ ඇත්තේ කුඩා දරුවන් වීම. මේ අතරිනුත් බහුතරයක්ම දුප්පත් වීදි දරුවන් තමයි ඔහු අතින් මරණයට පත්ව තිබෙන්නේ. තෑගි සහ මුදල් පෙන්වා දරුවන්ව පැහැරගන්නා ගැරවිටෝ ඉන්පසුව ඔවුන්ව දූෂණය කර මරාදමන්නටත්, එයිනුත් නොනැවතී මළසිරුරු කපාකොටා විකෘති කර දැමීමටත් කටයුතු කර තිබෙනවා. කොලොම්බියාව පුරා නගර 50කට අධික සංඛ්‍යාවක දරුවන් මෙසේ ගැරවිටෝ විසින් ඝාතනය කර තිබෙනවා.

1999 වර්ෂයේදී ගැරවිටෝව පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. එහිදී මිනීමැරුම් 140ක් ගැන ඔහු පොලීසියට කරුණු හෙලි කර තිබෙනවා. ඉන් මිනීමැරුම් 138ක් සඳහා ඔහුව වරදකරුව තිබෙන අතර තවත් මිනීමැරුම් ගැන අදටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

මේ වන විට ගැරවිටෝ ගෙවමින් සිටින්නේ ඔහුගේ සිර දඬුවමේ අවසාන කාල පරිච්ඡේදයයි. මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම කොලොම්බියාව තුළ ක්‍රියාත්මක නොවන නිසා ගැරවිටෝට නිදහස ලැබෙයිද? නොලැබෙයිද? යන්න ගැන බොහෝ දෙනෙක් සිටින්නේ දැඩි විමසිල්ලෙන්.

ලුයිස් ගැරවිටෝගේ අපරාධ පිළිබඳව වැඩිපුර දැනගැනීමට කැමතිනම් මේ වීඩියෝව නරඹන්න.

4. පෙඩ්රෝ ලෝපෙස් – ඇන්ඩීස්හි රාක්ෂසයා

ඉලක්කය- අවු 9-12 ගැහැණු ළමුන්

මිනීමැරුම් ගණන – 300+

ඝාතන ක්‍රමය- ගෙල සිරකිරීම

“මම තමයි ශතවර්ෂයේ මිනිහා. කවුරුවත් මාව අමතක කරන එකක් නෑ”

ඇන්ඩීස්හී රාක්ෂසයා නමින් හඳුන්වන පෙඩ්රෝ ලෝපෙස් කියන්නෙත් ලුයිස් ගැරවිටෝ වගේම වාසනාවන්ත මිනීමරුවෙක් කියල කියන්න පුලුවන්. ඒකට හේතුව ඔහුත් කොලොම්බියාවේ උපත ලබා තිබීම. පෙඩ්රෝ ලෝපෙස් මිනීමැරුම් 300කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවටයි සඳහන් වෙන්නේ. හාස්‍ය උපදවන කාරණාව නම් මේ වන විටත් ඔහු නිදහස් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වීමයි.

1948 ඔක්තෝම්බර් අට වැනිදාවක පෙඩ්රෝ ලෝපෙස් උපත ලබන්නේ දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක සත්වැන්නා හැටියටයි. බොහෝ දාම මිනීමරුවන්ට වගේම ලෝපෙස්ටත් අමිහිරි කුඩා අවධියක් තමයි උරුම වී තිබෙන්නේ. කුඩා කලම පියා මියයාමත්, ලිංගික ශ්‍රමිකයෙක් වූ ඔහුගේ මවගේ තාඩන පීඩන නිසාත් ඉතාම දුෂ්කර ළමා වියක් තමයි ලෝපෙස්ට උරුම වී තිබෙන්නේ. මේ නිසා ඉතාම කුඩා අවධියේම ඔහු නිවසින් පැනගොස් තිබෙනවා.

වයස අවුරුදු 18දී කාර් හොරකමක් සම්බන්ධයෙන් හිරදඬුවම් ලබන ලෝපෙස් එහිදී පිරිමි සිරකරුවන් 4 දෙනෙකු අතින් දූෂණයට ලක්ව තිබෙනවා. මෙයට පළිගැනීමක් ලෙසට ඉන් තිදෙනෙක්වම හිරගේ තුලදීම මරා දැමීමට ඔහු සමත් වෙනවා. ඒ තමයි ලෝපෙස්ගේ මුල්ම මනුෂ්‍ය ඝාතන හැටියට සඳහන් වන්නේ. සිරකරුවන් මරාදමමින් ඇරඹුවත් පෙඩ්රෝ ලෝපෙස් දාම මිනීමරුවෙක් හැටියට ප්‍රචලිත වන්නේ කාන්තාවන්, විශේෂයෙන්ම බාල වයස්කාර දැරියන්ව දූෂණය කර මරා දැමීම නිසායි. හිරෙන් නිදහස් වීමෙන් පසු අසභ්‍ය ප්‍රකාශන නැරඹීමට ඇබ්බැහි වන ලෝපෙස් වැඩිමහල් කාන්තාවන්ට ළංවීමට බියකිනුයි පසුවන්නේ. ඒ නිසයි ඔහු කුඩා දැරියන්ව තමන්ගේ ලිංගික ආශාවන් ඉටු කරගැනීමට යොදාගන්නට තීරණය කොට තිබෙන්නේ.

1980දී ඉක්වදෝරයේදී දැරියක් පැහැරගැනීමට උත්සාහ කිරීමකදී ලෝපෙස් නීතියේ රැහැනට කොටු වෙනවා. ක්‍රම ක්‍රමයෙන් ලෝපෙස්ගේ දරුණු අපරාධ ගැන කරුණු කාරණා හෙළිදරවු වෙද්දී කොලොම්බියාව, ඉක්වදෝරය සහ පෙරූ යන රටවල් වල කුඩා දැරියන් 300කට ආසන්න ප්‍රමාණයක් දූෂණය කර මරාදැමූ බවට ඔහු පාපොච්ඡාරණය කරනවා. ඔහු විසින් මරා වලදමා ඇති සිරුරු 53ක්ද පොලිසිය විසින් සොයාගනු ලබනවා. වසර 14ක සිරදඬුවම් විඳීමෙන් අනතුරුව 1994 වර්ෂයේදී පෙඩ්රෝ ලෝපෙස් සිරගෙදරින් නිදහස ලබන අතර ඉන්පසුව මානසික රෝහලකදීද ප්‍රතිකාර ලබනවා. 1998 වර්ෂයේදී ඔහු සම්පූර්ණයෙන්ම නිදහස් මිනිසෙක් ලෙස සමාජගත වන්න සමත් වෙනවා.

නීතියේ දුර්වලකම නිසා නිදහස ලැබුවත් පෙඩ්රෝ ලෝපෙස් තවමත් තමන්ගේ පරණ ජීවිතය අතහැර නැති බවට සැක මතු වන්නේ 2002දී සිදුකරන ලද මිනීමැරුමක් සඳහා ඔහුට චෝදනා එල්ලවීමත් සමගයි. කෙසේ වුවත් අදවනතුරු පෙඩ්රෝ ලෝපෙස්ව කොටුකරගැනීමට නීතියට හැකියාවක් ලැබී නෑ.

පෙඩ්රෝ ලෝපෙස්ගේ අපරාධ සම්බන්ධව වැඩිදුර දැනගැනීමට කැමතිනම් මේ වීඩියෝව නරඹන්න.

[QUOTE="jodubaba, post: 20855681, member: 138254"] [SIZE=5][COLOR=DarkGreen]Serial killers, සිංහලෙන් කියනවනම් දාම මිනීමරුවො ගැන ඔයාල අහල ඇති, කතා චිත්‍රපටි බලල ඇති. මේ වගේ දරුණු මිනීමරුවන් ගැන කොතරම් කතා අහල තිබුණත් මෑත ඉතිහාසය වෙනකන් ලංකාවෙ ඒ වගේ මිනීමැරුම් ගැන වාර්තා උනේ නැහැ. අපේ රටින් මුල් වරට මෙවැනි මිනීමැරුමක් ගැන වාර්තාවෙන්නෙ කොටකෙතන අභිරහස් ඝාතන වැලත් සමගිනුයි. මේ වන විට කොටකෙතන [URL="http://www.silumina.lk/2015/12/20/_art.asp?fn=af1512203"]ඝාතන 7ක් සිදුකලේ යැයි සැකකරන[/URL] පුද්ගලයෙක් නීතියේ රැහැනට කොටුකරගැනීමටද රහස් පොලිසිය සමත්වී තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]දාම මිනීමරුවෙක් වෙනත් මිනීමරුවෙක්ගෙන් වෙන් කරල හඳුන්වන්න පුලුවන් සරළම ක්‍රමයි තමයි මිනීමැරුම් අපරාධ 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබීම. මේ මිනීමැරුම් එකම අවස්ථාවේ නොව වරින් වර සිදුකරන ලද ඒවා විය යුතු වනවා. මානසික ආබාධ, මුදලට ඇති ආශාව වගේම විනෝදාශ්වාදය හෝ ජනප්‍රියත්වයට පත්වීම උදෙසාත් මෙවැනි අපරාධවලට යොමු වන අය සිටිනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]ලංකාවේ අපිට ආගන්තුක දෙයක් උනත් ලෝකයේ බොහෝ රටවලින් ඉතාම බිහිසුණු දාම මිනීමරුවන් ගැන තොරතුරු අපට අසන්නට ලැබෙනවා. එකිනෙකාට වෙනස් බිහිසුණු දාම ඝාතනයන් සිදුකල මේ මිනීමරුවන්ගෙන් සමහරු අදටත් නිදැල්ලේ ජීවත්වනවා. අපි මේ ඔබ වෙත ගෙන එන්නේ ලොමු දැහැගන්වනසුලු විස්තරවලින් හෙබි ඉතාම කෘර දාම මිනීමරුවන් 5 දෙනෙක් ගැන තොරතුරුයි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]1. ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් – චෙස්බෝඩ් මිනීමරුවා[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/SerialKillers-01-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]ඉලක්කය-[/B] මහලු සහ හුදෙකලා පුද්ගලයන්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]මිනීමැරුම් ගණන[/B] [B]–[/B] 48-60[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]ඝාතන ක්‍රමය-[/B] හිසට මිටියකින් පහර දීම[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]“මිනීමැරුමක් නොකරන ජීවිතේ මටනම් කෑම නැති ජීවිතයක් වගේ”[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][URL="http://murderpedia.org/male.P/p/pichushkin-alexander.htm"]ඇලෙක්සැන්ඩර් පිචුස්කින්[/URL] කියන්නේ රුසියාව භීතියෙන් ඇලලූ දාම මිනීමරුවෙක්. රුසියාව වඩාත්ම බියට පත්කල මිනීමරුවා හැටියට ඔහු දෙවැනි වෙනවානම් වෙන්නෙ [URL="https://en.wikipedia.org/wiki/Andrei_Chikatilo"]අන්ද්රෙ චිකටිලෝ[/URL] කියන භයානක දාම මිනීමරුවාට පමණයි. සමහරු කියන විදිහට පිචුෂ්කින්ට ආශාවකුත් තිබිල තියනවා මිනීමැරුම් අතින් චිකටිලෝව පරද්දන්න. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඔහු විසින් කර ඇති පුද්ගල ඝාතන ප්‍රමාණය 48 සිට 60ක් දක්වා පමණ විය හැකි බවටයි පැවසෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]පිචුෂ්කින් තමන්ගේ මුල්ම මිනීමැරුම කරන්නේ 1992 අවුරුද්දේයි ඒ තවත් පිරිමි ළමයෙක්ව ජනේලයකින් බිමට තල්ලු කර මරා දැමීමෙන්. “පලවෙනි මිනීමැරුම කියන්නෙ හරියට කුළුදුල් ආදරය වගේ, ඒක අමතක කරන්න බෑ”. පිචුෂ්කින් පසු කාලෙක ඒ අපරාධය ගැන සඳහන් කරල තියෙන්නෙ ඒ විදිහටයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]පලමු මිනීමැරුම 1992දී කරන පිචුෂ්කින් දාම මිනීමරුවෙක් හැටියට අපරාධ වලට යොමුවෙන්නෙ 2000 වර්ෂය පමණ වනවිටයි. ඔහුගේ අපරාධ වලට ගොදුරු වූ අය අතරින් බහුතරයක්ම අය මහලු සහ හුදෙකලා ජීවිත ගත කල පුද්ගලයන් වනවා. මේ අපරාධ සියල්ලක්ම පාහේ සිදුවන්නේ මොස්කව්හි [URL="https://en.wikipedia.org/wiki/Bitsa_Park"]බිටස්ව්ස්කි උද්‍යානය[/URL] තුලයි. මේ මිනීමැරුම් සියල්ලකම එක හා සමාන ලක්ෂණ දකින්නට ලැබෙනවා. ඒ තමයි හිසට මිටියකින් පහරදීමෙන් සිදුකරන ලද මිනීමැරුම් වීම. තමන්ට ගොදුරු කරගැනීමට අවශ්‍ය පුද්ගලයෙක් දුටුවිට පිචුෂ්කින් කරන්නේ වොඩ්කා වීදුරුවකින් සප්පායම් වීමට ඔවුන්ට ආරාධනා කරන එක. තම ආරාධනාව පිළිගන්නා පුද්ගලයා තරමක් මත්වී සිටින විට ඔහුගේ හිසට පහරදීමෙන් පිචුෂ්කින් තම අරමුණ ඉෂ්ට කරගන්නවා. කෙසේ වෙතත් මේ හැම විටම ඇඟිලි සලකුණු ආදී අපරාධයක් සොයාගැනීමට ඉවහල් වන සාක්ෂි කිසිවක් ඉතුරු නොකිරීමටද ඔහු පරිස්සම් වී තිබෙනවා. මේ මිනීමැරුම් කිරීම මගින් තමන් “දෙවියන්” හා සමාන හැඟීමක් අත්විඳි බවට පිචුෂ්කින් පසු කලෙක පවසා තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]ජනතාව භීතියෙන් භීතියට පත්කර පොලිසියේ ඇසට ප්‍රහේලිකාවක් වූ පිචුෂ්කින්ගේ කෙරුම් අවසන් වන්නේ 2006 වර්ෂයේදීයි. ඒ ඔහු සමග වෙළඳසලක එකට සේවය කරන කාන්තාවක්ව පිචුෂ්කින් විසින් මරා දමනු ලැබීමේ සිද්ධියත් සමගයි. පිචුෂ්කින් සමග ඇවිදින්නට යාමට පෙර ඒ කාන්තාව ඇගේ පුතු වෙත තබන ලද පණිඩුවයක් ඔස්සේ පිචුෂ්කින්ව කොටු කරගැනීමට පොලීසිය සමත් වනවා. වැඩිදුර පරීක්ෂණ වලදී පිචුෂ්කින් සතුව තිබූ චෙස් පුවරුවක්ද පොලිසිය විසින් සොයාගනු ලබනවා. එහි කොටු 64කින් කොටු 60ක් පමණ පිචුෂ්කින්ගේ අපරාධවලට සම්බන්ධ දින ලකුණු කරන ලද ඒවායි. චෙස්බෝඩ් මිනීමරුවා ලෙස පිචුෂ්කින්ව හඳුන්වන්න පටන්ගන්නේ ඒ ලෙසයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින්ව මිනීමැරුම් අපරාධ 48ක් සඳහා වරදකරු කරනු ලබනවා. එසේ වුවත් තමන් ඊට වඩා තව මිනීමැරුම් 11ක් පමණ කල බවත් ඒ ගැනත් සඳහන් කරන ලෙස පිචුෂ්කින් ඉල්ලා සිටිනවා. 2007 දී පිචුෂ්කින්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]පිචුෂ්කින් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමතිනම් මෙම [URL="https://www.youtube.com/watch?v=r_jj1nH1API"]වාර්තාමය චිත්‍රපටය[/URL] නරඹන්න ඔබට පුලුවන්.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]2. ටෙඩ් බන්ඩි – රූපෙට එපා රැවටෙනු[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/SerialKillers-02-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]ඉලක්කය-[/B] තරුණ කාන්තාවන්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]මිනීමැරුම් ගණන[/B] [B]–[/B] 36-100+[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]ඝාතන ක්‍රමය-[/B] යකඩ බටයකින් පහරදීම/ගෙල සිරකිරීම[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]“ඒ අයගෙ අවසාන හුස්ම ඉවත්වෙලා යනව ඔබට දැනෙනවා. ඔබ ඒ අයගේ ඇස් දිහා බලාගෙනයි ඉන්නෙ. ඒ මොහොත දෙවියන් වීම සමානයි”[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]මිනිසෙක්ගේ මනස කොතරම් විකෘති ස්වභාවයකින් පැවතිය හැකිද කියල තේරුම් ගන්නනම් ඔබ [URL="http://murderpedia.org/male.B/b1/bundy-ted.htm"]ටෙඩ් බන්ඩි[/URL] නම් දාම මිනීමරුවා ගැන දැනගතයුතුම වෙනවා. විකෘති මනසකට උරුමකම් කීවත් පෙනුමෙන්, බුද්ධිමත් කතාබහෙන් සහ හැසිරීමෙන් ටෙඩ් බන්ඩි ඉතාම සිත් ඇදගන්නා සුලු පුද්ගලයෙක්. තමන් නොකල අපරාධවලට කොටුවූ නිර්දෝෂී කෙනෙක් හැටියට හඳුන්වා දෙමින් කාලයක් තිස්සේ අන් අයගේ මනස් අවුල් කරන්න ටෙඩ් බන්ඩිට හැකියාව ලැබෙන්නෙත් ඔහුගේ මේ බාහිර ස්වරූපය නිසයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]ටෙඩ් බන්ඩි උපත ලබා තියෙන්නේ 1946 නොවැම්බර් 24වැනි දාකයි. ඉගෙනුමට දස්කම් ඇති පුද්ගලයෙක් වන ඔහු මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හිමි නීති ශිෂ්‍යයෙක්ද වනවා. මේ නීති දැනුම පසු කලෙක ඔහුගේ අපරාධ නඩු විභාග වලදීද තමන්ගේ වාසියට හරවගන්න බන්ඩි සමත් වනවා. තමන් කෘරතරවූ දාම ඝාතනයන්ට පෙළඹුනු වකවානුව ගැන බන්ඩි පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකල අයෙක්. ඒ නිසා ඔහු විසින් මරාදමන ලද පුද්ගලයන්ගේ ප්‍රමාණයද හරිහැටි දැනගන්නට ලැබෙන්නේ නැහැ. මිනීමැරුම් 36කට බන්ඩි වරද පිළිගත්තත් සැබෑ ප්‍රමාණය සිය ගණනක් වුවද විය හැකි බව පැවසෙනවා. 1970 ගණන් වල මුල් භාගයේ සිට බන්ඩි මේ මිනිමැරුම් සිදුකර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]බන්ඩි ඔහුගේ ඝාතනයන්ට ගොදුරු කරගත් සියල්ලන්ම පාහේ තරුණ කාන්තාවන්. මෙසේ වීමට හේතුව ඔහුගේ [URL="https://www.reddit.com/r/serialkillers/comments/3ogfze/ted_bundys_college_sweetheart_the_one_who_dumped/"]බිඳීගිය ප්‍රේමයක්[/URL] බවටත් සමහර මත පලවෙනවා. බන්ඩි විසින් මරාදමන ලද කාන්තාවන් වැඩිදෙනෙක් ඔහුගෙන් වෙන්වුනු පෙම්වතියගේ හැඩහුරුකම්වලට සමාන අය බව පැවසෙනවා. සමහර අවස්ථාවලදී මරණයට පත් කරන කාන්තාවන්ගේ මෘත දේහයන් සමග නැවත නැවත ලිංගිකව එක්වීමට තරම් විකෘති මනෝභාවයකින් පෙළුන පුද්ගලයෙක් තමයි ටෙඩ් බන්ඩි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]මෙසේ කාන්තාවන්ව මරා දමමින් තම කුරිරු ආශාවන් ඉෂ්ට කරගන්නා බන්ඩි 1975 වර්ෂයේදී පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. ඒ කැරොල් නම් කාන්තාවක් පැහැරගැනීමට උත්සාහ දැරීමක් වැරදීමෙන්. අත්අඩංගුවට පත්වීමත් සමගම ඔහු විසින් කරන ලද තවත් බිහිසුනු අපරාධ ගණනාවක්ම හෙලි දරවු කරගැනීමට පොලිස් පරීක්ෂකයන් සමත් වෙනවා. තමන්ට එරෙහි සමහර නඩු විභාග වලදී බන්ඩි තමන්ම නීතීඥයා ලෙස පෙනී සිටිනවා. මේ කාලය අතරතුර දෙවරක්ම නීතියේ රැහැනින් පැන ගොස් තවත් අපරාධ කරන්නට බන්ඩි සමත්වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]අවසාන වරට පොලිසියට හසුවන බන්ඩිට 1979 වර්ෂයේ මරණ දඬුවම් දෙකක් හිමිවනවා. 1980 වෙද්දී තුන්වෙනි වරටත් බන්ඩිට මරණ දඬුවම් නියම කෙරෙනවා. අභියාචනා ඉදිරිපත් කරමින් කාලය දිග්ගස්සවාගැනීමට විවිධ නීතිමය උප්පරවැට්ටි දමමින් කොතරම් උත්සාහ කලත් 1989 ජනවාරි 24 වැනිදා විදුලි පුටුව මගින් බන්ඩිගේ අපරාධ ජීවිතයට තිත තැබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]විදුලි පුටුවේ හිඳුවීමෙන් මරණයට පත් කිරීමට පැය කිහිපයකට කලින් ටෙඩ් බන්ඩි විසින් සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඔබට [URL="https://www.youtube.com/watch?v=xwyIOmjvvd8"]මේ වීඩියෝවෙන්[/URL] නරඹන්න පුලුවන්. ඔහු කල අපරාධ පිළිබද ඔහුගේම කටහඬින් අසන්න ලැබීමම ලොමු දැහැගන්වන අත්දැකීමක්. ඒ වගේම ඔබට පුලුවන් මේ [URL="https://www.youtube.com/watch?v=AB1LI7dDqWY"]වීඩියෝව ඇසුරෙන්[/URL] ඔහු ගැන වැඩිපුර තොරතුරු දැනගන්න.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]3. ලුයිස් ගැරවිටෝ – හෙට අනිද්දා යළි නිදහස ලබන ලෝකයේ භයානකම දාම මිනීමරුවා[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/SerialKillers-03-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]ඉලක්කය-[/B] අවු 6-16 පිරිමි ළමුන්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]මිනීමැරුම් ගණන –[/B] 300+[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]ඝාතන ක්‍රමය-[/B] පිහියකින් හෝ නියනකින් ඇනීම[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]කොලොම්බියානු ජාතික [URL="http://murderpedia.org/male.G/g/garavito.htm"]ලුයිස් ගැරවිටෝව[/URL] හඳුන්වන්නේ ලෝකයේ භයානකම දාම මිනීමරුවා හැටියටයි. ලුයිස් ගැරවිටෝ විසින් සිදුකරන ලද මිනීමැරුම් සංඛ්‍යාව 300කටත් අධික බවයි පැවසෙන්නේ. මේ වන විටත් ඔහු සිටින්නේ මිනීමැරුම් 138ක් සඳහා වසර 1853ක සිර දඬුවක් විඳිමිනුයි. නමුත් ඔබ පුදුම කරන කාරණයක් අපි කියන්නම්. ඒ තමයි 1999දී වසර 1853කට හිරේ ගිය ගැරවිටෝ තව වසර දෙක තුනක් ඇතුලත නිදහස ලබන්නට ඉඩ තිබෙනවා කියන එක. ඒකට හේතුව තමයි ඕනෑම වරදක් සඳහා කොලොම්බියාවේ නීතිය අනුව දියහැකි උපරිම සිර දඬුවම වසර 30ක් වීම.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]1957 ජනවාරි 25 වැනිදා මෙලොව එළිය දැක ඇති ලුයිස් ගැරවිටෝ කුඩා කාලයේ පටන් මානසිකවත් ශාරීරිකවත් අතවරයට ලක්වූ අයෙක් හැටියටයි පැවසෙන්නේ. කෘර ගති පැවතුම් සහිත ඔහුගේ පියා අතින් ගැරවිටෝව ලිංගික අතවරන්ටද ලක්ව තිබෙනවා. පසු කාලයක මිනීමැරීමේ අදහස් පහලවීමට ඔහුගේ මේ අසුන්දර ළමා කාලයත් බලපාන්නට ඇති.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]ගැරවිටෝගේ විශේෂත්වය තමයි ඔහු විසින් ඝාතනය කරනු ලැබ ඇත්තේ කුඩා දරුවන් වීම. මේ අතරිනුත් බහුතරයක්ම දුප්පත් වීදි දරුවන් තමයි ඔහු අතින් මරණයට පත්ව තිබෙන්නේ. තෑගි සහ මුදල් පෙන්වා දරුවන්ව පැහැරගන්නා ගැරවිටෝ ඉන්පසුව ඔවුන්ව දූෂණය කර මරාදමන්නටත්, එයිනුත් නොනැවතී මළසිරුරු කපාකොටා විකෘති කර දැමීමටත් කටයුතු කර තිබෙනවා. කොලොම්බියාව පුරා නගර 50කට අධික සංඛ්‍යාවක දරුවන් මෙසේ ගැරවිටෝ විසින් ඝාතනය කර තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]1999 වර්ෂයේදී ගැරවිටෝව පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. එහිදී මිනීමැරුම් 140ක් ගැන ඔහු පොලීසියට කරුණු හෙලි කර තිබෙනවා. ඉන් මිනීමැරුම් 138ක් සඳහා ඔහුව වරදකරුව තිබෙන අතර තවත් මිනීමැරුම් ගැන අදටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]මේ වන විට ගැරවිටෝ ගෙවමින් සිටින්නේ ඔහුගේ සිර දඬුවමේ අවසාන කාල පරිච්ඡේදයයි. මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම කොලොම්බියාව තුළ ක්‍රියාත්මක නොවන නිසා ගැරවිටෝට නිදහස ලැබෙයිද? නොලැබෙයිද? යන්න ගැන බොහෝ දෙනෙක් සිටින්නේ දැඩි විමසිල්ලෙන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]ලුයිස් ගැරවිටෝගේ අපරාධ පිළිබඳව වැඩිපුර දැනගැනීමට කැමතිනම් [URL="https://www.youtube.com/watch?v=evjnTUGfAD0"]මේ වීඩියෝව[/URL] නරඹන්න.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]4. පෙඩ්රෝ ලෝපෙස් – ඇන්ඩීස්හි රාක්ෂසයා[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/SerialKillers-04-768x403.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]ඉලක්කය-[/B] අවු 9-12 ගැහැණු ළමුන්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]මිනීමැරුම් ගණන –[/B] 300+[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]ඝාතන ක්‍රමය-[/B] ගෙල සිරකිරීම[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]“මම තමයි ශතවර්ෂයේ මිනිහා. කවුරුවත් මාව අමතක කරන එකක් නෑ”[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]ඇන්ඩීස්හී රාක්ෂසයා නමින් හඳුන්වන [URL="http://murderpedia.org/male.L/l/lopez-pedro.htm"]පෙඩ්රෝ ලෝපෙස්[/URL] කියන්නෙත් ලුයිස් ගැරවිටෝ වගේම වාසනාවන්ත මිනීමරුවෙක් කියල කියන්න පුලුවන්. ඒකට හේතුව ඔහුත් කොලොම්බියාවේ උපත ලබා තිබීම. පෙඩ්රෝ ලෝපෙස් මිනීමැරුම් 300කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවටයි සඳහන් වෙන්නේ. හාස්‍ය උපදවන කාරණාව නම් මේ වන විටත් ඔහු නිදහස් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වීමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]1948 ඔක්තෝම්බර් අට වැනිදාවක පෙඩ්රෝ ලෝපෙස් උපත ලබන්නේ දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක සත්වැන්නා හැටියටයි. බොහෝ දාම මිනීමරුවන්ට වගේම ලෝපෙස්ටත් අමිහිරි කුඩා අවධියක් තමයි උරුම වී තිබෙන්නේ. කුඩා කලම පියා මියයාමත්, ලිංගික ශ්‍රමිකයෙක් වූ ඔහුගේ මවගේ තාඩන පීඩන නිසාත් ඉතාම දුෂ්කර ළමා වියක් තමයි ලෝපෙස්ට උරුම වී තිබෙන්නේ. මේ නිසා ඉතාම කුඩා අවධියේම ඔහු නිවසින් පැනගොස් තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]වයස අවුරුදු 18දී කාර් හොරකමක් සම්බන්ධයෙන් හිරදඬුවම් ලබන ලෝපෙස් එහිදී පිරිමි සිරකරුවන් 4 දෙනෙකු අතින් දූෂණයට ලක්ව තිබෙනවා. මෙයට පළිගැනීමක් ලෙසට ඉන් තිදෙනෙක්වම හිරගේ තුලදීම මරා දැමීමට ඔහු සමත් වෙනවා. ඒ තමයි ලෝපෙස්ගේ මුල්ම මනුෂ්‍ය ඝාතන හැටියට සඳහන් වන්නේ. සිරකරුවන් මරාදමමින් ඇරඹුවත් පෙඩ්රෝ ලෝපෙස් දාම මිනීමරුවෙක් හැටියට ප්‍රචලිත වන්නේ කාන්තාවන්, විශේෂයෙන්ම බාල වයස්කාර දැරියන්ව දූෂණය කර මරා දැමීම නිසායි. හිරෙන් නිදහස් වීමෙන් පසු අසභ්‍ය ප්‍රකාශන නැරඹීමට ඇබ්බැහි වන ලෝපෙස් වැඩිමහල් කාන්තාවන්ට ළංවීමට බියකිනුයි පසුවන්නේ. ඒ නිසයි ඔහු කුඩා දැරියන්ව තමන්ගේ ලිංගික ආශාවන් ඉටු කරගැනීමට යොදාගන්නට තීරණය කොට තිබෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]1980දී ඉක්වදෝරයේදී දැරියක් පැහැරගැනීමට උත්සාහ කිරීමකදී ලෝපෙස් නීතියේ රැහැනට කොටු වෙනවා. ක්‍රම ක්‍රමයෙන් ලෝපෙස්ගේ දරුණු අපරාධ ගැන කරුණු කාරණා හෙළිදරවු වෙද්දී කොලොම්බියාව, ඉක්වදෝරය සහ පෙරූ යන රටවල් වල කුඩා දැරියන් 300කට ආසන්න ප්‍රමාණයක් දූෂණය කර මරාදැමූ බවට ඔහු පාපොච්ඡාරණය කරනවා. ඔහු විසින් මරා වලදමා ඇති සිරුරු 53ක්ද පොලිසිය විසින් සොයාගනු ලබනවා. වසර 14ක සිරදඬුවම් විඳීමෙන් අනතුරුව 1994 වර්ෂයේදී පෙඩ්රෝ ලෝපෙස් සිරගෙදරින් නිදහස ලබන අතර ඉන්පසුව මානසික රෝහලකදීද ප්‍රතිකාර ලබනවා. 1998 වර්ෂයේදී ඔහු සම්පූර්ණයෙන්ම නිදහස් මිනිසෙක් ලෙස සමාජගත වන්න සමත් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]නීතියේ දුර්වලකම නිසා නිදහස ලැබුවත් පෙඩ්රෝ ලෝපෙස් තවමත් තමන්ගේ පරණ ජීවිතය අතහැර නැති බවට සැක මතු වන්නේ 2002දී සිදුකරන ලද මිනීමැරුමක් සඳහා ඔහුට චෝදනා එල්ලවීමත් සමගයි. කෙසේ වුවත් අදවනතුරු පෙඩ්රෝ ලෝපෙස්ව කොටුකරගැනීමට නීතියට හැකියාවක් ලැබී නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]පෙඩ්රෝ ලෝපෙස්ගේ අපරාධ සම්බන්ධව වැඩිදුර දැනගැනීමට කැමතිනම් [URL="https://www.youtube.com/watch?v=yZQb96Ah-JM"]මේ වීඩියෝව[/URL] නරඹන්න.[/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom