Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Serial killers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5. ජෙෆ්රි ඩාමර් – මිල්වෝකී මිනීමස්කන්නා

ඉලක්කය- තරුණ පිරිමින්

මිනීමැරුම් ගණන – 17

ඝාතන ක්‍රමය- ගෙල සිරකිරීම/කපා දැමීම

“හැම දෙයක්ම ස්වභාවයෙන්ම සිදු වෙනවනම් දෙවියන්ගෙන් ඇති වැඩේ මොකක්ද? මට මගේම නීති රීතී පනවගන්න බැරිද? මාව කාටද අයිති. මටයි මාව අයිති”

ජෙෆ්රි ඩාමර් කුඩා කල පටන් සතුන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දැක්වූ අයෙක්. මුලදී සමනල්ලු ආදී කෘමී සත්තු එකතු කරමින් පටන් ගත්ත ඔහුගේ විනෝදාංශය කල් යත්ම සත්ව මළසිරුරු එකතුකිරීම දක්වා පැතිරීයනවා. මියගිය සතුන්ගෙ ශරීර අවයව වෙන් කිරීමට ඩාමර් ඉතා ප්‍රිය කරනවා. විවිධ සතුන්ගේ ශරීර අස්ථි වලින් සම්බන්ධවී ඇති අයුරු දැනගැනීමේ ඉමහත් කුතුහලයකින් තමයි ඩාමර් පසුවෙන්නෙ. පාසැල් අවධියේ පටන් මත්පැන් පානයට යොමුවී සිටින ඩාමර් සමලිංගික නැඹුරුතාවයක්ද දක්වනවා.

ඩාමර් විසින් පලමු මිනීමැරුම සිදුකරන්නේ වයස 18දී. ඔහු සමග මිත්‍ර වන තරුණයෙක්ව තම නිවසට කැඳවාගෙන විත් මරා දමන්නට ඩාමර් සමත්වනවා. පුදුමයකට මෙන් ඉන්පසුව ගතවන වසර 10ක කාලය තුල ඔහු කිසිදු මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන්නේ නැහැ. ඩාමර්ගේ දෙවැනි මිනීමැරුම සිදුවන්නේ 1987 වර්ෂයේදීයි. ස්ටීවන් ටුඔමි නම් 25 හැවිරිදි තරුණයෙක් තමයි එවිට ඩාමර් අතින් මරුමුවට පත්වන්නේ. ටුඔමිගේ මරණය ඩාමර් විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොව බීමත්ව සිහිවිකල්ව සිටීම නිසා සිදුවූ අපරාධයක් වනවා. කෙසේ නමුත් මේ සිදුවීමත් සමගම ඩාමර් ක්‍රම ක්‍රමයෙන් නිතරම තරුණයන්ව තම වාසස්ථානයට රැගෙන විත් මරාදමන්නට පෙළඹෙනවා. ඔවුන්ගේ මළ සිරුරුවල ඇති මස් කුඩා කැබලි වලට වෙන්කොට සඟවන්නටත්, වලදමන්නටත්, ඇට කැබලි කුඩු කර සඟවන්නටත් ඔහු සමත්වෙනවා. මළසිරුරු වල ඡායාරූප ගනු ලබන අතර සමහරුන්ගේ හිස් කබල් සහ ලිංගික අවයවයන්ද ඔහු විසින් සංරක්ෂණය කොට ළග තබාගන්නට පෙළඹී තිබෙනවා. අවසාන කාලය වන විට සමහර මළසිරුරුවල කොටස් ආහාරයට පවා ගත්බව ඩාමර් විසින් පසුව පාපොච්ඡාරනය කර තිබෙනවා. 1978 සිට 1991 වර්ෂ දක්වා ඔහු විසින් මරා දමා ඇති පුද්ගලයන් ගණන 17ක්.

1991 වසරේදී පොලිසියට කොටු වන ජෙෆ්රි ඩාමර්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 16ක් හිමි වනවා. එසේ සිරගතව සිටියදී 1994 වර්ෂයේදී තවත් සිරකරුවකුගේ පහරදීමකට ලක්වීමෙන් ඩාමර් මරණයට පත්වනවා.

ඩාමර්ගේ ජීවිතය ඇසුරින් නිර්මාණය කර ඇති මේ වාර්තා වැඩසටහන නැරඹීම මගින් වැඩිදුර තොරතුරු දැනගැනීමට ඔබට පුලුවන්.

http://www.aniwa.lk/2016/10/30/1610302-serial-killers/

[QUOTE="jodubaba, post: 20855684, member: 138254"] [B][SIZE=5][COLOR=DarkGreen]5. ජෙෆ්රි ඩාමර් – මිල්වෝකී මිනීමස්කන්නා[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/SerialKillers-05-768x403.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]ඉලක්කය-[/B] තරුණ පිරිමින්[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]මිනීමැරුම් ගණන –[/B] 17[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]ඝාතන ක්‍රමය-[/B] ගෙල සිරකිරීම/කපා දැමීම[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]“හැම දෙයක්ම ස්වභාවයෙන්ම සිදු වෙනවනම් දෙවියන්ගෙන් ඇති වැඩේ මොකක්ද? මට මගේම නීති රීතී පනවගන්න බැරිද? මාව කාටද අයිති. මටයි මාව අයිති”[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][URL="http://www.crimemuseum.org/crime-library/jeffrey-dahmer/"]ජෙෆ්රි ඩාමර්[/URL] කුඩා කල පටන් සතුන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දැක්වූ අයෙක්. මුලදී සමනල්ලු ආදී කෘමී සත්තු එකතු කරමින් පටන් ගත්ත ඔහුගේ විනෝදාංශය කල් යත්ම සත්ව මළසිරුරු එකතුකිරීම දක්වා පැතිරීයනවා. මියගිය සතුන්ගෙ ශරීර අවයව වෙන් කිරීමට ඩාමර් ඉතා ප්‍රිය කරනවා. විවිධ සතුන්ගේ ශරීර අස්ථි වලින් සම්බන්ධවී ඇති අයුරු දැනගැනීමේ ඉමහත් කුතුහලයකින් තමයි ඩාමර් පසුවෙන්නෙ. පාසැල් අවධියේ පටන් මත්පැන් පානයට යොමුවී සිටින ඩාමර් සමලිංගික නැඹුරුතාවයක්ද දක්වනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඩාමර් විසින් පලමු මිනීමැරුම සිදුකරන්නේ වයස 18දී. ඔහු සමග මිත්‍ර වන තරුණයෙක්ව තම නිවසට කැඳවාගෙන විත් මරා දමන්නට ඩාමර් සමත්වනවා. පුදුමයකට මෙන් ඉන්පසුව ගතවන වසර 10ක කාලය තුල ඔහු කිසිදු මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන්නේ නැහැ. ඩාමර්ගේ දෙවැනි මිනීමැරුම සිදුවන්නේ 1987 වර්ෂයේදීයි. ස්ටීවන් ටුඔමි නම් 25 හැවිරිදි තරුණයෙක් තමයි එවිට ඩාමර් අතින් මරුමුවට පත්වන්නේ. ටුඔමිගේ මරණය ඩාමර් විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොව බීමත්ව සිහිවිකල්ව සිටීම නිසා සිදුවූ අපරාධයක් වනවා. කෙසේ නමුත් මේ සිදුවීමත් සමගම ඩාමර් ක්‍රම ක්‍රමයෙන් නිතරම තරුණයන්ව තම වාසස්ථානයට රැගෙන විත් මරාදමන්නට පෙළඹෙනවා. ඔවුන්ගේ මළ සිරුරුවල ඇති මස් කුඩා කැබලි වලට වෙන්කොට සඟවන්නටත්, වලදමන්නටත්, ඇට කැබලි කුඩු කර සඟවන්නටත් ඔහු සමත්වෙනවා. මළසිරුරු වල ඡායාරූප ගනු ලබන අතර සමහරුන්ගේ හිස් කබල් සහ ලිංගික අවයවයන්ද ඔහු විසින් සංරක්ෂණය කොට ළග තබාගන්නට පෙළඹී තිබෙනවා. අවසාන කාලය වන විට සමහර මළසිරුරුවල කොටස් ආහාරයට පවා ගත්බව ඩාමර් විසින් පසුව පාපොච්ඡාරනය කර තිබෙනවා. 1978 සිට 1991 වර්ෂ දක්වා ඔහු විසින් මරා දමා ඇති පුද්ගලයන් ගණන 17ක්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]1991 වසරේදී පොලිසියට කොටු වන ජෙෆ්රි ඩාමර්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 16ක් හිමි වනවා. එසේ සිරගතව සිටියදී 1994 වර්ෂයේදී තවත් [URL="https://en.wikipedia.org/wiki/Christopher_Scarver"]සිරකරුවකුගේ[/URL] පහරදීමකට ලක්වීමෙන් ඩාමර් මරණයට පත්වනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඩාමර්ගේ ජීවිතය ඇසුරින් නිර්මාණය කර ඇති [URL="https://www.youtube.com/watch?v=AbtVCbAPafk"]මේ වාර්තා වැඩසටහන[/URL] නැරඹීම මගින් වැඩිදුර තොරතුරු දැනගැනීමට ඔබට පුලුවන්.[/COLOR][/SIZE] [URL]http://www.aniwa.lk/2016/10/30/1610302-serial-killers/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom