Serina Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    මචංලා පොඩි ඒකා හම්බෙන්න ලග නිසා වාහනයක් ගන්න කියලා බැලුෙව්
    අදහස නම් තියෙන්නේ නිසාන් සෙරීනා 1කකට.
    මම අහලා තියෙන විදියට නම් සදාකල් ඔබ මගේ කියලා........
    වයිෆ්ව ඩොක්ට ලගට ඒක්කන් යද්දී මගෙ යාලුෙවක්ගේ 1ක් ඉල්ලෙගන ගියා සැප පහසුව නම් හොදයි.
    තෙලුත් අපිට දරන්න පුලුවන් විදියට කලා.

    1. මම අහලා තියෙනවා මේක Over Heat වෙනවා කියලා ඒ්ක හදන්න පුලුවන්ද?
    2. මම දවසට කිලෝමීටර් 10-12ක් තමා දුවන්නේ Photo Shoot 1k තිබුෙනාත් විතරයි දුර යන්නේ. බඩු ටික දාගෙන කටිටියත්ඒක්ක අපහසුවක් නැතුව යන්න පුලුවන්.
    3. ගානත් අඩුයි.
    4. ගෙදර පාවිච්චියට හොදයිද?
    5. මේ වාහෙන් බලද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඔ්නි
    මට මරුටි අැල්ටො පදින්න බෑ බං උස නිසා. අනික වැඩකට යද්දි කටිටිය දාගෙන යන්නත් අමාරුයි.

    ෙම් වාහනේ පදින 1ක් ඉන්නවානම් විස්තර දාපල්ලකෝ. දරුවා ලැෙබන්න තියෙන්නේ මාර්තු මුල සතියේ. ඊට කලින් ගන්න ෙවනවා

    http://ikman.lk/en/ad/nissan-serena-1994-for-sale-gampaha-218
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    වැනට්, ලයිට්ඒස් බැලුවා පට්ට ගනන් බං. ගොඩක් ඒව්වා ගන්න දෙයක් නෑ, හැප්පිලා, රැක් ගිහිල්ලා, ටිංකරින්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    වැනට්, ලයිට්ඒස් බැලුවා පට්ට ගනන් බං. ගොඩක් ඒව්වා ගන්න දෙයක් නෑ, හැප්පිලා, රැක් ගිහිල්ලා, ටිංකරින්
    Price aka kiyakata wageda balanne??
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමනම් මහ ලොකුවට දන්නේ නෑ.. ඒත් හැබැයි සෙරිනා ගැන අහල තියෙන්නෙනම් හොඳ කතන්දර නෙමෙයි..:no:
    ඒත් ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඉතින්.......................:dull:
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මමත් ගන්න කියල හිතාන ඉන්නේ but අහන අහන එකා කියන්නේ ඕක ගන්න එපා කියලනේ..... but ඔය එකෙක් වත් ඔය වාහනේ පාවිච්චි කරලා නැහැනේ .... ඕක පාවිච්චි කරපු කාගෙන්හරි තමා විස්තර හරියටම දැනගන්න පුළුවන්
     
    • Like
    Reactions: saradiyel_uk

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සෙරීනා එකේ අවුල තියෙන්නෙ රේඩියේටර් එකට වතුර දැම්මට ඇතුලෙ හුළන් හිටිනවා. කූලිං සිස්ටම් එක සංකීර්ණ නිසා ඒ. එන්ජිම ස්ටාට් කරල වතුර පුරවල තත්වය ටිකක් සමනය කරගන්න පුළුවන්. කූලිං සිස්ටම් එක බ්ලීඩ් කරන්නත් ඕන වතුර පුරවද්දි. හුළං ඉවත් කරන්න. වැඩේ තියෙන්නේ දැන් සෙරීනා වල එන්ජින් හීට් වෙලා සීස් වෙලා වෙන්න තියෙන හැමදේම වෙලා තියෙන්නෙ. හොඳ එකක් හොයාගන්න හරි අමාරුයි. 50 ගණන් නොම්මර නම් ගන්නම දෙයක් නෑ. ඉස්සරහට මාකට් වෙයි වාහනේ. හරියටම කියන්න බෑ ඉතින්. වැනට් ලයිට් ඒස් ටවුන් ඒස් වගේ එකක් ගන්නවනම් තමා හොඳ. මේ CR26 මොඩ්ල් එක මරු. ගානත් සාධාරණයි. සැප නම් නෑ සෙරීනා එකේ තරම්. ලොකුම අවුලක් නෑ. CM36 ලයිට් ඒස් එක එළවන්න හරි ලේසියි. දැනෙන්නෙ නෑ ඇඟට.

    හොඳට පාවිච්චි කරපු සෙරීනා එකක් ගත්තොත් නැවත විකිණීම කෙසේ වෙතත් කරදරයක් නැතුව දුවාගන්න පුළුවන්.

    CS000142992A5I1B5Q57.jpg

    http://www.boompeek.com/Classifieds/ForSale/AdDetailSell.aspx?ID=CS00014299
    http://riyasewana.com/buy/toyota-townace-cr26-sale-gampaha-325514
    http://riyasewana.com/buy/toyota-liteace-sale-boralesgamuwa-490542
    http://riyasewana.com/buy/toyota-liteace-sale-tangalle-490477
     
    මචං සෙරීනා 1ක හීට් වෙන්නැතිවෙන්න හදන්න පුලුවන් නේද? මගෙ යාලුවෙක් පාවිච්චි කරපු 1ක් හැදුවා ඒහෙම. උෘ නුවරඒලිය, බදුල්ල නිතර ගියා අාවා අවුලක් උනේ නෑ. කෑගල්ලේ කලුපහන කියලා මිකෑනික් කෙනෙක් තමා හැදුවේ. මම හොයලා බැලුවා ඒ් මිකෑනික් මැරිලා බං. සමහර වාහන වල ගියාම අැගට පට්ට අමාරුයි බං. Shoot 1ක කරන්නත් අමාරුයි. ඒ්කයි සෙරීනා 1ක්ම බැලුෙව්. අවුරුද්දක් 2ක් තියාගන්න තිබ්බා නම් අැති මට. පස්සසේ ෙවන 1කකට යනකං
     
    • Like
    Reactions: robinprr

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඔව් මචං ලුක් එකයි තියන ඔපරේෂන් ටිකයි මිලයි බැලුවම උස්සගෙන එන්නමයි හිතෙන්නෙ ඒත් ඕකක් ගෙනාවොත් වටේ උන්ගෙ කතා අහලම එපා වෙයි බං....හැබැයි මම එලකිරියෙම ත්‍රෙඩ් එකක කියෙව්වා වගේ මතකයක් තියනවා කවුරුහරි අපේ සෙරීනා එකක් පාවිච්චි කරපු කොල්ලෙක් කියලා තියනවා සෙරීනා එකේ ඔය කියන තරං අවුලක් නෑ සෙරීනා එකේ රේඩියේටර් අපේ රටේ මකබාස්ලා හදන්න දන්නැති එක අවුල හරියට එකපාරක් හදාගත්තොත් සෑහෙන කාලයක් අවුලක් නැතුව දුවන්න පුලුවන් කියලා කෝකටත් දිගටම ත්‍රෙඩ බම්ප් කරපන් අදාල පොර දැක්කොත් රිප්ලයි එකක් දායි වැඩේ ඇත්තනං මාකට් එකටයි වටේ ඉන්න උන්ටයි බම්බුගහගන්න කියලා ඔය ගානට ඕකක් ගත්තත් පාඩු නෑ බං
     
    Last edited:
    • Like
    Reactions: saradiyel_uk

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචං සෙරීනා 1ක හීට් වෙන්නැතිවෙන්න හදන්න පුලුවන් නේද? මගෙ යාලුවෙක් පාවිච්චි කරපු 1ක් හැදුවා ඒහෙම. උෘ නුවරඒලිය, බදුල්ල නිතර ගියා අාවා අවුලක් උනේ නෑ. කෑගල්ලේ කලුපහන කියලා මිකෑනික් කෙනෙක් තමා හැදුවේ. මම හොයලා බැලුවා ඒ් මිකෑනික් මැරිලා බං. සමහර වාහන වල ගියාම අැගට පට්ට අමාරුයි බං. Shoot 1ක කරන්නත් අමාරුයි. ඒ්කයි සෙරීනා 1ක්ම බැලුෙව්. අවුරුද්දක් 2ක් තියාගන්න තිබ්බා නම් අැති මට. පස්සසේ ෙවන 1කකට යනකං

    අපෝ ඔව් හදන්න පුළුවන්. වාහනේ අවුලක් නෙමෙයිනේ මිනිස්සුන්ගෙ අවුලක් නේ. ගන්නවනම් 252-253-G-H වගේ නම්බරයක් ගන්න. 50 ගණන් නම් ගන්න එපා. අවුරුද්දෙන් හමාරෙන් විකුණනවනම් ඒත් ගන්න එපා
     
    • Like
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    ඔව් මචං ලුක් එකයි තියන ඔපරේෂන් ටිකයි මිලයි බැලුවම උස්සගෙන එන්නමයි හිතෙන්නෙ ඒත් ඕකක් ගෙනාවොත් වටේ උන්ගෙ කතා අහලම එපා වෙයි බං....හැබැයි මම එලකිරියෙම ත්‍රෙඩ් එකක කියෙව්වා වගේ මතකයක් තියනවා කවුරුහරි අපේ සෙරීනා එකක් පාවිච්චි කරපු කොල්ලෙක් කියලා තියනවා සෙරීනා එකේ ඔය කියන තරං අවුලක් නෑ සෙරීනා එකේ රේඩියේටර් අපේ රටේ මකබාස්ලා හදන්න දන්නැති එක අවුල හරියට එකපාරක් හදාගත්තොත් සෑහෙන කාලයක් අවුලක් නැතුව දුවන්න පුලුවන් කියලා කෝකටත් දිගටම ත්‍රෙඩ බම්ප් කරපන් අදාල පොර දැක්කොත් රිප්ලයි එකක් දායි වැඩේ ඇත්තනං මාකට් එකටයි වටේ ඉන්න උන්ටයි බම්බුගහගන්න කියලා ඔය ගානට ඕකක් ගත්තත් පාඩු නෑ බං

    ඒල ඒල තැංකූ බං;
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    අපෝ ඔව් හදන්න පුළුවන්. වාහනේ අවුලක් නෙමෙයිනේ මිනිස්සුන්ගෙ අවුලක් නේ. ගන්නවනම් 252-253-G-H වගේ නම්බරයක් ගන්න. 50 ගණන් නම් ගන්න එපා. අවුරුද්දෙන් හමාරෙන් විකුණනවනම් ඒත් ගන්න එපා

    ඒල සෙහා්
     
    කොහොමත් 250න් පස්ෙස් 1ක් තමා බැලුවේ බං