Serious national issue

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    2020 වර්ෂයේ විවාහක රූ රැජින ලෙස කිරුළ ජයග්‍රහණය කර ඉතා සුළු ඒ මොහොතකින් එම කිරුළ උදුරා ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා තම සමාජ ජාල ගිණුමේ එකී සිදුවීම ගැන මෙම සටහන තබා තිබේ.

    ආයුබෝවන්!
    මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

    සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

    පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.
    දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

    ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

    https://lankacnews.com/රූ-රැජින-කිරුළ-නැවතත්-පුෂ/
     
    • Haha
    Reactions: visalbro

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    1617617014455.png
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334

    <පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.>

    Probably herein lies the first mistake. She should probably have been rejected at that stage.

    Remember a few years ago Miss Ukraine was refused entry into Miss world contest....because she was a mother. There are rules, but I am no expert on beauty pageants, so this is only a comment.
     
    Last edited:

    පුස්පිකා divorce නෑ කියල post එකක් දාල තිබ්බා

    Divorce case එකක් File කරල තිබ්බත් තීන්දුව ඇවිත් නැත්නම් විවාහකයි
    මම ඔය වලිය දැක්කෙ අද උදේ Facebook එකෙන් වෙන දෙයක මම ඕක ගැන දන්නෙත් නෑ
    දේශපාලන Push එක සහ කිරුල ලබා ගන්න කී දෙනෙක්ට ඇල්ලුවද නැද්ද ඒව මම දන්නෙ නෑ

    ඒත් ශිරන්ති මැඩම් ඉන්න වෙලාවෙ කිරුළැ පළන්දල තියෙන්නෙත් කිරුල ගලෝපු කැරලයින්මයි

    166357747_3781836088597556_5034427124773858235_n.jpg
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දෑන් ඉතින් ගස් කෑපිල්ලත් නෑ, වස කන්න දීමත් නෑ... මේක හොද වෙලාවක් පොල්තෙල් ටික එලියට යවා ගන්න

    Thel maaru karanna gihin tama ban me Kirule case ekath 😀

    2020 වර්ෂයේ විවාහක රූ රැජින ලෙස කිරුළ ජයග්‍රහණය කර ඉතා සුළු ඒ මොහොතකින් එම කිරුළ උදුරා ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා තම සමාජ ජාල ගිණුමේ එකී සිදුවීම ගැන මෙම සටහන තබා තිබේ.

    ආයුබෝවන්!
    මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

    සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

    පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.
    දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

    ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

    https://lankacnews.com/රූ-රැජින-කිරුළ-නැවතත්-පුෂ/

    ඇයි බන් කොන්ඩම් දාස් ගගන් සීරුවට පරිස්සමට ගලවල පුරුදු මිස්ලට අච්චර ලොකු කිරුල අරකිගෙ හිස්කබල තුවාල නොකර ගලවගන්න බැරි උනේ මට මාර පුදුමයි.

    සන්වාදයට විවුර්තයි
    ------ Post added on Apr 5, 2021 at 4:37 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113

    Serious national issue :lol: :lol:

    ගස් කැපිලි
    විස පොල්තෙල්
    අදානිට වරාය
    අරුන්දිකගෙ කසිප්පු

    ඒ මොන ප්‍රස්නද මේවනෙ ජාතික ප්‍රස්න මරාගෙනව මැරෙන්න ඕන

    අපරාදෙ ඉරෝසන් අය්ය එක්ක අර පොඩි ඒවට පැටලුනේ.
     
    • Haha
    Reactions: malakadss