Seriously BODU BALA is this your resoultion?

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    601345_349047098546042_294591364_n.jpg


    අද බොරැල්ල නොලිමිට් අසලදී පනුවන් සහිත කුණු බිත්තර ප්‍රහාරයක්..!

    කරුණාකර අපගේ මුල් පිටුවට පැමිණ (
    http://www.facebook.com/InternationalBuddhistCouncil
    ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න.

    අද දින උදයේ 11ට පමණ බොරැල්ලේ නොලිමිට් ආයතනයේ සිට නිමි ඇඳුම් මිලදීගෙන පැමිණි තරුණ කාන්තාවන් සය දෙනෙකුට මාර්ග අංක 190 බස් නැවතුම්පොළ අසල (පිටකොටුව දෙසට) බසයක් එනතුරු රැඳී සිටිනා විට යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලකර ඇත. මේ අතරම නොලිමිට් ආයතනයේ බෑග් අතැතිව සිටි තවත් කිහිප දෙනෙක්ට ද තරුණ බෞද්ධ සමිතිය ගොඩනැගිල්ල අසලදී කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරය වැරදදී අසල තිබු යකඩ වැටේ වැදී ඇත.

    ප්‍රහාරයෙන් අනතුරුව යතුරු පැදිවලින් පැමිණි සිවුදෙනා මහත් හූ හඬක් නංවමින් සහ "නොලිමිට් යන පට්ට වේසියෝ" සහ "මට්ට ගෑනු" යනුවෙන් එම කාන්තාවන්ට බැන වැදුණු අතර ඉතා ෂණිකව පලා ගියේය. එම බිත්තර කුණු වී කළු පාටින් යුක්ත වුනු අතර කාන්තාවන් දෙදෙනෙකුගේ මුහුන පුරාම කෙලින්ම කුණු බිත්තර පහර වැදී තිබුණි. එම කුණු බිත්තර සාරු වලින් ඉහඳ පනුවන් නලියමින් එකපොදියට වැක්කෙරෙමින් තිබු අතර ඉසිලිය නොහැකි දුර්ගන්ධයකින් යුක්ත විය.

    මෙම පිරිස විසින් සිදුකල ප්‍රහාරය දෙනෝ දහසක් මැද නොසිතු ලෙස සිදුවූ නිසා එම තරුණ කාන්තාවන් පිරිස කරකියාගත නොහැකි ඉතාමත් අපහසු තත්වයකට වැටුණු අතර ඔවුන්ගේ උපකාරයට පැමිණි ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් පිසදා ගැනීමට වතුර බෝතලයක් ලබාදෙනු අප නෙත ගැටුණි.

    මෙම සිදුවීම පාරේ එහාපස සිට අපි සමගම දුටු අසල සිටි සිංහල කඩ හිමියෙකු කියා සිටියේ සිංහල කඩේකට යන්න බැරි ගෑනු මුන්ට ඔහොම ගහලත් මදි යනුවෙනි..

    අද මෙම සිදුවීමට මුහුණ පෑ කවුරු හෝ නංගි කෙනෙක් අප පිටුවේ සිටිනවා නම්. නංගියේ අද දෙනොදහසක් මැද කුණු බිත්තර කෑවේ ජාතිය රකින්නට ඉන්නා පුතුන් පිරිසක් ගෙන් වේ. එයට හේතුව උනේ උබලගේ හිතේ තිබුන කුහක කමයි සමහර විට නොදැනුවත් කමයි. මින් පසුවත් වැරදි නිවැරදි කරගෙන සිංහල කඩේකට යන්න. ජාතිය වෙනුවෙන් තමුන්ගේ යුතුකම ඉටුකරන්න. නැත්නම් මැරිච්ච දවසට උබලගේ බඩවල් වලින් ඉපදුනු ළමයි උබලට ශාප කරාවි. උබලගේ සොහොන් කොතටත් හෙණ වදිවී..

    අපේ සාමාජිකයෝ අලුත් අව්රුද්දට නොලිමිට් යන්න ඉන්නවනම් එලියට එනකොට වැහි කබායකුයි, කුඩේකුයි, වතුර බෝතලෙකුයි අමතර ඇඳුමකුයි අරගෙන යන්න.. අපිට ලැබුන ආරංචි අනුව ජාතික සංවිධානයක කොල්ලෝ ටිකක් මේ වන විටත් නුවර සහ කොළඹ ප්‍රදේශ වල කුණු බිත්තර සුදානම් කරගෙන ලු ඉන්නේ.. අද පටන්ගැන්ම කියලයි කියන්නේ.

    නංගියේ නොලිමිට් තියෙන පාරක උනත් යන්න එපා. අවුරුදු උණුසුමත් එක්ක කුණු බිත්තර කන්න වෙන්නේ...

    විස්තර එවුයේ සුනෙත් ජයසිංහ (ලංකා බැංකුව)
    Code:
    http://www.facebook.com/photo.php?fbid=349047098546042&set=a.290392381078181.68019.290387427745343&type=1
    MUSLIMS,BUDDHISTS,CHRISTIANS & WHATEVER RELIGION ALL YOUR FUCKING BELIEVES ARE CRAP FUCK YOU ALL :angry:
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba