Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Serpent Massage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා අඞ් ආ බරාක් මහත්මිය සලසාදී තිබේ.

එය නම් සර්පයින් ලවා සිරුර සම්බාහනය කරවා ගැනීමය.

ඩොලර් 80ක ගාස්තුවක් අය කරන මේ සර්ප සම්බාහනය සඳහා විවිධ වර්ගයේ සහ ප්‍රමාණයේ සර්පයින් රැසක් බරාක් මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ සිටී.

සේවාලාභියාගේ සිරුර මත තැන්පත් කෙරෙන සර්පයා එම සිරුරේ වෙළෙමින් එතෙමින් දඟර ගසමින් ගමන් ගනිද්දී මාංශ පේශී සම්බාහනය වන අතර එය ඉතා සුවිශේෂී අත්දැකීමක්

බව ඒ සේවාව ලබාගත් අය පවසා ඇත.

සර්පයාගේ ප්‍රමාණය අනුව තෙරපීම වැඩිවන අතර පිටකොන්ද ප්‍රදේශ හා පාද පෙදෙස් සම්බාහන පිණිස ප්‍රමාණයෙන් විශාල සර්පයින්ද මුහුණ වැනි සෞම්‍ය සමක් සහිත ප්‍රදේශවල

සම්බාහනය පිණිස කුඩා සර්පයින්ද යොදා ගැනේ.

මේ අමුතුම සම්බාහන කටයුත්ත දැන් බොහෝ ජනපි‍්‍රය වේගන යන බව පවසන අඞ් ආ බරාක් මහත්මිය මේ සඳහා යොදා ගන්නේ විෂ රහිත සර්පයන් නිසා සේවාලාභීන්ට බියවීමට කිසිම හේතුවක් නොමැති බවද පවසන්නීය.

http://www.lankadeepa.lk/index.php/articles/5909

[QUOTE="nimal2011, post: 11208750, member: 372019"] [SIZE=4][B]ඊශ්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පාලිකා අඞ් ආ බරාක් මහත්මිය සලසාදී තිබේ. එය නම් සර්පයින් ලවා සිරුර සම්බාහනය කරවා ගැනීමය. ඩොලර් 80ක ගාස්තුවක් අය කරන මේ සර්ප සම්බාහනය සඳහා විවිධ වර්ගයේ සහ ප්‍රමාණයේ සර්පයින් රැසක් බරාක් මහත්මියගේ රූපලාවන්‍යාගාරයේ සිටී. සේවාලාභියාගේ සිරුර මත තැන්පත් කෙරෙන සර්පයා එම සිරුරේ වෙළෙමින් එතෙමින් දඟර ගසමින් ගමන් ගනිද්දී මාංශ පේශී සම්බාහනය වන අතර එය ඉතා සුවිශේෂී අත්දැකීමක් බව ඒ සේවාව ලබාගත් අය පවසා ඇත. සර්පයාගේ ප්‍රමාණය අනුව තෙරපීම වැඩිවන අතර පිටකොන්ද ප්‍රදේශ හා පාද පෙදෙස් සම්බාහන පිණිස ප්‍රමාණයෙන් විශාල සර්පයින්ද මුහුණ වැනි සෞම්‍ය සමක් සහිත ප්‍රදේශවල සම්බාහනය පිණිස කුඩා සර්පයින්ද යොදා ගැනේ. මේ අමුතුම සම්බාහන කටයුත්ත දැන් බොහෝ ජනපි‍්‍රය වේගන යන බව පවසන අඞ් ආ බරාක් මහත්මිය මේ සඳහා යොදා ගන්නේ විෂ රහිත සර්පයන් නිසා සේවාලාභීන්ට බියවීමට කිසිම හේතුවක් නොමැති බවද පවසන්නීය. [/B] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage112.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage10.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage71.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage1.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage2.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage3.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage4.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage5.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage8.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/09/snake-massage6.jpg[/IMG] [SIZE=4]http://www.lankadeepa.lk/index.php/articles/5909[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom