Sertraline bonna aran den masa hatharai.

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,914
    2,700
    113
    social anxiety walata sertraline bonna aran den masa hatharak iwarai. mata loku wenasak denune ne.

    me lagadi man wahalen bimata wetuna lissala. age amaruwta doctor pain killer pethi wagekui thuwala wlata bonn antibiotic karal wgekuth dunna. ebeth sera wedi wei kiyla hithala mn sertraline 100mg bona eka newethtuwa dawas 5k wage. ewa nawathtala dawas dekak wage yaddi agata nikan karan wadinawa wage seen ekak una nitharma. passe man aya bonn patan gaththa. eda re bila ude weddi ara lede adu una.

    mta sertraline ganna eka nawathtanna ona. mta hithenawa meken den wedak ne kiyala. doctor ta kiwama digatama gann thawa tika kalayak kiyanawa. mta therenne kohomda meka nawathanne...eka para nawathtanna hoda nekiyanwa doctor's la.

    mata upadesak dennako
     
    • Sad
    Reactions: Naughty_kiththa

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,914
    2,700
    113
    ටෙපර් කරගන්න ඕනෙ බෙහෙත්. වෙන ඩොක්ටර් කෙනෙක් අල්ලලා සිද්දිය කියපං.
    man government hospital ekata yanne. eke doctor's la hathara denek wage innawa. man ilaga para wena doctor kenek ta kiyala balannam.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,858
    113
    Narcissistic Sociopath Manipulator
    man government hospital ekata yanne. eke doctor's la hathara denek wage innawa. man ilaga para wena doctor kenek ta kiyala balannam.
    පුළුවන් නං ප්‍රියිවට් ගනිං. Setraline වලින් වෙනසක් වෙලා නැහැ කියන්න බෑ. නවත්තපුවම තමා තේරෙන්නෙ වෙනස.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,914
    2,700
    113
    පුළුවන් නං ප්‍රියිවට් ගනිං. Setraline වලින් වෙනසක් වෙලා නැහැ කියන්න බෑ. නවත්තපුවම තමා තේරෙන්නෙ වෙනස.
    podi wenasak thiyanawa mata therun nethi unata.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,858
    113
    Narcissistic Sociopath Manipulator
    podi wenasak thiyanawa mata therun nethi unata.
    100mg කියන්නෙ එක පාර නවත්තන්න එපා. බඩේ අවුල් එහෙම ආවේ නැත්ද? කන්න බැරි එක ඩයරියා? 100mg > 75mg > 50mg> 25mg වගේ ටේපර් කරයි ඩොක්ටර් කැමති නං.
     
    • Love
    Reactions: Naughty_kiththa

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,148
    2,605
    113
    Matath dunna...100Mg auruddak wage biuwa... niknma atha arala demma mata epa wela..... Eka parak sucide kara ganna giya...nidi pethi biuwa but merun ne...aye hospital eken oka patan gaththa... aye tika kalayak beela nathara kara... track panala wage thiyenava den hitapu gaman.. nathara karapu ekada danne hethuwa... ane manda...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,118
    26,582
    113
    Kandy
    එක පාරට නවත්තන්න බෑ ඩොක්ටර්ට කියන්න නවත්තන්න ඕනි කියලා එයා එතකොට ක්‍රමයක් කියයි.එකපාරට නැවැත්තුවාම ඇග හුරු වෙලා නිසා දරා ගන්න අමාරුයි.ක්‍රමයෙන් ඩෝස් එක අඩු කරන හැටියක් ඩොක්ටර් කියයි
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,914
    2,700
    113
    100mg කියන්නෙ එක පාර නවත්තන්න එපා. බඩේ අවුල් එහෙම ආවේ නැත්ද? කන්න බැරි එක ඩයරියා? 100mg > 75mg > 50mg> 25mg වගේ ටේපර් කරයි ඩොක්ටර් කැමති නං.
    gathtu mulma sathiyenam bada welenna wage gaththa. passe hari giya. mata hithenne den meka gathta athi kiyala doctor ta kiyala balanna ona mepara.

    Matath dunna...100Mg auruddak wage biuwa... niknma atha arala demma mata epa wela..... Eka parak sucide kara ganna giya...nidi pethi biuwa but merun ne...aye hospital eken oka patan gaththa... aye tika kalayak beela nathara kara... track panala wage thiyenava den hitapu gaman.. nathara karapu ekada danne hethuwa... ane manda...
    matath ohoma dewal una beth ganna kalin. e dawas wla man mage hitha gena sehenna heuwa, bana ahuwa, sathiya purudu kara. godak ma hitha me mohethe thiyagnna purudu kara. eken loku sahanayak labuna. passe thama mn beth ganna giye.

    oluwa(thamange hitha) pirisidu karaganna balanna mulinma. ethakota oya hari track ekata weteyi.
    ------ Post added on Apr 16, 2025 at 12:44 PM

    එක පාරට නවත්තන්න බෑ ඩොක්ටර්ට කියන්න නවත්තන්න ඕනි කියලා එයා එතකොට ක්‍රමයක් කියයි.එකපාරට නැවැත්තුවාම ඇග හුරු වෙලා නිසා දරා ගන්න අමාරුයි.ක්‍රමයෙන් ඩෝස් එක අඩු කරන හැටියක් ඩොක්ටර් කියයි
    hari machan ehema karannam.
    ------ Post added on Apr 16, 2025 at 12:45 PM
     
    • Love
    Reactions: Martian Professor

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,858
    113
    Narcissistic Sociopath Manipulator
    බය කරන්න කියනවා නෙවේ Antidepressant කියන්නෙ ඉතිං ට්‍රැප් එකක් Prozac එහෙම Happy Pill කියලනේ කියන්නෙ. Bentley එකක අවුරුදු ගානක් ගියාම ප්‍රයිවට් බස් වල යන්න හුරු වෙන්න හරි අමාරුයි.
     
    • Like
    Reactions: Naughty_kiththa