server help

youngman

Member
Dec 2, 2014
243
51
0
මචන් ලා අලුත් server එකක් ගන්ට ඕනි .
මට පොඩි help එකක් ඕනි .

හොද server මොඩෙල් මොනවද .

ලොකුම ලොකු help එකක් බන් .

(uparima lak 7-8)