Sett Engine for Elakiri.com

Does Elakiri.com Need " sett encoding plugin " ?

  • yes it needs to elakiri.com

    Votes: 10 100.0%
  • no it doesnt need..

    Votes: 0 0.0%

  • Total voters
    10

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    machanz la ape elakiri.com eka unicode nathi machines walink hari mobile ekakkin hari log unama pissu wage ban..godaak kastiya dan unicode walin type karana nisa balanna giyama pissu hadenwa..ithin ape me elakiri.com ekata danika pererage " sett unicode rendering engine " eka dammoth honda nathda..ethakota unicode thibbath nathath case ekak nane..oyalage ideas mekae danna...GT tath kiyanna..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    eka vBulletin walata support da danne na... GT ta hari MOD kenek ta hari poddak pm ekak dala ahuwa nam harii...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං මොබයිල් වලටත් unicode දාන්න පුලුවං එකේ ඕකෙන් එච්චර වැඩක් වෙන්නෙ නෑ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැං මොබයිල් වලටත් unicode දාන්න පුලුවං එකේ ඕකෙන් එච්චර වැඩක් වෙන්නෙ නෑ

    කොච්චර කිව්වත් යුනිකෝඩ් දාගන්න බැරි සහ දාන්න නැති (%&^(*&^*$ යො ඉන්නවා

    මමනං හිතන්නෙ ඔය ප්ලගින් එක සෑහෙන්න වැදගත් වෙයි