Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Seven Chances (Buster Keaton, 1925) :lol: :lol:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික කාලෙක ඉඳලා ටික්ටොක් වලයි ෆේස්බුක් එකෙයි පරණ වීඩියෝ එකක් ශෙයා වෙනවා. මෙන්න ඒ Share වෙන Short Video එක..

[MEDIA=facebook]id=499277571769743;type=v;user=100988851859956[/MEDIA]

මේක දැක්ක ගමන් මගේ මතකෙට ආවා ඉස්සර බලපු මේ සුපිරි ෆිල්ම් එක Seven Chances. ඒකෙන් කොටස් ඇරගෙන තමයි මේ Short Video එක කව්රු හරි හදලා තියෙන්නේ. මේකේ රඟපාන්නේ Buster Keaton කියන ඒ කාලේ සුපිරි නළුවෙක්.

Buster Keaton කියන්නේ 1895 ඉපදුනු සිනමාවේ ප්රහසන වගේම චරිතාංග නළුවෙක්. මම ඉස්සර VHS වලින් සෑහෙන්න Films බලලා තියෙනවා. මේ Movie එක 1925 තිරගත වෙච්ච එකක්. කතා බහ නෑ Music විතරයි තියෙන්නේ. ඒත් බලාගෙන ඉන්න පුළුවන් පට්ට Movie එකක්. ඒ කාලේ Technology අඩු වෙලත් බලපන් Film කරලා තියෙන සුපිරිය. දැන් හරි මේ තත්වෙටවත් ලංකාවේ සිනමාව ආවොත් ලොකු දෙයක්.

Movie එකේ නම Seven Chances. IMDb එකේ 7.9 Rates තියෙනවා.

Official US Trailer

[MEDIA=youtube]ZA-MXzKnpKI[/MEDIA]

ඉතින් මේක කැමති කෙනෙක් සම්පූර්ණ Movie එක Download කරගෙන බලන්න 1080p වලින් තියෙනවා

Link

https://usersdrive.com/s39ho5mt6gik.html

[QUOTE="signshop, post: 27505109, member: 358740"] ටික කාලෙක ඉඳලා ටික්ටොක් වලයි ෆේස්බුක් එකෙයි පරණ වීඩියෝ එකක් ශෙයා වෙනවා. මෙන්න ඒ Share වෙන Short Video එක.. :lol: [MEDIA=facebook]id=499277571769743;type=v;user=100988851859956[/MEDIA] මේක දැක්ක ගමන් මගේ මතකෙට ආවා ඉස්සර බලපු මේ සුපිරි ෆිල්ම් එක Seven Chances. ඒකෙන් කොටස් ඇරගෙන තමයි මේ Short Video එක කව්රු හරි හදලා තියෙන්නේ. මේකේ රඟපාන්නේ Buster Keaton කියන ඒ කාලේ සුපිරි නළුවෙක්. [IMG width="576px"]https://miro.medium.com/max/714/1*7aE3jdRMIE8JV0-Qpf8Bug.png[/IMG] Buster Keaton කියන්නේ 1895 ඉපදුනු සිනමාවේ ප්රහසන වගේම චරිතාංග නළුවෙක්. මම ඉස්සර VHS වලින් සෑහෙන්න Films බලලා තියෙනවා. මේ Movie එක 1925 තිරගත වෙච්ච එකක්. කතා බහ නෑ Music විතරයි තියෙන්නේ. ඒත් බලාගෙන ඉන්න පුළුවන් පට්ට Movie එකක්. ඒ කාලේ Technology අඩු වෙලත් බලපන් Film කරලා තියෙන සුපිරිය. දැන් හරි මේ තත්වෙටවත් ලංකාවේ සිනමාව ආවොත් ලොකු දෙයක්. Movie එකේ නම Seven Chances. IMDb එකේ 7.9 Rates තියෙනවා. [IMG]https://m.media-amazon.com/images/M/MV5BMjI2OTQ4Mjk3OV5BMl5BanBnXkFtZTgwNzExMTYxMjE@._V1_.jpg[/IMG] [IMG width="667px"]https://images.static-bluray.com/reviews/5263_5_large.jpg[/IMG] [HEADING=2]Official US Trailer[/HEADING] [MEDIA=youtube]ZA-MXzKnpKI[/MEDIA] ඉතින් මේක කැමති කෙනෙක් සම්පූර්ණ Movie එක Download කරගෙන බලන්න 1080p වලින් තියෙනවා Link [URL]https://usersdrive.com/s39ho5mt6gik.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom