ටික කාලෙක ඉඳලා ටික්ටොක් වලයි ෆේස්බුක් එකෙයි පරණ වීඩියෝ එකක් ශෙයා වෙනවා. මෙන්න ඒ Share වෙන Short Video එක.. 
මේක දැක්ක ගමන් මගේ මතකෙට ආවා ඉස්සර බලපු මේ සුපිරි ෆිල්ම් එක Seven Chances. ඒකෙන් කොටස් ඇරගෙන තමයි මේ Short Video එක කව්රු හරි හදලා තියෙන්නේ. මේකේ රඟපාන්නේ Buster Keaton කියන ඒ කාලේ සුපිරි නළුවෙක්.
Buster Keaton කියන්නේ 1895 ඉපදුනු සිනමාවේ ප්‍රහසන වගේම චරිතාංග නළුවෙක්. මම ඉස්සර VHS වලින් සෑහෙන්න Films බලලා තියෙනවා. මේ Movie එක 1925 තිරගත වෙච්ච එකක්. කතා බහ නෑ Music විතරයි තියෙන්නේ. ඒත් බලාගෙන ඉන්න පුළුවන් පට්ට Movie එකක්. ඒ කාලේ Technology අඩු වෙලත් බලපන් Film කරලා තියෙන සුපිරිය. දැන් හරි මේ තත්වෙටවත් ලංකාවේ සිනමාව ආවොත් ලොකු දෙයක්.
Movie එකේ නම Seven Chances. IMDb එකේ 7.9 Rates තියෙනවා.
ඉතින් මේක කැමති කෙනෙක් සම්පූර්ණ Movie එක Download කරගෙන බලන්න 1080p වලින් තියෙනවා
Link
https://usersdrive.com/s39ho5mt6gik.html

Official US Trailer

Last edited: