client PC එකක් තියනව.ඒක AD/domain එකකට කනෙක්ට් කරල තියෙන්නෙ.ඒත් උදේට ලොග් වෙද්දි password incorrect කියනව.LAN කේබල් ගලවල පාස්වඩ් ගහපුවාම ලොග් වෙන්න පුලුවන්.
ලොග් උනාම ඉන්ටනෙට් නෑ.ලෝකල් නෙට්වර්ක් ඇක්සස් තියනව.AD admin පාස්වර්ඩ් ගන්නෙ නෑ.security database එකේ එහෙම යූසර් කෙනෙක් නෑ කියනව.trusted relationship with domain failed කියනව.
domain ගලවල ආපහු දැම්ම.account එක මකල ආපහු create කරල ඇඩ් කලා.තවම ලෙඩේ තියනව
හෙල්ප් ගුපියනේ