Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Severe Depression ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල බොන්ඩ ඇබ්බැහි වෙච්ච අයටද?

නැත්තං මොනාහරි මත්ද්‍රව්‍යයකට පුරුදු වෙලාද? එහෙම අයටත් ඔහොම එපා කරපු ජීවිතේ නීරස ගතියක් දැනෙනව..

මම උඹලට හැම තිස්සෙම කියනව සතුට ණයට ගන්ඩ එපා කියල. මොකද ඒ ණය ආපහු ගෙවන්ඩ වෙනව.

අනික තමන්ගෙ ජීවිතයට වටිනාකමක් දියල්ල. ඒ කිව්වෙ මම යහපත් පුද්ගලයෙක්, මට ප්‍රතිපත්තියක් තියෙනව, අනිත් අය යන්නං වාලෙ මම යන්නෙ නෑ කියල

කැත අදහස් අයින් කරල හිත පිරිසිදුව තියා ගන්ඩ. මොනාහරි අලුත් සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්ඩ හිත යොමු කරන්ඩ. පොඩ්ඩක් පැත්තකට වෙලා නවල් එකක් කියවන්ඩ.

යාලුවොත් එක්ක හැමතිස්සෙම රස්තියාදු ගහන්ඩ එපා. කොයිවෙලේත් පෝන් එකට ඔලුව දාගෙන ඉන්ඩත් එපා. හැමදේකින්ම මිදිල ටිකක් තනිවෙලා ඉන්ඩ. වට පිටාවෙ සද්දවලට ඇහුන් කන් දෙන්ඩ

ජීවිතේට අරමුණක් තියාගනිල්ල, දරුවෙක්වත් හදපල්ල, දරුව උස් මහත් වෙනකොට එයාට අත දෙන කොට උඹලගෙ ජීවිතත් පිරිල යයි..

උඹලට තියෙන දේවල් මට නෑ.. ඒත් මම කොච්චර ප්‍රබෝධයෙන් ඉන්නවද...

ඇයි මම විතරක් බලපල්ල වයිට්වෝකරය

[QUOTE="AnuradhaRa, post: 22628601, member: 325076"] [SIZE="5"][COLOR="Red"]උඹල බොන්ඩ ඇබ්බැහි වෙච්ච අයටද? නැත්තං මොනාහරි මත්ද්‍රව්‍යයකට පුරුදු වෙලාද? එහෙම අයටත් ඔහොම එපා කරපු ජීවිතේ නීරස ගතියක් දැනෙනව.. මම උඹලට හැම තිස්සෙම කියනව සතුට ණයට ගන්ඩ එපා කියල. මොකද ඒ ණය ආපහු ගෙවන්ඩ වෙනව. අනික තමන්ගෙ ජීවිතයට වටිනාකමක් දියල්ල. ඒ කිව්වෙ මම යහපත් පුද්ගලයෙක්, මට ප්‍රතිපත්තියක් තියෙනව, අනිත් අය යන්නං වාලෙ මම යන්නෙ නෑ කියල කැත අදහස් අයින් කරල හිත පිරිසිදුව තියා ගන්ඩ. මොනාහරි අලුත් සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්ඩ හිත යොමු කරන්ඩ. පොඩ්ඩක් පැත්තකට වෙලා නවල් එකක් කියවන්ඩ. යාලුවොත් එක්ක හැමතිස්සෙම රස්තියාදු ගහන්ඩ එපා. කොයිවෙලේත් පෝන් එකට ඔලුව දාගෙන ඉන්ඩත් එපා. හැමදේකින්ම මිදිල ටිකක් තනිවෙලා ඉන්ඩ. වට පිටාවෙ සද්දවලට ඇහුන් කන් දෙන්ඩ ජීවිතේට අරමුණක් තියාගනිල්ල, දරුවෙක්වත් හදපල්ල, දරුව උස් මහත් වෙනකොට එයාට අත දෙන කොට උඹලගෙ ජීවිතත් පිරිල යයි.. උඹලට තියෙන දේවල් මට නෑ.. ඒත් මම කොච්චර ප්‍රබෝධයෙන් ඉන්නවද... :) ඇයි මම විතරක් බලපල්ල වයිට්වෝකරය :cool:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom