Severe Depression ban

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Mokakda karanne. suicidal nam naha. eth kisima deyakata asawak na kama kana eka hara. :( honda jobak thiyenawa. hama deema thiyenawa ban.
     
    • Like
    Reactions: Red-Cat

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    matath ohomai bn

    kisima deyakata asawak na kama kana eka hara
    . honda jobak thiyenawa. hama deema thiyenawa ban.

    :(
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    Nidahasak na ban. kellath break una dan godak kal. wale wal naha. wada tika karagena ohe innawa mase anthimata salaryth habenawa eth hithe kisi sathutak naha :eek:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Banak bawnawak tripak wena rataka sancharayak wage deyak try kaloth narakada

    ඔය දෙකම කළා මචෝ. ගුණයක් නෑ.


    මට මොකුත් නෑ. ඒත් මම හෙන ආතල් එකේ ඉන්නව :cool:

    උඹටත් ඒවි කල් යද්දි. සල්ලි නෙවේ හැමදේම කියන්නේ කියන එක තේරෙනකොට.. :sorry: අනේ මන්දා එක එක උන්ට එක එක වගේ. සමහරුන්ට සල්ලි නැතිව, සමහරුන්ට සෙක්ස් නැතිව, සමහරුන්ට පවුල් ප්‍රශ්ණ නිසා..

    උඹටත් එයි.
     

    AnuradhaRa

    Well-known member
  • ඔය දෙකම කළා මචෝ. ගුණයක් නෑ.



    උඹටත් ඒවි කල් යද්දි. සල්ලි නෙවේ හැමදේම කියන්නේ කියන එක තේරෙනකොට.. :sorry: අනේ මන්දා එක එක උන්ට එක එක වගේ. සමහරුන්ට සල්ලි නැතිව, සමහරුන්ට සෙක්ස් නැතිව, සමහරුන්ට පවුල් ප්‍රශ්ණ නිසා..

    උඹටත් එයි.

    මටත් එහෙම වෙනකං නේ බලං ඉන්නෙ... :frown:
    ඉඳා.... -----50
    :angry:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මටත් එහෙම වෙනකං නේ බලං ඉන්නෙ... :frown:
    ඉඳා.... -----50
    :angry:

    අනිවා පුතේ වෙනවා, ගෙදරිං කකා ආතල් එකේ හිටියා වගේ නෙවෙයි, මනස කියන එක තමන්ටම බැරියර් දාන්න ගන්නවා. ෂෝක් එතකොට. ආතල් කෝ..ටියයි!
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Ganja tikak hari gahapallaa:lol::lol::lol:
    Sathuta nikamma evi:lol:

    කොහෙන්ද හොයාගන්නේ, ලේබල් නොවී ගන්න ක්‍රමයක් තියේ නම් හරි. නැත්තං නිකන්ම ගංඤා කාරයා වෙනවා. කැනබිස් කියන්නේ නරක දෙයක් නෙවේ. අරක්කුවලට වඩා හොඳයි නේ.
     

    AnuradhaRa

    Well-known member
  • අනිවා පුතේ වෙනවා, ගෙදරිං කකා ආතල් එකේ හිටියා වගේ නෙවෙයි, මනස කියන එක තමන්ටම බැරියර් දාන්න ගන්නවා. ෂෝක් එතකොට. ආතල් කෝ..ටියයි!

    මට කෙල වෙනකොට උඹට ආතල් කෝටියයි :angry: