Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SEX කරද්දි චූ බර එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sex කළාට පස්සේ මුත්‍රා කරන්න ඕනේ වෙන එක ගැහැණු/ පිරිමි දෙගොල්ලන්ටම සාමාන්‍ය දෙයක් කියලා වෛද්‍ය සඟරාවක කියවලා තියනවා.

අමතර විස්තරයක් තියනවා මෙතන...

සෑම ලිංගික ක්රියාවලියකටම පසුවම මුත්‍රා කිරීම වැනි සරල දෙයක් මගින් ඔබේ ශරීරයේ භෞතික පැවැත්ම නගාසිටුවීම හා ආසාදන තත්වයන් සමග සටන් කිරීම වැනි විශාල ප්රතිලාභයන් රැසක් ලැබෙන බව ඔබ දන්නවාද ?

ලිංගික හැසිරීම් මගින් ලිංගික ප්‍රදේශයේ සහ ගුද මාර්ගය අවට සිටින ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ශරීරගත විය හැකි අතර මුත්‍ර මාර්ගය තුළ රැස්වී මුත්රාශයට ආසාදනය වීමේ අවදානමක් පවතී.

ඇත්ත වශයෙන්ම, එය කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන සඳහා වඩාත් පොදු හේතුවක් වන බව පෙන්වා දී ඇති අතර එය වැලැක්වීම සඳහාල විශේෂඥයන් අවධාරණයෙන් කියා සිටින්නේ සෑම ලිංගික ක්‍රියාවකට පසු මුත්‍රා කිරීම ඉතා වැදගත් බවයි.

ඔබේ ලිංගික ජීවිතයට හා සෞඛ්‍යයට ඉතා වැදගත් කරුණු කිහිපියක් පහතින්…

තවදුරටත් කියාසිටින්නේ පුරුෂයන්ගේ මෙන් නොව කාන්තාවන්ගේ විසර්ජනය සහ මුත්‍රා පිටවීම යන දෙකම මුත්‍රා මාර්ගයෙන්ම පමණක් සිදු නොවන නිසා විෂබීජ තැන්පත් වීම අවම කිරීමට සෑම සංසර්ගයකටම පසු මුත්‍රා කිරීම සිදු කල යුතු බවයි.

එම නිසා සෑම සංසර්ගයකටම පසු මිනිත්තු 45ක් ඇතුළත මුත්‍රා කිරීම සිදුකල යුතුයි.

ඒ වගේම අපි මේ ආසාදන්ට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත හා විශ්වසනීය ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතයට ද අවධානය යොමුකළ හැකි අතර ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග මගින් ඔබේ සහකරුවාව අනතුරෙ හි හෙලීම වලක්වා ගත හැකිය.

ගත්තේ මෙතනින්: http://healthtips.lk/සෑම-ලිංගික-එක්වීමකටම-පසු-3/

හැබැයි Sex කරන අතරතුර අසාමාන්‍ය විදියට ඕනේ වෙනවානම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

[QUOTE="Dishta Didin, post: 20232913, member: 555482"] [SIZE="3"]Sex කළාට පස්සේ මුත්‍රා කරන්න ඕනේ වෙන එක ගැහැණු/ පිරිමි දෙගොල්ලන්ටම සාමාන්‍ය දෙයක් කියලා වෛද්‍ය සඟරාවක කියවලා තියනවා. :D අමතර විස්තරයක් තියනවා මෙතන... ----------------------------------------------------------------------------------- සෑම ලිංගික ක්රියාවලියකටම පසුවම මුත්‍රා කිරීම වැනි සරල දෙයක් මගින් ඔබේ ශරීරයේ භෞතික පැවැත්ම නගාසිටුවීම හා ආසාදන තත්වයන් සමග සටන් කිරීම වැනි විශාල ප්රතිලාභයන් රැසක් ලැබෙන බව ඔබ දන්නවාද ? ලිංගික හැසිරීම් මගින් ලිංගික ප්‍රදේශයේ සහ ගුද මාර්ගය අවට සිටින ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ශරීරගත විය හැකි අතර මුත්‍ර මාර්ගය තුළ රැස්වී මුත්රාශයට ආසාදනය වීමේ අවදානමක් පවතී. ඇත්ත වශයෙන්ම, එය කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන සඳහා වඩාත් පොදු හේතුවක් වන බව පෙන්වා දී ඇති අතර එය වැලැක්වීම සඳහාල විශේෂඥයන් අවධාරණයෙන් කියා සිටින්නේ සෑම ලිංගික ක්‍රියාවකට පසු මුත්‍රා කිරීම ඉතා වැදගත් බවයි. ඔබේ ලිංගික ජීවිතයට හා සෞඛ්‍යයට ඉතා වැදගත් කරුණු කිහිපියක් පහතින්… තවදුරටත් කියාසිටින්නේ පුරුෂයන්ගේ මෙන් නොව කාන්තාවන්ගේ විසර්ජනය සහ මුත්‍රා පිටවීම යන දෙකම මුත්‍රා මාර්ගයෙන්ම පමණක් සිදු නොවන නිසා විෂබීජ තැන්පත් වීම අවම කිරීමට සෑම සංසර්ගයකටම පසු මුත්‍රා කිරීම සිදු කල යුතු බවයි. එම නිසා සෑම සංසර්ගයකටම පසු මිනිත්තු 45ක් ඇතුළත මුත්‍රා කිරීම සිදුකල යුතුයි. ඒ වගේම අපි මේ ආසාදන්ට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත හා විශ්වසනීය ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතයට ද අවධානය යොමුකළ හැකි අතර ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග මගින් ඔබේ සහකරුවාව අනතුරෙ හි හෙලීම වලක්වා ගත හැකිය. [B]ගත්තේ මෙතනින්:[/B] [url]http://healthtips.lk/සෑම-ලිංගික-එක්වීමකටම-පසු-3/[/url] ----------------------------------------------------------------------------------- හැබැයි Sex කරන අතරතුර අසාමාන්‍ය විදියට ඕනේ වෙනවානම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom