SEX කරද්දි චූ බර එනවා

Hypnos

Member
Apr 19, 2016
3
2
0
SEX කරද්දි චූ බර එනවා

SEX කරද්දි චූ බර එනවා නිතරම , මේක ලෙඩක්ද?
 
  • Like
Reactions: I_Simon

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Sex කළාට පස්සේ මුත්‍රා කරන්න ඕනේ වෙන එක ගැහැණු/ පිරිමි දෙගොල්ලන්ටම සාමාන්‍ය දෙයක් කියලා වෛද්‍ය සඟරාවක කියවලා තියනවා. :D

    අමතර විස්තරයක් තියනවා මෙතන...
    -----------------------------------------------------------------------------------
    සෑම ලිංගික ක‍්‍රියාවලියකටම පසුවම මුත‍්‍රා කිරීම වැනි සරල දෙයක් මගින් ඔබේ ශරීරයේ භෞතික පැවැත්ම නගාසිටුවීම හා ආසාදන තත්වයන් සමග සටන් කිරීම වැනි විශාල ප‍්‍රතිලාභයන් රැසක් ලැබෙන බව ඔබ දන්නවාද ?
    ලිංගික හැසිරීම් මගින් ලිංගික ප‍්‍රදේශයේ සහ ගුද මාර්ගය අවට සිටින ක්‍ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා ශරීරගත විය හැකි අතර මුත‍්‍ර මාර්ගය තුළ රැස්වී මුත‍්‍රාශයට ආසාදනය වීමේ අවදානමක් පවතී.
    ඇත්ත වශයෙන්ම, එය කාන්තාවන්ගේ මුත‍්‍රා ආසාදන සඳහා වඩාත් පොදු හේතුවක් වන බව පෙන්වා දී ඇති අතර එය වැලැක්වීම සඳහාල විශේෂඥයන් අවධාරණයෙන් කියා සිටින්නේ සෑම ලිංගික ක‍්‍රියාවකට පසු මුත‍්‍රා කිරීම ඉතා වැදගත් බවයි.
    ඔබේ ලිංගික ජීවිතයට හා සෞඛ්‍යයට ඉතා වැදගත් කරුණු කිහිපියක් පහතින්…
    තවදුරටත් කියාසිටින්නේ පුරුෂයන්ගේ මෙන් නොව කාන්තාවන්ගේ විසර්ජනය සහ මුත‍්‍රා පිටවීම යන දෙකම මුත‍්‍රා මාර්ගයෙන්ම පමණක් සිදු නොවන නිසා විෂබීජ තැන්පත් වීම අවම කිරීමට සෑම සංසර්ගයකටම පසු මුත‍්‍රා කිරීම සිදු කල යුතු බවයි.
    එම නිසා සෑම සංසර්ගයකටම පසු මිනිත්තු 45ක් ඇතුළත මුත‍්‍රා කිරීම සිදුකල යුතුයි.
    ඒ වගේම අපි මේ ආසාදන්ට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත හා විශ්වසනීය ක‍්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතයට ද අවධානය යොමුකළ හැකි අතර ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග මගින් ඔබේ සහකරුවාව අනතුරෙ හි හෙලීම වලක්වා ගත හැකිය.
    ගත්තේ මෙතනින්: http://healthtips.lk/සෑම-ලිංගික-එක්වීමකටම-පසු-3/
    -----------------------------------------------------------------------------------
    හැබැයි Sex කරන අතරතුර අසාමාන්‍ය විදියට ඕනේ වෙනවානම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. :yes:
     
    Last edited: