මේක මගේ යාලුවෙක්ට වුණේ.
පොරට සෙට් වෙලා හිටිය මචං කොළඹ වැඩ කරන රාගම පැත්තේ ඔෆිස් කෙල්ලෙක්.
ඒකිට බඳින්න කොල්ලෙක් හිටියා.
ඌ හිටියේ රට.
මේ කෙල්ල ඉතාම පැහැදිලිව මූට කියලා තිබුණා sex විතරයි, වෙන වෙන ආදර බයිලා නම් එපා කියලා.
ඉතින් මුන් දෙන්න සතියට දවසක් දෙකක් ඔෆිස් වේලාවෙන් පස්සේ පැය තුන හතරක් ජිගි ජිගිය දාලා ගෙදර යනවා.
ඒ කෙල්ලට මගේ යාළුවා කියලා තිබුණා කොන්ඩම් නැතිව වැඩේ කරන නිසා, ඌ එක්ක ඉන්න කාලේ වෙන කොල්ලො එක්ක නම් ඉන්න එපා කියලා.
හැබැයි මේ කෙල්ලට ඔෆිස් එකේම ඉන්නවා වෙන යාලුවෙක් කියන කොල්ලෙක්.
ඒ කොල්ලා එක්ක මෙකී බුදු පිට්.
ඒත් කෙල්ල කියනවා ඒ කොල්ලා එක්ක අර වගේ සමීප සම්බන්ධයක් නම් ඇත්තෙම නෑ කියලා.
ඒ කොල්ලා වටේම ගෑනු එක්ක නිදාගන්න ජාතියේ එකෙක්.
ඒ නිසා මගේ යාළුවා කිව්වා අරූ එක්ක එහෙම දෙයක් වෙනවා නම් මගේ යාළුවා එක්ක නම් ඉන්න එන්න එපා කියලා.
මූට දිව්රලා ඕක කියලා තිබුණා එහෙම වෙන්නේ නෑ කියල.
ඒ නිසා මූත් බය නැතිව ඒකි එක්ක සෙක්ස් කරනවා.
මම මේ ලඟදි ගියා බං clients ලා සෙට් එකක් හමුවෙන්න Taj එකට.
එද්දී කොහොමත් රෑ 11 වගේ වෙලා.
අර කෙල්ල ඒකිගේ අර ඔෆිස් කොල්ලා එක්ක Galleface එකේ ඉන්නවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා..
දැන් මම මේ කල්පනා කරන්නේ ඕක මගේ යාලුවට කියනවද නැද්ද කියලා...
උඹලා මොකද හිතන්නේ?