sex පත්තරේ........ ඉස්කෝලේ ????? AIDS....

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
කැත සීන් එක.පත්තරේ අසහන කාරයෝ නෙමේ යකෝ මම නම් කියන්නේ ඔහොම වාර්තා කරන්ඩ ඕනේ.වැඩිහිටියන් ලමයි මේවා ගැන දැනුවත් කරල වහාම තත්වය කන්ට්‍රෝල් කරන්ඩ ඕනේ.නියපොත්තෙන් කඩන්ඩ තියෙන දේ අන්තිමට පොරවෙන් කපන්ඩ තියන්නේ නැතුව.:angry::dull:

පාසල් සිසුන්ට නොමිලෙ කොන්ඩ්ම් ලබා දිය යුතුයි. :P
වෙන රටවල් වල නම් කොන්ඩම් එකක් ලග නැත්තන් ලමයා ගෙදරින් එලියට යවන්නෙත් නැ දෙමව්පියො.