SEX වලින් අංක එක අපි!.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    SEX වලින් අංක එක අපි!.

    702064f7042cf0d33a3c81e58d497ab3_XL.jpg





    සෙක්ස් (SEX)යන වචනය අපේ ජිවිතවලට කෙතරම් සමිප කියන වග දැන් දැන් අන්තර්ජාලය ඔස්සේද තහවුරු වෙමින් තිබේ.

    ඒ ගූගල් සමාගම කරන ලද අනාවරණයකට අනුවයි.ගූගල් සමාගමේ අනාවරණයට අනුව වැඩිපුරම SEX යන වචනය search කර ඇති රටවල් අතර අංක එකේ ස්ථානය හිමිකරගෙන ඇත්තේ ශ්‍රි ලංකාවයි.එම ලැයිස්තුවට අනුව ඉන්දියාව අංක 2ක ස්ථානයේ පසුවන අතර මෙහි ඇති විශේෂත්වයනම් කිසිදු යුරෝපා රටක් මේ පලමු 10දෙනා අතර නැති විමයි.



    01-ශ්‍රි ලංකාව

    02-ඉන්දියාව

    03-පැපුවා නිව් ගිනියා

    04-ඉතියෝපියා

    05-පාකිස්ථානය

    06-බංගලාදේශය

    07-වියට්නාමය

    08-නෙපාලය

    09-සොමාලියාව

    10-කාම්බොජය

    අනාවරණය මෙතනින් බලන්න-http://www.google.com/trends/explore?hl=en-US#q=sex&cmpt=q