ලාංකික අසහනය තමයි ඉතින් මේකෙන් පේන්නෙ

මෙන්න ඔයාට උත්තරේ දීලා තියෙනවා Dead Island..![]()
ඔය පෝස්ට් දෙක කියවන්නකො..
http://www.elakiri.com/forum/showpost.php?p=14146158&postcount=36
http://www.elakiri.com/forum/showpost.php?p=14147120&postcount=66


සිරා බං.. ඈස් ඇ එක්සාම්පල් අපි කවද්ද බං google එකේ sex කියල type කරන්නෙ..
ගහන porn කියන වචනෙ search කළා නම් ඇමරිකාව උඩටම එයි ඉතිං![]()
අපේ එවුන් නොදන්නාකම තමා ඉතිං.. නැත්නම් Porn Search සයිට් එකක් බුක්මාක් කරගත්තා නම් වැඩේ අහවරයි..
වැඩේ කියන්නෙ යකෝ අද දවසට මේ ත්රෙඩ් එක අට දෙනෙක්ම දැම්මනේ.. මූ තමා මුලින්ම දැම්මෙ හැබැයි..We are #1![]()
![]()

කොහෙද බොල මෙච්චර කල් අතුරුදන් වෙලා හිටියෙ.. උඹ හොරුවත් උස්සගෙන ගියාද..
