ඒ කප් එකත් එහෙනම් බංගලියෝ ගත්තා.
හතුරුසිංහ අපි ගත්ත නිසා තරහට උන් හැම පැත්තෙන්ම අපිට ගේම දෙනවා වගේ.
![]()






ඒ කප් එකත් එහෙනම් බංගලියෝ ගත්තා.
හතුරුසිංහ අපි ගත්ත නිසා තරහට උන් හැම පැත්තෙන්ම අපිට ගේම දෙනවා වගේ.
![]()
ශ්‍රී ලංකාව මෙච්චර කාලයක් නොකඩවා ලෝක වාර්තාවක් තිබ්බා. එ් තමයි Google එකේ Sex කියන වචනය සහ ඊට සම්බන්ධ වචන වැඩියෙන්ම Search කරන රට විදියට. අවුරුදු කිහිපයක්ම නොකඩවා තියාගෙන හිටිය මේ තැන අද වෙද්දී ලංකාවට අහිමි වෙලා තියෙනවා.
අලුත්ම සමීක්ෂණයට අනුව දැන් ලෝකේ වැඩිපුරම Sex Search කරන රට තමයි බංගලාදේශය. දෙවනි තැනට ඉන්නේ ඉතියෝපියාව. දැන් ලංකාව ඉන්නේ 3 වෙනි තැන. හැබැයි Google වාර්තා වලට අනුව 2017 අවුරුද්දේ මැද භාගයේදීත් Sex Search කරන රටවල් අතර පළවෙනි තැන හිටියේ ලංකාව.
බලන් ගියම අපි SEX හොයල තියෙන්නේ හොයන්න දෙයක් නැති කමට. කූඹියෝ පෙන්නුවා අපිට මේ ලෝකේ මීට වඩා දේවල් තියනව කියල හොයන්න.
![]()

මේක නිතරම මාද්‍ය වලින් දෙන වැරදි අර්ථකතනයක්. ගූගල් ට්‍රෙන්ඩ් එකෙන් සෙවුම් ගණන (search volume) කියන්න බැහැ. එකෙන් පෙන්නන්නේ සාපේක්ෂව යම් කිසි සෙවුම් යෙදුමක් කොච්චර ජනප්‍රියද කියන එක විතරයි.
පහතින් කියන්නේ මේක ගණනය කරන විදිය
- Each data point is divided by the total searches of the geography and time range it represents, to compare relative popularity. Otherwise places with the most search
- volume would always be ranked highest.
- The resulting numbers are then scaled on a range of 0 to 100 based on a topic’s proportion to all searches on all topics.
- Different regions that show the same number of searches for a term will not always have the same total search volumes.
නිරපේක්ෂ සෙවුම් ගණන (absolute search volume) සංසන්දනය කලොත් මම හිතන්නේ ලංකාව sex කියන වචනය සර්ච් කිරීමෙන් මුල් රටවල් 25 අතරවත් නැතුව ඇති. උදාහරණයක් හැටියට "sex" කියන keyword එකේ මාසික සාමාන්‍ය සෙවුම් ගණන ඇමරිකාවේ මිලියන 2.2ක් සහ අපේ අසල්වැසි ඉන්දියාවේ මාසෙකට මිලියන 11 වාරයක් "sex" කියල සෙවුම් කරනවා. හැබැයි ලංකාවේ "sex" කියල මාසෙකට සර්ච් කරන්නේ ලක්ෂ එකහමාරකටත් අඩු ගණනක්.
ඒ කප් එකත් එහෙනම් බංගලියෝ ගත්තා.
හතුරුසිංහ අපි ගත්ත නිසා තරහට උන් හැම පැත්තෙන්ම අපිට ගේම දෙනවා වගේ.
![]()




ඒ කප් එකත් එහෙනම් බංගලියෝ ගත්තා.
හතුරුසිංහ අපි ගත්ත නිසා තරහට උන් හැම පැත්තෙන්ම අපිට ගේම දෙනවා වගේ.



