Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්හෝග සුවයෙන් ශරීරය සුවපත්වන බව පර්යේෂකයින් හෙළි කරයි

ලිංගිකව එක්වීම නැතහොත් සම්හෝග සුව විඳිම යනු තම සහකරු හෝ සහකාරිය සමග පවතින ආදරය සතුට වැඩි කිරීමට ඉවහල්වන උත්තේජතයක් බව කවුරුත් දන්නා රහසකි. එසේම එමගින් ශරීරයට ලැබෙන යහපත් ප්රතිලාභයන් බොහෝ වන බව විදේශිය පර්යේෂකයින් කණ්ඩායමක් සිය පර්යේෂණ මගින් සනාථ කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඔවුන්ගේ නිගමනයන් මගින් යම් පුද්ගලයෙකු සිය සහකරු හෝ සහකාරිය සමඟ ලිහිල් මානසිකත්වයකින් ලිංගිකව එක්වීම මගින් තම ශරීරය වඩා සෞඛය සම්පන්න නිරෝගී එකක් බවට පරිවර්තනය කර ගත හැකි බව පෙන්වා දෙයි.

එසේම එම පර්යේෂකයින් ලිංගිකව එක්වීම මගින් පුද්ගල ජිවිතයට අත්වන ප්රතිලාභයන් කිහිපයක් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

හෘදයාබාධ අවදානම අඩු කරයි

හොඳ ලිංගික ක්‍රියාකාරකම් ඔබගේ හෘදයට ඉතා යහපත්ය. එය හෘද ස්පන්දන වේගය පාලනය කරන අතර දේහයේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් මට්ටමද පාලනය කරනු ලබනවා. මෙය දේහයට ඉතා වැදහත්ය. එක් හෝමෝනයක් හෝ අඩු වීම ඔස්ටියෝපොරොසීස්, විවිධ හෘද රෝග වැනි ගැටලුකාරී තත්ත්වය ඇතිවීමට හේතු විය හැක.

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාකාරීව පත්වා ගැනීමට උපකාරී වීම.

සතියකට වරක් හෝ දෙවරක් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගයන්ගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ඉතා හොඳින් සිදුවන බව එනම් දේහය තුළ විෂ බීජවලට එරෙහිව ක්‍රියාකිරීමේ ශක්තිය වෛරසවලට ග්‍රහණය නොවීමේ හැකියාව වැනි ලක්ෂණ හොඳින් වර්ධනය වන බව පර්යේෂකයන් පවසනවා.

මානසික ආතතිය අවම වීම

තම සහකරු සමග ළඟින් ඇසුරු කිරීම කාන්සිය, මානසික ගැටලු සංහිඳවයි. සිප වැළඳ ගැනීම් මගින් දේහය සැහැල්ලු කර හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිකරවීමට හැකියාවක් ඇත. එමගින් මොළයේ ස්නායු උත්තේජනය කරවා දේහයට ප්‍රියමනාප ආවේග ලබාදේ. එයින් මානසික ආතතිය දුරු කරවයි. එමෙන්ම පිලිකා අවදානම අඩු කිරීම, දරා ගැනීමේ හැකියා දියුණු වීම වැනි ප්රතිලාභ රැසක් දේහයට ලබාදෙනු ලබයි.

රුධිර පීඩනය පාලනය

පර්යේෂකයන් පවසන ආකාරයට ලිංගික ක්‍රියාකාරකම් හා රුධිර සංසරණය අතර මනා සබඳතාවක් පවතී. එමගින් අධිරුධිර පීඩනය අඩු කරවා රුධිර පීඩනය සමනය කරයි.

දේහ ව්‍යායාම

ලිංගික ක්‍රියාකාරකම් යන ව්‍යායාමවල වැදගත් කොටසකි.එය ට්‍රෙඩ් මිල් එකක තරම් නොවුණත් ඒ හා සමාන ව්‍යායාමක් දේහයට ලබාදෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙමගින් දේහ උෂ්ණත්වය වැඩි කරන අතර විවිධ මාංශපේෂි ක්‍රියා කරවයි. ලිංගික ක්‍රියාකාරකම් මගින් මිනිත්තුවකට කැලරි 5ක් දහනය කරනු ලබනවා.

[QUOTE="NeoStar, post: 17773177, member: 522737"] [SIZE=6]සම්හෝග සුවයෙන් ශරීරය සුවපත්වන බව පර්යේෂකයින් හෙළි කරයි [IMG]http://cdn.vogue.com.au/media/images/9/8/0/1/0/980185-1_l.jpg?[/IMG] [SIZE=3] [/SIZE][/SIZE][SIZE=3]ලිංගිකව එක්වීම නැතහොත් සම්හෝග සුව විඳිම යනු තම සහකරු හෝ සහකාරිය සමග පවතින ආදරය සතුට වැඩි කිරීමට ඉවහල්වන උත්තේජතයක් බව කවුරුත් දන්නා රහසකි. එසේම එමගින් ශරීරයට ලැබෙන යහපත් ප්රතිලාභයන් බොහෝ වන බව විදේශිය පර්යේෂකයින් කණ්ඩායමක් සිය පර්යේෂණ මගින් සනාථ කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. [/SIZE][SIZE=3] ඔවුන්ගේ නිගමනයන් මගින් යම් පුද්ගලයෙකු සිය සහකරු හෝ සහකාරිය සමඟ ලිහිල් මානසිකත්වයකින් ලිංගිකව එක්වීම මගින් තම ශරීරය වඩා සෞඛය සම්පන්න නිරෝගී එකක් බවට පරිවර්තනය කර ගත හැකි බව පෙන්වා දෙයි. එසේම එම පර්යේෂකයින් ලිංගිකව එක්වීම මගින් පුද්ගල ජිවිතයට අත්වන ප්රතිලාභයන් කිහිපයක් වැඩිදුරටත් පෙන්වා දී ඇත.[/SIZE] [SIZE=3] හෘදයාබාධ අවදානම අඩු කරයි හොඳ ලිංගික ක්‍රියාකාරකම් ඔබගේ හෘදයට ඉතා යහපත්ය. එය හෘද ස්පන්දන වේගය පාලනය කරන අතර දේහයේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් මට්ටමද පාලනය කරනු ලබනවා. මෙය දේහයට ඉතා වැදහත්ය. එක් හෝමෝනයක් හෝ අඩු වීම ඔස්ටියෝපොරොසීස්, විවිධ හෘද රෝග වැනි ගැටලුකාරී තත්ත්වය ඇතිවීමට හේතු විය හැක. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාකාරීව පත්වා ගැනීමට උපකාරී වීම. සතියකට වරක් හෝ දෙවරක් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගයන්ගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ඉතා හොඳින් සිදුවන බව එනම් දේහය තුළ විෂ බීජවලට එරෙහිව ක්‍රියාකිරීමේ ශක්තිය වෛරසවලට ග්‍රහණය නොවීමේ හැකියාව වැනි ලක්ෂණ හොඳින් වර්ධනය වන බව පර්යේෂකයන් පවසනවා. මානසික ආතතිය අවම වීම තම සහකරු සමග ළඟින් ඇසුරු කිරීම කාන්සිය, මානසික ගැටලු සංහිඳවයි. සිප වැළඳ ගැනීම් මගින් දේහය සැහැල්ලු කර හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිකරවීමට හැකියාවක් ඇත. එමගින් මොළයේ ස්නායු උත්තේජනය කරවා දේහයට ප්‍රියමනාප ආවේග ලබාදේ. එයින් මානසික ආතතිය දුරු කරවයි. එමෙන්ම පිලිකා අවදානම අඩු කිරීම, දරා ගැනීමේ හැකියා දියුණු වීම වැනි ප්රතිලාභ රැසක් දේහයට ලබාදෙනු ලබයි. රුධිර පීඩනය පාලනය පර්යේෂකයන් පවසන ආකාරයට ලිංගික ක්‍රියාකාරකම් හා රුධිර සංසරණය අතර මනා සබඳතාවක් පවතී. එමගින් අධිරුධිර පීඩනය අඩු කරවා රුධිර පීඩනය සමනය කරයි. දේහ ව්‍යායාම ලිංගික ක්‍රියාකාරකම් යන ව්‍යායාමවල වැදගත් කොටසකි.එය ට්‍රෙඩ් මිල් එකක තරම් නොවුණත් ඒ හා සමාන ව්‍යායාමක් දේහයට ලබාදෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙමගින් දේහ උෂ්ණත්වය වැඩි කරන අතර විවිධ මාංශපේෂි ක්‍රියා කරවයි. ලිංගික ක්‍රියාකාරකම් මගින් මිනිත්තුවකට කැලරි 5ක් දහනය කරනු ලබනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom