Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex at beach 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

First link Read  http://www.elakiri.com/forum/showthread.php?t=1596131

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

සිතේ ඉපදෙන ආදරයක් ප්‍රකාශ කරගන්න ඔබ මොන තරම් වෑයම් කරනවාද. සිත ගිය පෙම්වතියගෙන්, පෙම්වතාගෙන් ලැබෙන පිළිතුර ඔබට මොනතරම් වටිනාකමක් තියේද? ඔබේ ආදරය පෙම්වතිය පිළිගතහොත් ඔබට මුළු ලෝකයක් දිනුවා හා සමානව දැනේවි. ආදරය ඒ තරමට ගැඹුරු ද? ‘ඔව් හදවත පුරාවටම ගැඹුරුයි’ ඔබත් පිළිගනීවි.

එදාට වඩා අද සෑම අතින්ම රට ලෝකය දියුණුයි. ඒ නිසා දුරකථන ඇමතුම, එස්.එම්.එස්. පණිවුඩය අද ආදරයේ මාධ්‍යකරුවා බවට පත් වී තිබේ. ලෝකයේ මොන කෙළවරක සිටියත් ආදරය නිදහසේ විඳින්නට දුරකථනය සෑදු අප ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්ටත් මේ පින් අනුමෝදන් විය යුතුයි. ඇතැම් විට ග්රැහැම් බෙල්වත් ඔහුගේ දුරකථනය මේ තරම් වෙනසක් කරාවි යැයි නොසිතන්නට ඇති.

හමු නොවුණත් දුරකතනය දෙපළක් අතර කරන බැඳීම මොනතරම් නිදහස් ද? ආදරණීය දෙපළක් මග තොට අත්පටලවාගෙන යාම අද අරුමයක් නොවේ. එහෙත් එයම ඔබේ නිදහස ද? ආදරය විඳින්නට මොන තරම් ආශාවක් ඇත්ද? මේ සියලූ දේට සීමා තිබේ. ඒ සීමා තෝරා බේරාගෙන ඔබට ආදරය කිරීමට පුළුවන.

රුපියල් 750, 800 ට 1000 ට කුලියට දෙන කාමරයකට ඔබ දෙපළ ගොඩවීම පිළිබඳ සමාජයේ පවතින මතය කිසි විටෙක සුබවාදී නැත. කාමරයක තනිවන දෙපළක් අතර පුද්ගල ස්වභාවය හැඟීම්, සිතිවිලි අනුව බොහෝ දේ සිදුවිය හැකිය.

කාමරයකින් පිට ඔබට නිදහසේ කතා කරන්නට, නිදහස විඳින්නට පොදුවේ බොහෝ දෙනෙක් මං මාවතක්, බස් හෝ දුම්රිය නැවතුමක්, පොදු ප්‍රවාහන සේවයක්, චිත්‍රපට ශාලාවක්, මල් වත්තක්, උද්‍යානයක්, මුහුදු වෙරළක් තෝරා ගනියි. අදාළ තැන අදාළ ආකාරයට, ආදරය විඳීම ගැටලූවක් නැත. ඔබ දෙපළට තැනක් නොතැනක් වන විට ගැටලූ ඇති වීමට ද පුළුවන. මේ කෙසේ හෝ වේවා සීමා දැන ආදරය කිරීමට කවර තැනක් වුව බාධාවක් නැත.

අහිංසක ආදරවන්තයන්ට මේ සියලූ තැන් රජ මාලිගා බව අපි දනිමු. කෝටිපතියන් ආදරය කිරීමට ලොකු තැන් සොයා ගියත් අහිංසක ආදරවන්තයන්ට මහ මග බස් නැවතුම, මුහුදු වෙරළ පුදුමතරම් වටී. දුවිලි නාගෙන, ඇතැම් විට ආදර ගඟ ගලා බසී.

ආදරණීය පෙම්වතුන්ට ස්වභාවයෙන් ලැබුණු තෑග්ග මුහුදු වෙරළ යැයි අපි සිතමු. රළ එකින් එක ගොඩට ඇදෙයි. එක රළක් එන විට තව රළක් මතුව එයි. රළ පෙරළුමේ නිමාවක් නැත. බලා ඉන්නට ඉන්නට ඇතිවීමක් ද නැත.

හාත්පස සිසාරා සුළං රැළි හමා එයි. අහස - මුහුද යාකළා සේ පෙනෙන ක්ෂිතිජ මායිමේ මහා නෞකාවක පුංචි සේයාවක් නෙත ගැටේ. මේ වෙරළ බිම සරුවට වැඩුණු වැටකේ මුලක්, නැත්නම් ගල් පරයක්, වැලි තලාවක් අසල ආදරයට මොන තහනමක්ද? සියල්ල ස්වභාවයෙන් ලැබුණු දේයි. නමුත් ස්වභාවයෙන් ලැබුණු දායාදය ළඟ ආදරය විඳින පෙම්වතුන්ටත් දැන් බොහෝ බාධා තිබේ. ආදරය විඳින අය සියලූ බාධක වලට මුහුණ දෙනවා හැර බාධක මේ මේ යැයි ප්‍රසිද්ධ කරන්නට යන්නේ නැත. මේ පිළිබඳ ලැබෙන ඇසෙන ආරංචි මත අපි පසුගිය දා දෙහිවල, ගල්කිස්ස, වෙරළෙහි ඇවිද ගියෙමු. ඒ ගමන අහිංසක ආදරවන්තයන්ට බොහෝ යහපත පිණිසය.

මුහුදු වෙරළෙහි දියනාන බාල, වැඩිහිටි, තරුණ මහළු විශාල පිරිසකි. ‘මොන තරම් නිදහසක් ද? දුක් කරදර මැඩගෙන සිනහ වන, සතුටු වන තරම්’ අපටද නොසිතුනා නොවේ. ඒ අතරේ විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ද වැල්ලට වී අව්ව තපිති. කුඩා කඩ දමාගත් අයද, අඹ, අන්නාසි වෙළෙන්දන්ද බේසම්වල හා බෑග් වල දමාගෙන එකිනෙකා අසලට ගොස් වෙළෙඳාම් කරති. තවකෙක් පෝනියකු වෙරළට ගෙනැවිත් ඌ පිට සංචාරකයන් රවුමක් එක්කගෙන යයි. මේ අතර ගල් පර මත වැටකේ පඳුරු අසල සෙවණට තුරුළු වී ආදරය විඳින පෙම්වතුන්ද විශාල පිරිසකි. කිසිවකුටත් කරදරයක් නැති පරිසරයක් බැලූ බැල්මට වෙරළහි පෙනේ. පොලීසියේ තරු පැළඳි මහත්වරුද නිල ඇඳුමෙන් වෙරළට එනු යනු අපට පෙනේ. සියලූම දේ අතර ආරක්ෂාව, නිදහස පමණට ඇති බව නොහැඟුණාම නොවේ.

නිදහසේ ආදරය විඳින තරුණ පිරිස අසළට අපි ගියෙමු. ඇතැමෙක් බර කතාවකය. තවත් අය හැඟුම්බර කතාවකය. තවකෙක් සිනහ මුසුවය. ඒ අතර සමහර පෙම්වතුන් බදාගෙනය. එකිනෙකා තුරුළුවීය. මුවට මුව ළං කොටගෙනය. පොදු ජනයාගෙන් මදක් ඈත් වූ මේ වෙරළ තීරයේ ඔවුන්ගේ ආදරයට බාධාවක් නැත. මීටර් 10-15 පමණ ඈතින් ඈත පෙම්වතුන් සිටින මානයේ ගල් පර උඩ, වැටකේ පඳුරු අසළ ගැවසෙන පිරිමි අයද කිහිප දෙනෙකි. ඔවුහු මුහුද දෙස බලා සිටිති. නමුත් කිසිවකුට හොරා බදාගෙන සිටින යුවළක් දෙස ද බලති. ඇතැමෙක් වැටකේ පඳුරක් මතට බරදී නිදහසේ සිටින සෙයකි. නමුත් ඔහුගේ ඇස වරින් වර තුරුළු කරගත් තරුණ ජෝඩු වෙතය. මුහුදු වෙරළ ගැන හොඳින් දන්නා එහි නිතර ගැවසෙන්නකුද අප සමග යයි.

අර ගල් පරය උඩ කහපාට කමිසෙ ඇඳගත්ත කෙනා දිහා බලන්නකො. එයා හැමදාම ඔය ගල් ටික උඩ ඉන්නවා.

‘එයාගෙ වැඬේ මුහුද බලන එක නෙවෙයි. මේ ජෝඩු හැමදාම මෙතනට එන අය නෙවෙයිනෙ. ඒ අය හිතන්නෙ මේ මිනිස්සු මුහුද බලනවා කියලා. අපි හැමදාම වැල්ලෙ ඉන්න අය. දැන් අවුරුදු 35 කට වැඩියි. අපි වැල්ල ගැන එන යන අය ගැන හොඳට දන්නවා. ඔය මිනිහා ඔතනට එන ජෝඩු බදාගෙන තුරුල්වෙලා කරන දේවල් බලාගෙන ඉන්නෙ.

මේ හරියට පොඩි ළමයි එනවා අඩුයි. ටි්රප් එන අයත් මේ හරියට එන්නෙ නෑ. ගල් පර නිසා නාන්නත් බෑනෙ. ඒ අය විනෝද වෙන්නෙ වැල්ලෙ එහා පැත්තෙ. ජෝඩු ඉන්න පැත්තට කෙනෙක් එන්නෙ ඒ අය කරන දේවල් බලන්න. සමහර වෙලාවට ඉතින් මෙයාලගෙ ඇඳුම් එහෙමත් හිමින් සීරුවෙ ගැළවෙනවා. හවසට හවසට ඉතින් නොහිතන දේවල් මේ අය අතරත් වෙනවා. අපි වැල්ලෙ හිටපු ජීවිතේම ඕවා ඉහේ කෙසේ ගානට දැකලා තියනවා. හැමෝම ඇඳුම් ගලවගෙන මෙතන සෙල්ලම් දාන්නෙ නෑ. පිරිසක් විතරයි.

කොහොම වුණත් ඒක එයාලගෙ නිදහසනෙ. මේ අය ළඟ කාමරයකට යන්නවත් සල්ලි නොතිබෙන්න පුළුවන්. සමහර විට තිබුණත් හැඟීම් වළක්වා ගන්න බැරි වුණාම වෙන දේ දන්නෙ නෑනෙ.

කතාව ඒක නොමෙයි. දැන් ඔය ගල් පර උඩ, වැටකෙයියා ගස් උඩ, පඳුරු අස්සෙ ඉඳන් ඕනෑ තරම් අය බලාගෙන ඉන්නවා. ඒක මේ වැල්ලෙ පුරුද්දට ගත්ත පිරිසක් ඉන්නවා. අර ගල්පරය උඩ ඉන්නෙ ඒ කෙනෙක්’

අපේ හිතවතා පෙන්වයි.

ඔය සමහර අය ඈත ඉඳන් හොඳ දුර දක්න වලින් මේ අය කරන දේවල් බලාගෙන ඉන්නවා. හෝටල් වල කාමර වල ඉඳන්, ගෙවල් ඇතුළෙ ඉඳන් වැල්ලෙ ජෝඩු දිහා ටෙලස්කෝප් වලින් බලනවා. හරියට ඉතින් ළඟ ඉන්නවා වගේ’ තරුණ තරුණියන් ගැවසෙන සීමාවේ තරුණ, මැදි වියේ හා මහළු විය ගෙවන පිරිමි පස් හය දෙනෙකි. අප අත සඟවා ගත් කැමරාව වහා කි‍්‍රයාත්මක වන විටද ඔවුහු පැන දිවුහ.

‘ඔය දුවන සමහර එවුන් මෙතනට එනවා කියලා උන්ගෙ ගෙවල් වල අය දන්නෙ නෑ. පන්ති යනවා කියලා, රස්සාවලට යනවා කියලා ගෙදරින් ඇවිත් ජෝඩු ලව් කරන දිහා බලාගෙන ඉන්නවා. ගේන කෑම එකත් ගල උඩ ලිහාගෙන කාලා ෆෝන් එකෙන් හරි පොඩි කැමරාවකින් හරි ෆොටෝ දෙකතුනක් ගහගෙන තමයි මේ අය හවසට යන්නෙ. පන්ති ගියා වගේ, වැඩට ගියා වගේ ගෙදරට රිංගනවා ඇති. මේ ජෝඩු අතරත් ඕවගෙ කතන්දර ගොඩයි. කවුරුවත් වැල්ලට එනවා කියලා ගෙදරට කියල එන අය නොවෙයිනෙ මහත්තයො.

‘‘ඔය හැමදාම ඉන්න කීප දෙනාට කාගෙන්වත් බාධාවකුත් නෑ. එයාලා ජෝඩු කරන දේවල් බලාගෙන ප්‍රසිද්ධියේම හරි හැංගිලා හරි අසම්මත වින්දනයක යෙදෙනවා. දවසම වැල්ලෙ තැපලා තැපලා ඔය දේ කරගෙන මෙතනින් යනවා. ගල් අස්සට වෙලා, ගල් උඩට වෙලා, පඳුරු අස්සට වෙලා, වැටකේ ගස් උඩට වෙලා අන්තිමේ අර මට කියවුණේ කරන එක තමයි මෙයාලගෙ රස්සාව. එදත් මේ වැඬේ ගල්කිස්ස බීච් එකේ වුණා. අදත් වෙනවා. කොහොම වුණත් ජෝඩු එයාලගෙ ආතල් එක ගන්නවා. මේව බලාගෙන තව විශාල පිරිසක් එයාලගෙ ආතල් එක ගන්නවා. ඒ අස්සෙ සූම් කරලා ෆොටෝත් ගන්නවා. කොම්පියුටර් වලට දාලා බෙදා හදාගෙන රට පුරා පැතිරෙනකම් මේ ජෝඩු දන්නෙත් නෑ කොහොමද වුණේ කියලා. මෙතනට ආවට පස්සේ මේ එළිමහනක් කියලා ජෝඩුවලට මතක නෑ. සමහර අය කාමරයකට රිංගුවා වගේ. ඒත් මේවා බලාගෙන ළඟ වගේම මීටර් සිය ගාණක් එහා ගෙවල් වල, හෝටල්වල අයත් ඉන්නවා.’

ඒ නිසා හිතවතුනි, පරෙස්සම් වන්න. අනතුර පැහැදිලි නේද?

lankadeepa

[QUOTE="sherlock, post: 16169933, member: 106046"] [B][SIZE="4"]First link Read [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]http://www.elakiri.com/forum/showthread.php?t=1596131[/URL] [SIZE="7"] මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/SIZE] [IMG]https://p.gr-assets.com/540x540/fit/hostedimages/1380412167/810445.jpg[/IMG] [SIZE="4"]සිතේ ඉපදෙන ආදරයක් ප්‍රකාශ කරගන්න ඔබ මොන තරම් වෑයම් කරනවාද. සිත ගිය පෙම්වතියගෙන්, පෙම්වතාගෙන් ලැබෙන පිළිතුර ඔබට මොනතරම් වටිනාකමක් තියේද? ඔබේ ආදරය පෙම්වතිය පිළිගතහොත් ඔබට මුළු ලෝකයක් දිනුවා හා සමානව දැනේවි. ආදරය ඒ තරමට ගැඹුරු ද? ‘ඔව් හදවත පුරාවටම ගැඹුරුයි’ ඔබත් පිළිගනීවි. එදාට වඩා අද සෑම අතින්ම රට ලෝකය දියුණුයි. ඒ නිසා දුරකථන ඇමතුම, එස්.එම්.එස්. පණිවුඩය අද ආදරයේ මාධ්‍යකරුවා බවට පත් වී තිබේ. ලෝකයේ මොන කෙළවරක සිටියත් ආදරය නිදහසේ විඳින්නට දුරකථනය සෑදු අප ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්ටත් මේ පින් අනුමෝදන් විය යුතුයි. ඇතැම් විට ග්රැහැම් බෙල්වත් ඔහුගේ දුරකථනය මේ තරම් වෙනසක් කරාවි යැයි නොසිතන්නට ඇති. හමු නොවුණත් දුරකතනය දෙපළක් අතර කරන බැඳීම මොනතරම් නිදහස් ද? ආදරණීය දෙපළක් මග තොට අත්පටලවාගෙන යාම අද අරුමයක් නොවේ. එහෙත් එයම ඔබේ නිදහස ද? ආදරය විඳින්නට මොන තරම් ආශාවක් ඇත්ද? මේ සියලූ දේට සීමා තිබේ. ඒ සීමා තෝරා බේරාගෙන ඔබට ආදරය කිරීමට පුළුවන. රුපියල් 750, 800 ට 1000 ට කුලියට දෙන කාමරයකට ඔබ දෙපළ ගොඩවීම පිළිබඳ සමාජයේ පවතින මතය කිසි විටෙක සුබවාදී නැත. කාමරයක තනිවන දෙපළක් අතර පුද්ගල ස්වභාවය හැඟීම්, සිතිවිලි අනුව බොහෝ දේ සිදුවිය හැකිය. කාමරයකින් පිට ඔබට නිදහසේ කතා කරන්නට, නිදහස විඳින්නට පොදුවේ බොහෝ දෙනෙක් මං මාවතක්, බස් හෝ දුම්රිය නැවතුමක්, පොදු ප්‍රවාහන සේවයක්, චිත්‍රපට ශාලාවක්, මල් වත්තක්, උද්‍යානයක්, මුහුදු වෙරළක් තෝරා ගනියි. අදාළ තැන අදාළ ආකාරයට, ආදරය විඳීම ගැටලූවක් නැත. ඔබ දෙපළට තැනක් නොතැනක් වන විට ගැටලූ ඇති වීමට ද පුළුවන. මේ කෙසේ හෝ වේවා සීමා දැන ආදරය කිරීමට කවර තැනක් වුව බාධාවක් නැත. අහිංසක ආදරවන්තයන්ට මේ සියලූ තැන් රජ මාලිගා බව අපි දනිමු. කෝටිපතියන් ආදරය කිරීමට ලොකු තැන් සොයා ගියත් අහිංසක ආදරවන්තයන්ට මහ මග බස් නැවතුම, මුහුදු වෙරළ පුදුමතරම් වටී. දුවිලි නාගෙන, ඇතැම් විට ආදර ගඟ ගලා බසී. ආදරණීය පෙම්වතුන්ට ස්වභාවයෙන් ලැබුණු තෑග්ග මුහුදු වෙරළ යැයි අපි සිතමු. රළ එකින් එක ගොඩට ඇදෙයි. එක රළක් එන විට තව රළක් මතුව එයි. රළ පෙරළුමේ නිමාවක් නැත. බලා ඉන්නට ඉන්නට ඇතිවීමක් ද නැත. හාත්පස සිසාරා සුළං රැළි හමා එයි. අහස - මුහුද යාකළා සේ පෙනෙන ක්ෂිතිජ මායිමේ මහා නෞකාවක පුංචි සේයාවක් නෙත ගැටේ. මේ වෙරළ බිම සරුවට වැඩුණු වැටකේ මුලක්, නැත්නම් ගල් පරයක්, වැලි තලාවක් අසල ආදරයට මොන තහනමක්ද? සියල්ල ස්වභාවයෙන් ලැබුණු දේයි. නමුත් ස්වභාවයෙන් ලැබුණු දායාදය ළඟ ආදරය විඳින පෙම්වතුන්ටත් දැන් බොහෝ බාධා තිබේ. ආදරය විඳින අය සියලූ බාධක වලට මුහුණ දෙනවා හැර බාධක මේ මේ යැයි ප්‍රසිද්ධ කරන්නට යන්නේ නැත. මේ පිළිබඳ ලැබෙන ඇසෙන ආරංචි මත අපි පසුගිය දා දෙහිවල, ගල්කිස්ස, වෙරළෙහි ඇවිද ගියෙමු. ඒ ගමන අහිංසක ආදරවන්තයන්ට බොහෝ යහපත පිණිසය. මුහුදු වෙරළෙහි දියනාන බාල, වැඩිහිටි, තරුණ මහළු විශාල පිරිසකි. ‘මොන තරම් නිදහසක් ද? දුක් කරදර මැඩගෙන සිනහ වන, සතුටු වන තරම්’ අපටද නොසිතුනා නොවේ. ඒ අතරේ විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ද වැල්ලට වී අව්ව තපිති. කුඩා කඩ දමාගත් අයද, අඹ, අන්නාසි වෙළෙන්දන්ද බේසම්වල හා බෑග් වල දමාගෙන එකිනෙකා අසලට ගොස් වෙළෙඳාම් කරති. තවකෙක් පෝනියකු වෙරළට ගෙනැවිත් ඌ පිට සංචාරකයන් රවුමක් එක්කගෙන යයි. මේ අතර ගල් පර මත වැටකේ පඳුරු අසල සෙවණට තුරුළු වී ආදරය විඳින පෙම්වතුන්ද විශාල පිරිසකි. කිසිවකුටත් කරදරයක් නැති පරිසරයක් බැලූ බැල්මට වෙරළහි පෙනේ. පොලීසියේ තරු පැළඳි මහත්වරුද නිල ඇඳුමෙන් වෙරළට එනු යනු අපට පෙනේ. සියලූම දේ අතර ආරක්ෂාව, නිදහස පමණට ඇති බව නොහැඟුණාම නොවේ. නිදහසේ ආදරය විඳින තරුණ පිරිස අසළට අපි ගියෙමු. ඇතැමෙක් බර කතාවකය. තවත් අය හැඟුම්බර කතාවකය. තවකෙක් සිනහ මුසුවය. ඒ අතර සමහර පෙම්වතුන් බදාගෙනය. එකිනෙකා තුරුළුවීය. මුවට මුව ළං කොටගෙනය. පොදු ජනයාගෙන් මදක් ඈත් වූ මේ වෙරළ තීරයේ ඔවුන්ගේ ආදරයට බාධාවක් නැත. මීටර් 10-15 පමණ ඈතින් ඈත පෙම්වතුන් සිටින මානයේ ගල් පර උඩ, වැටකේ පඳුරු අසළ ගැවසෙන පිරිමි අයද කිහිප දෙනෙකි. ඔවුහු මුහුද දෙස බලා සිටිති. නමුත් කිසිවකුට හොරා බදාගෙන සිටින යුවළක් දෙස ද බලති. ඇතැමෙක් වැටකේ පඳුරක් මතට බරදී නිදහසේ සිටින සෙයකි. නමුත් ඔහුගේ ඇස වරින් වර තුරුළු කරගත් තරුණ ජෝඩු වෙතය. මුහුදු වෙරළ ගැන හොඳින් දන්නා එහි නිතර ගැවසෙන්නකුද අප සමග යයි. අර ගල් පරය උඩ කහපාට කමිසෙ ඇඳගත්ත කෙනා දිහා බලන්නකො. එයා හැමදාම ඔය ගල් ටික උඩ ඉන්නවා. [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01456/Birdwatcher_1456729c.jpg[/IMG] ‘එයාගෙ වැඬේ මුහුද බලන එක නෙවෙයි. මේ ජෝඩු හැමදාම මෙතනට එන අය නෙවෙයිනෙ. ඒ අය හිතන්නෙ මේ මිනිස්සු මුහුද බලනවා කියලා. අපි හැමදාම වැල්ලෙ ඉන්න අය. දැන් අවුරුදු 35 කට වැඩියි. අපි වැල්ල ගැන එන යන අය ගැන හොඳට දන්නවා. ඔය මිනිහා ඔතනට එන ජෝඩු බදාගෙන තුරුල්වෙලා කරන දේවල් බලාගෙන ඉන්නෙ. මේ හරියට පොඩි ළමයි එනවා අඩුයි. ටි්රප් එන අයත් මේ හරියට එන්නෙ නෑ. ගල් පර නිසා නාන්නත් බෑනෙ. ඒ අය විනෝද වෙන්නෙ වැල්ලෙ එහා පැත්තෙ. ජෝඩු ඉන්න පැත්තට කෙනෙක් එන්නෙ ඒ අය කරන දේවල් බලන්න. සමහර වෙලාවට ඉතින් මෙයාලගෙ ඇඳුම් එහෙමත් හිමින් සීරුවෙ ගැළවෙනවා. හවසට හවසට ඉතින් නොහිතන දේවල් මේ අය අතරත් වෙනවා. අපි වැල්ලෙ හිටපු ජීවිතේම ඕවා ඉහේ කෙසේ ගානට දැකලා තියනවා. හැමෝම ඇඳුම් ගලවගෙන මෙතන සෙල්ලම් දාන්නෙ නෑ. පිරිසක් විතරයි. කොහොම වුණත් ඒක එයාලගෙ නිදහසනෙ. මේ අය ළඟ කාමරයකට යන්නවත් සල්ලි නොතිබෙන්න පුළුවන්. සමහර විට තිබුණත් හැඟීම් වළක්වා ගන්න බැරි වුණාම වෙන දේ දන්නෙ නෑනෙ. කතාව ඒක නොමෙයි. දැන් ඔය ගල් පර උඩ, වැටකෙයියා ගස් උඩ, පඳුරු අස්සෙ ඉඳන් ඕනෑ තරම් අය බලාගෙන ඉන්නවා. ඒක මේ වැල්ලෙ පුරුද්දට ගත්ත පිරිසක් ඉන්නවා. අර ගල්පරය උඩ ඉන්නෙ ඒ කෙනෙක්’ අපේ හිතවතා පෙන්වයි. ඔය සමහර අය ඈත ඉඳන් හොඳ දුර දක්න වලින් මේ අය කරන දේවල් බලාගෙන ඉන්නවා. හෝටල් වල කාමර වල ඉඳන්, ගෙවල් ඇතුළෙ ඉඳන් වැල්ලෙ ජෝඩු දිහා ටෙලස්කෝප් වලින් බලනවා. හරියට ඉතින් ළඟ ඉන්නවා වගේ’ තරුණ තරුණියන් ගැවසෙන සීමාවේ තරුණ, මැදි වියේ හා මහළු විය ගෙවන පිරිමි පස් හය දෙනෙකි. අප අත සඟවා ගත් කැමරාව වහා කි‍්‍රයාත්මක වන විටද ඔවුහු පැන දිවුහ. ‘ඔය දුවන සමහර එවුන් මෙතනට එනවා කියලා උන්ගෙ ගෙවල් වල අය දන්නෙ නෑ. පන්ති යනවා කියලා, රස්සාවලට යනවා කියලා ගෙදරින් ඇවිත් ජෝඩු ලව් කරන දිහා බලාගෙන ඉන්නවා. ගේන කෑම එකත් ගල උඩ ලිහාගෙන කාලා ෆෝන් එකෙන් හරි පොඩි කැමරාවකින් හරි ෆොටෝ දෙකතුනක් ගහගෙන තමයි මේ අය හවසට යන්නෙ. පන්ති ගියා වගේ, වැඩට ගියා වගේ ගෙදරට රිංගනවා ඇති. මේ ජෝඩු අතරත් ඕවගෙ කතන්දර ගොඩයි. කවුරුවත් වැල්ලට එනවා කියලා ගෙදරට කියල එන අය නොවෙයිනෙ මහත්තයො. ‘‘ඔය හැමදාම ඉන්න කීප දෙනාට කාගෙන්වත් බාධාවකුත් නෑ. එයාලා ජෝඩු කරන දේවල් බලාගෙන ප්‍රසිද්ධියේම හරි හැංගිලා හරි අසම්මත වින්දනයක යෙදෙනවා. දවසම වැල්ලෙ තැපලා තැපලා ඔය දේ කරගෙන මෙතනින් යනවා. ගල් අස්සට වෙලා, ගල් උඩට වෙලා, පඳුරු අස්සට වෙලා, වැටකේ ගස් උඩට වෙලා අන්තිමේ අර මට කියවුණේ කරන එක තමයි මෙයාලගෙ රස්සාව. එදත් මේ වැඬේ ගල්කිස්ස බීච් එකේ වුණා. අදත් වෙනවා. කොහොම වුණත් ජෝඩු එයාලගෙ ආතල් එක ගන්නවා. මේව බලාගෙන තව විශාල පිරිසක් එයාලගෙ ආතල් එක ගන්නවා. ඒ අස්සෙ සූම් කරලා ෆොටෝත් ගන්නවා. කොම්පියුටර් වලට දාලා බෙදා හදාගෙන රට පුරා පැතිරෙනකම් මේ ජෝඩු දන්නෙත් නෑ කොහොමද වුණේ කියලා. මෙතනට ආවට පස්සේ මේ එළිමහනක් කියලා ජෝඩුවලට මතක නෑ. සමහර අය කාමරයකට රිංගුවා වගේ. ඒත් මේවා බලාගෙන ළඟ වගේම මීටර් සිය ගාණක් එහා ගෙවල් වල, හෝටල්වල අයත් ඉන්නවා.’ ඒ නිසා හිතවතුනි, පරෙස්සම් වන්න. අනතුර පැහැදිලි නේද? [/SIZE] [IMG]http://i.dailymail.co.uk/i/pix/2012/07/29/article-2180705-1446A487000005DC-505_634x325.jpg[/IMG] lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom