Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex & Champika Ranawaka { must read }
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උදය ගම්මන්පිලත්, චම්පික රණවකත් දෙන්නාවම දන්නවා. උදය ගැනත්, චම්පික ගැනත්, මෙතන මේ කතා කරන කිසිම කෙනෙක්, මේ කෙනෙක් එක්ක කතා කරනවා තියා, කවදාවත් ඔය දෙන්නාව දැකලාවත් නැතුව ඇති. ටීවී එකේ සහ පත්තරේ දාන දේවල්වලින් විතරක් දේශපාලනය දන්න මිනිස්සුන්ට, ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක් නිසා, ඇත්තද බොරුද හිතාගන්න බෑ. මොකද දෙපැත්තෙන්ම මඩ ගහගැනීම නිසා.

මම පොඩි දෙයක් විතරක් කියන්නම්, කියන දේ තේරුම් ගන්න පුළුවන්නම් තේරුම් ගන්න. මට මෙතන කිසිම තොරතුරක් කියන්න බෑ.

මෙහෙමයි යම්කිසි නවක දේශපාලනඥයෙක්, උවමනාවට වඩා, මාධ්‍යවල ඉස්මතුවෙන්න පටන්ගන්නකොට , නිතර නිතර නම කියවෙන්න පටන් ගන්නකොට, ඒ අයට ආණ්ඩු සහ විපක්ෂ යන දෙපැත්තෙම ඉන්න පරිණතයන්ගෙන් වෙනසක් නැතුව අනතුරු හැගවීම් ලැබෙනවා නිල නොවන මට්ටමෙන්. දැන් ඔය ඇති කියන එක. ඒක නොතකාහැරියාම, සිද්ධවෙනදේ භයානකයි. තව පොඩි හින්ට් එකක් දෙන්නම්, මේ කතාව පලවුන කාලයේ මොකක් හරි විශේෂත්වයක් තිබුණා නේද ?  ඡන්දයක් කියලා එකක් තිබුණ බව මතක් කරගන්න පුළුවන් වේවි.

[QUOTE="ela, post: 13223105, member: 1428"] [SIZE="3"]මම උදය ගම්මන්පිලත්, චම්පික රණවකත් දෙන්නාවම දන්නවා. උදය ගැනත්, චම්පික ගැනත්, මෙතන මේ කතා කරන කිසිම කෙනෙක්, මේ කෙනෙක් එක්ක කතා කරනවා තියා, කවදාවත් ඔය දෙන්නාව දැකලාවත් නැතුව ඇති. ටීවී එකේ සහ පත්තරේ දාන දේවල්වලින් විතරක් දේශපාලනය දන්න මිනිස්සුන්ට, ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක් නිසා, ඇත්තද බොරුද හිතාගන්න බෑ. මොකද දෙපැත්තෙන්ම මඩ ගහගැනීම නිසා. මම පොඩි දෙයක් විතරක් කියන්නම්, කියන දේ තේරුම් ගන්න පුළුවන්නම් තේරුම් ගන්න. මට මෙතන කිසිම තොරතුරක් කියන්න බෑ. මෙහෙමයි යම්කිසි නවක දේශපාලනඥයෙක්, උවමනාවට වඩා, මාධ්‍යවල ඉස්මතුවෙන්න පටන්ගන්නකොට , නිතර නිතර නම කියවෙන්න පටන් ගන්නකොට, ඒ අයට ආණ්ඩු සහ විපක්ෂ යන දෙපැත්තෙම ඉන්න පරිණතයන්ගෙන් වෙනසක් නැතුව අනතුරු හැගවීම් ලැබෙනවා නිල නොවන මට්ටමෙන්. දැන් ඔය ඇති කියන එක. ඒක නොතකාහැරියාම, සිද්ධවෙනදේ භයානකයි. තව පොඩි හින්ට් එකක් දෙන්නම්, මේ කතාව පලවුන කාලයේ මොකක් හරි විශේෂත්වයක් තිබුණා නේද ? ;) ඡන්දයක් කියලා එකක් තිබුණ බව මතක් කරගන්න පුළුවන් වේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom