Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SEX CHANGE in a SL hospital(18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

machan mehema deyak thiyenava

Male body ekaka Female minds thiyena aya innava.

menna clue ekak

meka extract kale SBU eke Taboosubject blog eken. ee hinda credits should goes to him

Part 1

ඇය’ යන ආමන්ත්‍රණය ‘ඔහු’ සඳහා වඩා උචිතයයි මම සිතමි. මනස ශරීරයට පූර්වගාමී වෙතැයි කියවා ඇති හෙයිනි. (මනො පුබ්බං ගමා ධම්මා)

ඇය මට මුල් වරට හමුවූයේ k****.com හීදී අහම්බෙනි. සැලකිය යුතු කාලයකට ඉහතය. එවකට විසි දෙහැවිරිදි වියෙහි වී ඇය මට බාල වූයේ වසර කිහිපයකිනි. ඇගේ මුල්ම ඉල්ලීමක් වූයේ මා ඇයට ‘නංගී’ ලෙස ආමන්ත්‍රණය කළ යුතු බවය. මම ඇය ‘නංගී’ හෝ ‘නංගා’ ලෙස ඇමතුවෙමි.

ඇය අයත් වූයේ පිරිමි ශරීරයක්ද ගැහැණු මනසක්ද ඇතිව උපන් ඉතා සුළුතර ජන කොටසකටය. (බලන්න http://en.wikipedia.org/wiki/Transgender) නොන්ග් ටුම් ගැන අසා ‘The Beautiful Boxer’ චිත්‍රපටය දැක තිබුණු මට මේ අරුමයක් නොවතුදු අප දෙදෙනා අතර අන්තර්ක්රියාකාරිත්වය (interaction) දෙදෙනාටම පහසු මට්ටමකට ගෙන ඒමට හැකිවූයේ සැලකියයුතු කාලයක් තිස්සේ කරන ලද උත්සාහ වලින් පසුය. සයිබර් ලෝකයේදී එය වඩා පහසු විය. තථ්‍ය ලෝකයේදී මෙන් ශරීර කූඩුවක් සමඟ ගනුදෙනු කිරීමට සිදු නොවන නිසාය. සැබෑ ලෝකයේදී නම් එවන් කිට්ටු අවබෝධයක් ඇති වීමට ඇති ඉඩ ඊට බෙහෙවින් අඩු වෙතැයි සිතමි.

ඇයට පූර්ණ පිරිමි ශරීරයක් තිබුනාද යන්න බොහෝ කාලයක් තිස්සේ මට ගැටළුවක් විය. අප කිට්ටු මිතුරන් වු පසු ඇය මේ සැකය දුරු කළේ ජංගම දුරකථනයෙන් තම සිරුර, ඇඳුම් සේම මුහුණද ඉවත් කොට, විවිධ ඉරියව් වලින් හා කෝණයන්ගෙන් ඡායාරූප ගතකොට මා වෙත එවීමෙනි. සැකයක් නැතිව ඒ කොල්ලකුගේ සිරුරය.

මේ පූර්ණ පිරිමි ශරීරය තුළ ජීවත්වූ අහිංසක යුවතියගේ කතාව සංවේගජනකය.

[QUOTE="gayan kalhara, post: 4533155, member: 60168"] [B]machan mehema deyak thiyenava Male body ekaka Female minds thiyena aya innava. menna clue ekak meka extract kale SBU eke Taboosubject blog eken. ee hinda credits should goes to him[/B] Part 1 ඇය’ යන ආමන්ත්‍රණය ‘ඔහු’ සඳහා වඩා උචිතයයි මම සිතමි. මනස ශරීරයට පූර්වගාමී වෙතැයි කියවා ඇති හෙයිනි. (මනො පුබ්බං ගමා ධම්මා) ඇය මට මුල් වරට හමුවූයේ k****.com හීදී අහම්බෙනි. සැලකිය යුතු කාලයකට ඉහතය. එවකට විසි දෙහැවිරිදි වියෙහි වී ඇය මට බාල වූයේ වසර කිහිපයකිනි. ඇගේ මුල්ම ඉල්ලීමක් වූයේ මා ඇයට ‘නංගී’ ලෙස ආමන්ත්‍රණය කළ යුතු බවය. මම ඇය ‘නංගී’ හෝ ‘නංගා’ ලෙස ඇමතුවෙමි. ඇය අයත් වූයේ පිරිමි ශරීරයක්ද ගැහැණු මනසක්ද ඇතිව උපන් ඉතා සුළුතර ජන කොටසකටය. (බලන්න [URL="http://en.wikipedia.org/wiki/Transgender"]http://en.wikipedia.org/wiki/Transgender[/URL]) නොන්ග් ටුම් ගැන අසා ‘The Beautiful Boxer’ චිත්‍රපටය දැක තිබුණු මට මේ අරුමයක් නොවතුදු අප දෙදෙනා අතර අන්තර්ක්රියාකාරිත්වය (interaction) දෙදෙනාටම පහසු මට්ටමකට ගෙන ඒමට හැකිවූයේ සැලකියයුතු කාලයක් තිස්සේ කරන ලද උත්සාහ වලින් පසුය. සයිබර් ලෝකයේදී එය වඩා පහසු විය. තථ්‍ය ලෝකයේදී මෙන් ශරීර කූඩුවක් සමඟ ගනුදෙනු කිරීමට සිදු නොවන නිසාය. සැබෑ ලෝකයේදී නම් එවන් කිට්ටු අවබෝධයක් ඇති වීමට ඇති ඉඩ ඊට බෙහෙවින් අඩු වෙතැයි සිතමි. ඇයට පූර්ණ පිරිමි ශරීරයක් තිබුනාද යන්න බොහෝ කාලයක් තිස්සේ මට ගැටළුවක් විය. අප කිට්ටු මිතුරන් වු පසු ඇය මේ සැකය දුරු කළේ ජංගම දුරකථනයෙන් තම සිරුර, ඇඳුම් සේම මුහුණද ඉවත් කොට, විවිධ ඉරියව් වලින් හා කෝණයන්ගෙන් ඡායාරූප ගතකොට මා වෙත එවීමෙනි. සැකයක් නැතිව ඒ කොල්ලකුගේ සිරුරය. මේ පූර්ණ පිරිමි ශරීරය තුළ ජීවත්වූ අහිංසක යුවතියගේ කතාව සංවේගජනකය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom