Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SEX CHANGE in a SL hospital(18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

part 2

මට ඇය හමුවන්නේ සංගත තැටි අලෙවි හළක රැකියාවක් සොයා ගැනීමෙන් යම් කාලයකට පසුය. නිවසට හා කාර්යාලයට ඇය පිරිමියෙකි. පිරිමි ඇඳුම් ඇඳ නිවසින් පිටවන ඇය ‘පිරිමි’ රැකියාවක් කරයි. පිරිමින් සමඟ ගැවසෙයි. ඇගේ ගැහැණු පළඳනා සියල්ල ඉවත් කොට ඇති අතර සම්පූර්ණ කාමරය දිනපතා අම්මාගේ අධීක්ෂණයට ලක්වේ. ලිප්ස්ටික් එකක්වත් ගෙදර ගෙනයාම ඇයට තහනම්ය. ඇය තම ගැහැණු බව අමතක කොට පිරිමියකු සේ ජීවත් වෙයි.

ඇයට ගැහැනියක විය හැක්කේ සයිබර් ලෝකයේදී පමණි. මේ ද්වාරය දෙමාපියන්ට රහසක් නිසා තවමත් විවෘතය.

සයිබර් ලෝකයේ මිතුරන්ව මාස කිහිපයකට හා SMS සිය ගණනකට පසුව ඇය මා හමු වීමට අකැමැත්තෙන් එකඟ වෙයි. අපි දිවා ආහාරයට MC එකේ සෙට් වෙමු.

තථ්‍ය ලෝකයේ මේ හමුව සයිබර් ලෝකයේ හමුවට වෙනස්ය. මා ඉදිරියේ ඉන්නේ කිසිම ගැහැණු පාටක් නැති කොල්ලෙකි. වෙන කෙනකුට මේ කෙල්ලකැයි හඳුන්වාදිය නොහැකි තරමට ශරීරයෙන් පිරිමි වූ කොල්ලෙකි. ප්‍රසිද්ධියේ ඔහුගේ හැසිරීම පිරිමිය. එහෙත් අප දෙදෙනා පමණක් තනි වන කල්හි ඇගේ කටහඬ පවා මෘදු වෙයි. කෙල්ලක ලෙසින් ඈ තොඳොල්වීමට පටන් ගනී. ඇගේ ආහාර මට තෝරා ගන්නට ඉඩ හරියි. (”Whatever you like, aiya”) මට අයිස්ක්‍රීම් කවන්නට තැත් කරයි.

ඇයට ඇත්තේ එකම ඉල්ලීමකි. කාන්තා ඇඳුමකින් සැරසීගත් කාලයක් ඇයට මතක නැත. දැන් අවශ්‍ය පැය කිහිපයකට හෝ ඒ දැඩි අවශ්‍යතාවය ඉටු කර ගැනීමටය. අවශ්‍යතාව කෙතෙක්ද දැඩිද යත් ඒ වෙනුවෙන් ‘ඕනෑම කැපකිරීමක්’ කිරීමට සූදානම් බව ඇය කියයි. මම ඇගේ ව්‍යංගය නොවැටහුනාක් මෙන් කල්පනා කරමි.

මේ ලෙහෙසියෙන් ගත හැකි තීරණයක් නොවේ. තව සිව් දෙනකු සමඟ මා බෙදා ගන්නා බෝඩිම සති අන්තයන්ට හිස් වන බව ඇත්තකි. මා බෝඩිමට මිතුරන් නිතර කැටුව එන බවත් ඇත්තකි. එහෙත් ‘ගැහැණු ඇඳුමින් සැරසුණු කෙනෙක්’ බෝඩිම තුළ වෙන කෙනෙකුට ඇස ගැටීම නොසිතූ ප්‍රතිඵල ගෙන දිය හැකිය. දැඩි අවදානමක් ගෙන මම ඇයට කැමැත්ත පළ කරමි. කොන්දේසි රාශියක් ඇතිවය.

“So what do you want in return?” ඇය අසයි. “Nothing” මම උරහිස් හකුළුවමි. ඇය මා වැරදි විනිශ්චයකට භාජනය කිරීම ගැන සියුම් අසතුටක් මා සිත මෝදුවෙයි.

කලකට පසු අපි එක්තරා දීර්ඝ සති අන්තයක House of Fashion ඉදිරිපිටදී නැවත මුණ ගැසෙමු. මේ ඔපරේෂන් එකට අඩුම කුඩුම මිළදී ගන්නටය. ඇය ළඟත් (පෙම්වතියක නැති ) මා ළඟත් කාන්තා ඇඳුම් පැළදුම් නැත. ඒ හැම දෙයක්ම මිළට ගත යුතුය. කොල්ලන් දෙදෙනෙකු Ladies Section එකේ පැය හතරක කාලයක් තිස්සේ ඇඳුම්, විලවුන් තේරීම කාට නිරීක්ෂණය වීදැයි මම නොදනිමි. ඇගේ ගැහැණු මනස කිසිවක් එක්වර මිළදී ගන්නට අසමත්ය. ඇය ගැහැනියකට ජීවවිද්‍යාත්මකව උරුමවී ඇති ‘එකතු කිරීමේ’ මෙහෙවර උපරිමයට අත් විඳියි. මම සැම විනාඩි පහකටම සැරයක් ඇයට කාලය ගැන මතක් කරමි. (කොල්ලකු වුවද බෝඩිමට ගෙන යා යුත්තේ දවල්ටය.) කාන්තා යට ඇඳුම්ද ඇතුළු අපේ අඩුම කුඩුම තොගය දුටු විට මිළදී ගැනීම් කවුන්ටරයේදී ඇහි බැම් ඉස්සෙතැයි මා සිත ඇත්තේ විශාල බයකි. වාසනාවකට එවැන්නක් නැත. ඇගේ එකම කනස්සල්ල, ගන්නට සිතා සිටි මොකද්දෝ ම කවදාවත් නම අසා නැති ක්‍රීම් වර්ගයක් හමු නොවීමය. MC යමුයි ඇය යෝජනා කරයි. කාලය නැතැයි මම කියමි. “You people never understand how a woman feels” ඇය මට රවයි.

[QUOTE="gayan kalhara, post: 4533176, member: 60168"] part 2 මට ඇය හමුවන්නේ සංගත තැටි අලෙවි හළක රැකියාවක් සොයා ගැනීමෙන් යම් කාලයකට පසුය. නිවසට හා කාර්යාලයට ඇය පිරිමියෙකි. පිරිමි ඇඳුම් ඇඳ නිවසින් පිටවන ඇය ‘පිරිමි’ රැකියාවක් කරයි. පිරිමින් සමඟ ගැවසෙයි. ඇගේ ගැහැණු පළඳනා සියල්ල ඉවත් කොට ඇති අතර සම්පූර්ණ කාමරය දිනපතා අම්මාගේ අධීක්ෂණයට ලක්වේ. ලිප්ස්ටික් එකක්වත් ගෙදර ගෙනයාම ඇයට තහනම්ය. ඇය තම ගැහැණු බව අමතක කොට පිරිමියකු සේ ජීවත් වෙයි. ඇයට ගැහැනියක විය හැක්කේ සයිබර් ලෝකයේදී පමණි. මේ ද්වාරය දෙමාපියන්ට රහසක් නිසා තවමත් විවෘතය. සයිබර් ලෝකයේ මිතුරන්ව මාස කිහිපයකට හා SMS සිය ගණනකට පසුව ඇය මා හමු වීමට අකැමැත්තෙන් එකඟ වෙයි. අපි දිවා ආහාරයට MC එකේ සෙට් වෙමු. තථ්‍ය ලෝකයේ මේ හමුව සයිබර් ලෝකයේ හමුවට වෙනස්ය. මා ඉදිරියේ ඉන්නේ කිසිම ගැහැණු පාටක් නැති කොල්ලෙකි. වෙන කෙනකුට මේ කෙල්ලකැයි හඳුන්වාදිය නොහැකි තරමට ශරීරයෙන් පිරිමි වූ කොල්ලෙකි. ප්‍රසිද්ධියේ ඔහුගේ හැසිරීම පිරිමිය. එහෙත් අප දෙදෙනා පමණක් තනි වන කල්හි ඇගේ කටහඬ පවා මෘදු වෙයි. කෙල්ලක ලෙසින් ඈ තොඳොල්වීමට පටන් ගනී. ඇගේ ආහාර මට තෝරා ගන්නට ඉඩ හරියි. (”Whatever you like, aiya”) මට අයිස්ක්‍රීම් කවන්නට තැත් කරයි. ඇයට ඇත්තේ එකම ඉල්ලීමකි. කාන්තා ඇඳුමකින් සැරසීගත් කාලයක් ඇයට මතක නැත. දැන් අවශ්‍ය පැය කිහිපයකට හෝ ඒ දැඩි අවශ්‍යතාවය ඉටු කර ගැනීමටය. අවශ්‍යතාව කෙතෙක්ද දැඩිද යත් ඒ වෙනුවෙන් ‘ඕනෑම කැපකිරීමක්’ කිරීමට සූදානම් බව ඇය කියයි. මම ඇගේ ව්‍යංගය නොවැටහුනාක් මෙන් කල්පනා කරමි. මේ ලෙහෙසියෙන් ගත හැකි තීරණයක් නොවේ. තව සිව් දෙනකු සමඟ මා බෙදා ගන්නා බෝඩිම සති අන්තයන්ට හිස් වන බව ඇත්තකි. මා බෝඩිමට මිතුරන් නිතර කැටුව එන බවත් ඇත්තකි. එහෙත් ‘ගැහැණු ඇඳුමින් සැරසුණු කෙනෙක්’ බෝඩිම තුළ වෙන කෙනෙකුට ඇස ගැටීම නොසිතූ ප්‍රතිඵල ගෙන දිය හැකිය. දැඩි අවදානමක් ගෙන මම ඇයට කැමැත්ත පළ කරමි. කොන්දේසි රාශියක් ඇතිවය. “So what do you want in return?” ඇය අසයි. “Nothing” මම උරහිස් හකුළුවමි. ඇය මා වැරදි විනිශ්චයකට භාජනය කිරීම ගැන සියුම් අසතුටක් මා සිත මෝදුවෙයි. කලකට පසු අපි එක්තරා දීර්ඝ සති අන්තයක House of Fashion ඉදිරිපිටදී නැවත මුණ ගැසෙමු. මේ ඔපරේෂන් එකට අඩුම කුඩුම මිළදී ගන්නටය. ඇය ළඟත් (පෙම්වතියක නැති ) මා ළඟත් කාන්තා ඇඳුම් පැළදුම් නැත. ඒ හැම දෙයක්ම මිළට ගත යුතුය. කොල්ලන් දෙදෙනෙකු Ladies Section එකේ පැය හතරක කාලයක් තිස්සේ ඇඳුම්, විලවුන් තේරීම කාට නිරීක්ෂණය වීදැයි මම නොදනිමි. ඇගේ ගැහැණු මනස කිසිවක් එක්වර මිළදී ගන්නට අසමත්ය. ඇය ගැහැනියකට ජීවවිද්‍යාත්මකව උරුමවී ඇති ‘එකතු කිරීමේ’ මෙහෙවර උපරිමයට අත් විඳියි. මම සැම විනාඩි පහකටම සැරයක් ඇයට කාලය ගැන මතක් කරමි. (කොල්ලකු වුවද බෝඩිමට ගෙන යා යුත්තේ දවල්ටය.) කාන්තා යට ඇඳුම්ද ඇතුළු අපේ අඩුම කුඩුම තොගය දුටු විට මිළදී ගැනීම් කවුන්ටරයේදී ඇහි බැම් ඉස්සෙතැයි මා සිත ඇත්තේ විශාල බයකි. වාසනාවකට එවැන්නක් නැත. ඇගේ එකම කනස්සල්ල, ගන්නට සිතා සිටි මොකද්දෝ ම කවදාවත් නම අසා නැති ක්‍රීම් වර්ගයක් හමු නොවීමය. MC යමුයි ඇය යෝජනා කරයි. කාලය නැතැයි මම කියමි. “You people never understand how a woman feels” ඇය මට රවයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom