Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SEX CHANGE in a SL hospital(18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝඩිමේදී හැසිරිය යුතු ආකාරය ගැන මට පූර්ව සැලැස්මක් ඇත. පිරිමි ශරීරයක් ඇතද ඇය ගැහැනියකි. මම ඇයට නිදහසේ ඇඳුම් මාරු කර ගැනීමට ඉඩ දී ඉවත යමි. ලජ්ජාශීලී සිනාවකින් ඇය නාන කාමරයට රිංගයි. හැම මොහොතක්ම ඇය හැකි ඉහළම මට්ටමෙන් අත් විඳින්නාක් සේය. පිරිමි පස්දෙනකු භාවිතා කරන නාන කාමරයක් ගැහැනියකට භාවිතා කිරීමට දීමට සිදුවීම ගැන මම ඇගෙන් සමාව ඉල්ලමි. “Its okay aiya, I am used to it” ඇගේ හඬ දිය පහර වැටෙන හඬ අතරින් ඇසේ.

පැයකට මඳක් අඩු කාලයක් ස්නානාගාරයේ ගතකර ඇය එළියට එන්නේ කාන්තා නිදන ඇඳුමකිනි. නුහුරු ලෙස කර ඇති හැඩ ගැන්වීම් ආභරණයක් නොවේ; කොලු ශරීරය වෙනස් කිරීමට දැරූ නිසරු වෑයම් පමණකි. ළැම ඉස්සී පෙනෙන්නේ ඇය එතැන මොනවා හෝ පුරවාගෙන ඇති නිසා විය යුතුය. “Am I beautiful?” ඇය අසයි. එසේයැයි මම බොරු කියමි. (අනෙක් අතට ගැහැණියක සේ සැරසී සිටින ‘පිරිමියකු’ මනින මිනුම් දඬු මා දන්නේ නැත.)

ඈට ලබාගත් නිදහස උපරිම ලෙස භුක්ති විඳීමට සලසා, පරිගණකය ක්රියා කර, දොර අගුළු දමා මා බැහැර වන්නේ දහවල් කෑම පැකට් දෙකක් ගෙනෙන මුවාවෙනි. මා ඊට ඕනෑවටත් වඩා කල් ගනිමි. මා ඇගේ නිදහසට බාධා කළ යුතු නැති නිසාය. සම්පූර්ණයෙන්ම බැහැරවී සිටීමට වුව මා කැමතිය. එහෙත් බෝඩිමේ අන්කල් නිදහසට කාරණාවක් හොයාගෙන කොයි වෙලේ හෝ කාමරයට ඇහැ දැමිය හැකිය. (”සද්දයක් ඇහුණට මම හිතුවෙ හොරෙක් කියලා”) ඊට ඉඩ නොතැබිය යුතුය.

මා නැවත එනවිට නංගී කෙනකු අයියාට කරන්නාක්සේ ඇය මගේ කාමරය අස්පස් කරමින් සිටී. මේ මට ඇය කළගුණ දක්වන ආකාරයද, කලාතුරකින් ලැබුණු ගැහැණුකම උපරිම ලෙස භුක්තිවිඳින ආකාරයද මම නොදනිමි. (ඇය ගිය විගස මේවා මා යළි අවුල් කළ බව ඈ නොදනියි.)

සවස තුනට පමණ බඩගිනි මෝරා එන විට අපි ආහාර ගනිමු. (ඇය තක්කාලි සලාදයක් හැදූ බව කියන්නට අමතක විය.) ඒ අතර මෙතෙක් නොඇසූ සංවේදී කරුණු කීපයක් මම ඇගෙන් අසමි. “No, my penis was never a problem for me. I wanted the operation just to complete the process. Not that I hated it.” කියයි.

again creadits should goes to original writter

mehema kenek ge thathveta oyaa path unoth. mokada karanne. ethakota mind ekata anuwa body eka hada ganna eka. paahara vadak venne kohomada? eeken samaajeta haaniyak venavada ?

[QUOTE="gayan kalhara, post: 4533185, member: 60168"] බෝඩිමේදී හැසිරිය යුතු ආකාරය ගැන මට පූර්ව සැලැස්මක් ඇත. පිරිමි ශරීරයක් ඇතද ඇය ගැහැනියකි. මම ඇයට නිදහසේ ඇඳුම් මාරු කර ගැනීමට ඉඩ දී ඉවත යමි. ලජ්ජාශීලී සිනාවකින් ඇය නාන කාමරයට රිංගයි. හැම මොහොතක්ම ඇය හැකි ඉහළම මට්ටමෙන් අත් විඳින්නාක් සේය. පිරිමි පස්දෙනකු භාවිතා කරන නාන කාමරයක් ගැහැනියකට භාවිතා කිරීමට දීමට සිදුවීම ගැන මම ඇගෙන් සමාව ඉල්ලමි. “Its okay aiya, I am used to it” ඇගේ හඬ දිය පහර වැටෙන හඬ අතරින් ඇසේ. පැයකට මඳක් අඩු කාලයක් ස්නානාගාරයේ ගතකර ඇය එළියට එන්නේ කාන්තා නිදන ඇඳුමකිනි. නුහුරු ලෙස කර ඇති හැඩ ගැන්වීම් ආභරණයක් නොවේ; කොලු ශරීරය වෙනස් කිරීමට දැරූ නිසරු වෑයම් පමණකි. ළැම ඉස්සී පෙනෙන්නේ ඇය එතැන මොනවා හෝ පුරවාගෙන ඇති නිසා විය යුතුය. “Am I beautiful?” ඇය අසයි. එසේයැයි මම බොරු කියමි. (අනෙක් අතට ගැහැණියක සේ සැරසී සිටින ‘පිරිමියකු’ මනින මිනුම් දඬු මා දන්නේ නැත.) ඈට ලබාගත් නිදහස උපරිම ලෙස භුක්ති විඳීමට සලසා, පරිගණකය ක්රියා කර, දොර අගුළු දමා මා බැහැර වන්නේ දහවල් කෑම පැකට් දෙකක් ගෙනෙන මුවාවෙනි. මා ඊට ඕනෑවටත් වඩා කල් ගනිමි. මා ඇගේ නිදහසට බාධා කළ යුතු නැති නිසාය. සම්පූර්ණයෙන්ම බැහැරවී සිටීමට වුව මා කැමතිය. එහෙත් බෝඩිමේ අන්කල් නිදහසට කාරණාවක් හොයාගෙන කොයි වෙලේ හෝ කාමරයට ඇහැ දැමිය හැකිය. (”සද්දයක් ඇහුණට මම හිතුවෙ හොරෙක් කියලා”) ඊට ඉඩ නොතැබිය යුතුය. මා නැවත එනවිට නංගී කෙනකු අයියාට කරන්නාක්සේ ඇය මගේ කාමරය අස්පස් කරමින් සිටී. මේ මට ඇය කළගුණ දක්වන ආකාරයද, කලාතුරකින් ලැබුණු ගැහැණුකම උපරිම ලෙස භුක්තිවිඳින ආකාරයද මම නොදනිමි. (ඇය ගිය විගස මේවා මා යළි අවුල් කළ බව ඈ නොදනියි.) සවස තුනට පමණ බඩගිනි මෝරා එන විට අපි ආහාර ගනිමු. (ඇය තක්කාලි සලාදයක් හැදූ බව කියන්නට අමතක විය.) ඒ අතර මෙතෙක් නොඇසූ සංවේදී කරුණු කීපයක් මම ඇගෙන් අසමි. “No, my penis was never a problem for me. I wanted the operation just to complete the process. Not that I hated it.” කියයි. ======================== [B]again creadits should goes to original writter mehema kenek ge thathveta oyaa path unoth. mokada karanne. ethakota mind ekata anuwa body eka hada ganna eka. paahara vadak venne kohomada? eeken samaajeta haaniyak venavada[/B] ? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom