Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex in a Bus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්ද පිරිමැද පිරිමැද

පාසල් යන වයසේ ආදර සම්බන්ධතා ඇතිවීම ගොඩක් සුලභ සිදුවීමක්. ඔන්න පාසල් යන වයසේ ගෑනු ළමයෙක් තමන් නිතර දෙවේලේ දකින පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා.කාලයත් එක්කම මේ ආදර සම්බන්ධය දළු ලා වැඩෙන්න ගත්තා.

ඉතින් මේ ගෑල්ලමයට ආස හිතුනා තමන් ආදරේ කරන කෙනා ලඟටම වෙලා ඉන්න. ඒ කියන්නේ එයාව කසාද බඳින්න. කොයි ගෑල්ලමයද අකමැති තමන් ආදරේ කරන කෙනාගේ ලඟටම වෙලා ඉන්ඩ. ඉතින් මේ ගෑල්ලමයා තමන්ගේ හිතේ තිබ්බ අදහස තමන්ගේ ආදරවන්තයාට ඉදිරිපත් කලා.

ඉතින් මේ ආදරවන්තයා ගෑල්ලමයා වගේ නෙමෙයි ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක්.ඒ පිරිමි ළමයා, තමන්ගේ ආදරවන්තියට මෙහෙම කිව්වා.

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද

ලන්ද මුදුනට මුදුනට මුදුනට

ඒවි හද පායලා

වන්දනාවක යන්නෙ කොහොමද

නංගියේ අපි දැන්ම මග බැහැලා

හිමින් හිමින් කඳ මුදුනට හඳ පායගෙන එනවා වගේ ටික ටික කල් ගත වෙලා ඔයාගේ කල වයස එලබේවි. ඒත් ඔයා තාම කල වයසට එළබිලා නැති නිසා අපි කසාදයක් ගැන හිතන්නේ කොහොමද කියලා මේ පිරිමි ළමයා තමන්ගේ ආදර වන්තියගෙන් අහනවා.

තවදුරටත් මේ පිරිමි ළමයා තමන්ගේ ආදරවන්තියට මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරනවා.

අරලියා මල් ඔහේ පිපුනට

පෝය නෑ ඇවිදින්...//

ගෙවා අටවක වැඩෙයි පුරසඳ

නොවී ඉමු ඉක්මන්...

මේ වයසට හැඟීම් ඇති වෙන එක සුලබ දෙයක්. ඒත් ඒ හැඟිම් ඉශ්ඨ සිද්ධ කරගන්න හොද කාළයක් නෙමෙයි. ඒකට තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙනවා. හරියට අටවක ගෙවිලා පසලොස්වකට හඳ වැඩෙනවා වගේ ඔයාගෙත් කල වයස එළබෙයි ! ඒ නිසා අපි ඉක්මන් නොවී ඉමු ! කියලා ඒ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.

ඊට පස්සේ මේ ආදරවන්තයා තමන්ගේ ආදරවන්තියගේ හිත හැදෙන්නත් එක්කලා අවසන් වශයෙන් මෙහෙම කරුණු පැහැදිලි කරනවා.

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ

අමාවක ගෙවපන්

පුරාපෝයට මලුත් අරගෙන

අපිත් යමු පන්සල්.

මේ ටික කාලයත් හිටියා වගේ දෙමව්පියන්ගේ සෙවනේ ඉන්න. කල වයස එළබුනාම දෙමවුපියන්ගේ ආශිර්වාදයනුත් එක්ක කසාද බඳිමු කියලා මේ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා.

[QUOTE="HsrX_NsrX, post: 19841407, member: 525296"] [B]කන්ද පිරිමැද පිරිමැද[/B] පාසල් යන වයසේ ආදර සම්බන්ධතා ඇතිවීම ගොඩක් සුලභ සිදුවීමක්. ඔන්න පාසල් යන වයසේ ගෑනු ළමයෙක් තමන් නිතර දෙවේලේ දකින පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා.කාලයත් එක්කම මේ ආදර සම්බන්ධය දළු ලා වැඩෙන්න ගත්තා. ඉතින් මේ ගෑල්ලමයට ආස හිතුනා තමන් ආදරේ කරන කෙනා ලඟටම වෙලා ඉන්න. ඒ කියන්නේ එයාව කසාද බඳින්න. කොයි ගෑල්ලමයද අකමැති තමන් ආදරේ කරන කෙනාගේ ලඟටම වෙලා ඉන්ඩ. ඉතින් මේ ගෑල්ලමයා තමන්ගේ හිතේ තිබ්බ අදහස තමන්ගේ ආදරවන්තයාට ඉදිරිපත් කලා. ඉතින් මේ ආදරවන්තයා ගෑල්ලමයා වගේ නෙමෙයි ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක්.ඒ පිරිමි ළමයා, තමන්ගේ ආදරවන්තියට මෙහෙම කිව්වා. කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට ඒවි හද පායලා වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා හිමින් හිමින් කඳ මුදුනට හඳ පායගෙන එනවා වගේ ටික ටික කල් ගත වෙලා ඔයාගේ කල වයස එලබේවි. ඒත් ඔයා තාම කල වයසට එළබිලා නැති නිසා අපි කසාදයක් ගැන හිතන්නේ කොහොමද කියලා මේ පිරිමි ළමයා තමන්ගේ ආදර වන්තියගෙන් අහනවා. තවදුරටත් මේ පිරිමි ළමයා තමන්ගේ ආදරවන්තියට මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරනවා. අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින්...// ගෙවා අටවක වැඩෙයි පුරසඳ නොවී ඉමු ඉක්මන්... මේ වයසට හැඟීම් ඇති වෙන එක සුලබ දෙයක්. ඒත් ඒ හැඟිම් ඉශ්ඨ සිද්ධ කරගන්න හොද කාළයක් නෙමෙයි. ඒකට තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙනවා. හරියට අටවක ගෙවිලා පසලොස්වකට හඳ වැඩෙනවා වගේ ඔයාගෙත් කල වයස එළබෙයි ! ඒ නිසා අපි ඉක්මන් නොවී ඉමු ! කියලා ඒ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා. ඊට පස්සේ මේ ආදරවන්තයා තමන්ගේ ආදරවන්තියගේ හිත හැදෙන්නත් එක්කලා අවසන් වශයෙන් මෙහෙම කරුණු පැහැදිලි කරනවා. ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් පුරාපෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්. මේ ටික කාලයත් හිටියා වගේ දෙමව්පියන්ගේ සෙවනේ ඉන්න. කල වයස එළබුනාම දෙමවුපියන්ගේ ආශිර්වාදයනුත් එක්ක කසාද බඳිමු කියලා මේ ආදරවන්තයා තමන්ගේ පෙම්වතියට කියනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom