Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Sex or Motorcycles?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Repost ekak

මේක 2010දි මාතලේ පැත්තෙදි ලැබුනු අත්දැකීමක්. යුද්දෙ ඉවර උන අලුත. ලංකාවට travelling පිස්සුවක් හැදිල තිබුන කාලේ. පල්සර් 150යක් ( මැදමුලන මොඩල් ) අරන් මාත් වැඩේට එන්ටර් උනා. යාලුවො එක්කයි කෙල්ල එක්කයි ලංකාව පුරාම ගියා. පුරාම කිව්වට මේන්ලි central province තමයි. ( මට බීච් අවුල්.. වැලි ඇලෙනව.. ජරාව ) ඉතින් මෙක උනේ කෙල්ලත් එක්ක දිය ඇල්ලක් බලන්න ගිය වෙලාවක. මේන් රෝඩ් එකේ ඉඳල පහලට සෑහෙන බෑවුමක් තිබුන පාරක ගියෙ. කොහොම හරි පහල ගමට කිට්ටු වෙද්දි බලු නකුටෙක් ජීවිතේට බයික් එකක් දැකල නෑ වගේ බුරාගෙන පැන්න. පාරත් අවුල්. වලවල්. බයික් එක පේරලිලා ඇදිල ගියා. කොහොම හරි ආපහු නැගිටගත්ත ටිකකින්. ලොකු ආපදාවක් නෑ. ඝනකම ඩෙනිම්/ජැකට්/හේල්මට් නිසා ලොකු ආපදාවක් නෑ.. (නැත්තෙමත් නෑ.. එවෙලෙ දැනුන් නෑ.. දෙන්නගෙම පුප ඇතුලු ස්ථාන ගණනාවක් නිල් වෙලා තිබුන මාසයක් විතර යනකන් ) වැඩේ කෙලෝපු බල්ලත් දේසපාලුවෙක් වගේ මොකුත් නොවිච්ච ගානට දුවල අපි වැටුන සද්දෙට බය වෙලාද කොහෙද . ගමේ ගෙවල්වලින් දැන් කට්ටිය එලියට එනව. අබිලින්ල විනාඩි දෙකක් යද්දි ගම ගිනි තියල ඉවරයි. ඒරොප්පෙන් ආපු ජෝඩුවක් ගම මැදේ පත බෑවුනා කියල  පනහක් විතර අපිව වට කරගෙන දැන්. ලැජ්ජාවෙ බෑ. මම ටක් ගාල බයික් එකට ගොඩ වෙලා ස්ටාට් කරා. මලා. එංජිම පන ගහල ආවට ටිකකින් හිට්ට. ආයෙත් try. ආයෙත් හිට්ට. අරුන් බලන් ඉන්නව මැජික් බලනව වගේ. අවුරුදු 30ක වගේ ඩයල් එකක් රලු කටහඬකින් මහත්තය බහින්නකො අපි බලන්නන් කිව්ව. ඩයල් එකත් try කරා ස්ටාට් උන් නෑ. දැන් උන් කතා වෙනව. කතාවෙන් මට තේරෙන්නෙ බයික් එක හදන්න ටවුන් යන්න වෙන සීන් එකක්. ටිකකින් එක්කෙනක් කතා කරා. ටිකක් වයස කෙනෙක්. පුතාල අර ගෙදරින් ඉන්නකො කියල අපිට ටිකක් හොඳට හදපු ගෙයක් පෙන්නුව.. ඊට පස්සෙ කොල්ලො සෙට් එක බයික් එකත් තල්ලු කරන් අර කන්ද නගින්න පටන් ගත්ත. බයික් එක අරන් යන්නද කියල අපෙන් ඇහුවෙවත් නෑ ඈ  වෙන කරන්න දේකුත් නැති එකේ අපිත් අර පේන්නපු ගෙදරට ගියා. අපි ගෙස්ට්ල. පුලුවන් උපරිම විදියට අපිට කන්න බොන්න දුන්න.. ( බොන දේවල් means only water and tea ) පැය පහකට විතර පස්සෙ ඩබලක් බයික් එක හදල අරන් ආව. මම ගෙදරටයි බයික් එක හදන්න ගිය සෙට් එකටයි සල්ලි දෙන්න හැදුවට ගත්තෙත් නෑ. ඉතින් එදා හවස අපි ආපහු නැවතිලා හිටපු ගෙදරට ගියා ගමේ සෙට් එකේ උදව් නිසා.

කිසිම ලාභයක් නැතුව බලාපොරොත්තු නොවුන වෙලාවක ඒ ලැබුන උදව්ව තාම මතක නිසයි මේ thread එක දැම්මෙ. උඹලගෙත් එහෙම උදව් ලැබුන අවස්තා තියෙනවනන් කොටාගෙන යමු

[QUOTE="mirissanew, post: 28342518, member: 578727"] Repost ekak මේක 2010දි මාතලේ පැත්තෙදි ලැබුනු අත්දැකීමක්. යුද්දෙ ඉවර උන අලුත. ලංකාවට travelling පිස්සුවක් හැදිල තිබුන කාලේ. පල්සර් 150යක් ( මැදමුලන මොඩල් 😂) අරන් මාත් වැඩේට එන්ටර් උනා. යාලුවො එක්කයි කෙල්ල එක්කයි ලංකාව පුරාම ගියා. පුරාම කිව්වට මේන්ලි central province තමයි. ( මට බීච් අවුල්.. වැලි ඇලෙනව.. ජරාව 😂) ඉතින් මෙක උනේ කෙල්ලත් එක්ක දිය ඇල්ලක් බලන්න ගිය වෙලාවක. මේන් රෝඩ් එකේ ඉඳල පහලට සෑහෙන බෑවුමක් තිබුන පාරක ගියෙ. කොහොම හරි පහල ගමට කිට්ටු වෙද්දි බලු නකුටෙක් ජීවිතේට බයික් එකක් දැකල නෑ වගේ බුරාගෙන පැන්න. පාරත් අවුල්. වලවල්. බයික් එක පේරලිලා ඇදිල ගියා. කොහොම හරි ආපහු නැගිටගත්ත ටිකකින්. ලොකු ආපදාවක් නෑ. ඝනකම ඩෙනිම්/ජැකට්/හේල්මට් නිසා ලොකු ආපදාවක් නෑ.. (නැත්තෙමත් නෑ.. එවෙලෙ දැනුන් නෑ.. දෙන්නගෙම පුප ඇතුලු ස්ථාන ගණනාවක් නිල් වෙලා තිබුන මාසයක් විතර යනකන් 😂😂) වැඩේ කෙලෝපු බල්ලත් දේසපාලුවෙක් වගේ මොකුත් නොවිච්ච ගානට දුවල අපි වැටුන සද්දෙට බය වෙලාද කොහෙද 😅. ගමේ ගෙවල්වලින් දැන් කට්ටිය එලියට එනව. අබිලින්ල විනාඩි දෙකක් යද්දි ගම ගිනි තියල ඉවරයි. ඒරොප්පෙන් ආපු ජෝඩුවක් ගම මැදේ පත බෑවුනා කියල 😂 පනහක් විතර අපිව වට කරගෙන දැන්. ලැජ්ජාවෙ බෑ. මම ටක් ගාල බයික් එකට ගොඩ වෙලා ස්ටාට් කරා. මලා. එංජිම පන ගහල ආවට ටිකකින් හිට්ට. ආයෙත් try. ආයෙත් හිට්ට. අරුන් බලන් ඉන්නව මැජික් බලනව වගේ. අවුරුදු 30ක වගේ ඩයල් එකක් රලු කටහඬකින් මහත්තය බහින්නකො අපි බලන්නන් කිව්ව. ඩයල් එකත් try කරා ස්ටාට් උන් නෑ. දැන් උන් කතා වෙනව. කතාවෙන් මට තේරෙන්නෙ බයික් එක හදන්න ටවුන් යන්න වෙන සීන් එකක්. ටිකකින් එක්කෙනක් කතා කරා. ටිකක් වයස කෙනෙක්. පුතාල අර ගෙදරින් ඉන්නකො කියල අපිට ටිකක් හොඳට හදපු ගෙයක් පෙන්නුව.. ඊට පස්සෙ කොල්ලො සෙට් එක බයික් එකත් තල්ලු කරන් අර කන්ද නගින්න පටන් ගත්ත. බයික් එක අරන් යන්නද කියල අපෙන් ඇහුවෙවත් නෑ ඈ 😂 වෙන කරන්න දේකුත් නැති එකේ අපිත් අර පේන්නපු ගෙදරට ගියා. අපි ගෙස්ට්ල. පුලුවන් උපරිම විදියට අපිට කන්න බොන්න දුන්න.. ( බොන දේවල් means only water and tea 😂) පැය පහකට විතර පස්සෙ ඩබලක් බයික් එක හදල අරන් ආව. මම ගෙදරටයි බයික් එක හදන්න ගිය සෙට් එකටයි සල්ලි දෙන්න හැදුවට ගත්තෙත් නෑ. ඉතින් එදා හවස අපි ආපහු නැවතිලා හිටපු ගෙදරට ගියා ගමේ සෙට් එකේ උදව් නිසා. කිසිම ලාභයක් නැතුව බලාපොරොත්තු නොවුන වෙලාවක ඒ ලැබුන උදව්ව තාම මතක නිසයි මේ thread එක දැම්මෙ. උඹලගෙත් එහෙම උදව් ලැබුන අවස්තා තියෙනවනන් කොටාගෙන යමු 😊 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom