sex problem1..plz help machnzla(+18)

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan Umba hithagena inne gewalwala inne mati pilima kiyalada? Gedara un dannawa baaaan api athe gahanawa kiyala. ekama de umba danne naha un dannawa kiyala:lol:

    අපේ ගෙදර නම් දැනගන්න විදිහක් නෑ මොකද මම ගහන්නේ කවුරුත් නැති වෙලාවට විතරයි.
    :lol:
     

    issrox

    Member
    Mar 28, 2008
    450
    28
    0
    Cyber Space
    may be there'll be a reflux of semen in to the penile urethra at the time of ejaculation. consult a doctor otherwise you will end up as infertile if this continue
     

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    athe ghana 1 nam 1week 1ta saryak wage karanne machnzla.....wathurath normal 1 bonwa bnz...cmnt walata thnx machnzla......

    ninden badu yana eka nam normal.... system eken produce karana sperm cells stock eka wadi unama a wadi tika system eken auto eliyata pita karanawa... ekai ninden yanne... kotinma kiyanawa nam umba athe gahala mannually pita nokara hitiyama angen auto eliyata danawa.. a nisa umba dawas 2-3 sarayak atha wehesawala balapan oka hari yai aniwa... 2nd problem ekath mama hithanne normal... mokadha sex intercourse ekaka unath mul dawas wala badu giyama oya kina widihe dawillak enawa... eka pahu wena kota adu wela yanawa... eath mata sure ekatama kiyanna bae a nisamadha kiyala
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    දවසට 1ක බැගින් සතිය පුරා ලිගු සුරතල් කරන්න...;)දැවිල්ල normal..:yes:මන් දන්න උන් ඉන්නව දවසට 3..:baffled:උන් නිකන් කේඩැරිවෙලා ගිහින්...:eek::shocked:කොහොමත් එච්චර නම් ගහන්න හොද නැ..:dull:දවසට එකක් නම් ඖලක් නැ..:rolleyes:රැට බ්ලු එකක් වගේ එකක අපි රගපනව දැක්කම තමා හිනෙන් බඩු යන්නෙ...:sorry:බ්ලු බලන එක අඩු කරපන් බ්ලු බලනවනම්..:sorry:
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මචං නින්දෙන් බඩු යන එකනම් සාමාන්‍ය දෙයක්. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ උඹේ ශුක්‍රානු නිපදවෙලා තියෙද්දිත් උඹ ඒවා පිට කරේ නැත්නම්. ඒ කියන්නේ නිතරම ස්වයං වින්දනයේ යොදන්නේ නැතිනම් වගේ තමයි. කොහොම වෙතත් ඒක ලෙඩක්නම් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්.
    :rofl::rofl::rofl::rofl:

    අනික උඹේ ලිගුවෙන් දැවිල්ලක් එනවා කිවුව එක, මටත් සමහර වෙලාවට ඕක ඇවිත් තියෙනවා. හැබැයි මටනම් එහෙම උනේ සිගරට් එකක් බීපු ගමන් ස්වයං වින්දනයේ යෙදුනොත් තමයි ගොඩක් වෙලාවට. උඹ සිගරට් බොනවනම් ස්වයං වින්දනයේ යෙදෙන්න කලින්වත් (අඩුම ගානේ සිගරට් එකක් බීලා පැයකටවත් පසුව) යෙදුන ගමන්වත් (ස්වයං වින්දනයේ යෙදිලා පැය බාගයක් යනකල්වත්) බොන්න එපා. මම ඉගෙනගෙන තියෙන විදියටනම් ස්වයං වින්දනයේ හෝ ලිංගික කාර්යයේ යෙදීමට පෙර පැයක කාලයක් හා ඒවායේ යෙදීමෙන් පැය බාගයක කාලයක් තුල සිගරට් බීම වෛද්‍යවරුන් පවා එපා කියලා තියෙන දෙයක්. ඊට අමතරව, වතුර බොනවා අඩු උනාමත් මේ වගේ වේදනාවක් ඇතිවෙන්න පුලුවන්. මොකද වතුර බොනවා අඩුනම් මුත්‍රා දැවිල්ලක් ඇති වීමට බොහෝ දුරට ඉඩ තියෙන නිසා.

    තව දෙයක්, උඹ කෑම කාපු ගමන් ස්වයං වින්දනයේ යෙදුනොත් අත කොච්චර හොදට සෝදලා තිබුනත් කෑම වල තියෙන මිරිස්,ලුණු ආදි දැව්ල්ල දේවල් ලිගුවේ ගෑවීම නිසා මෙහෙම වෙන්නත් පුලුවන්.
    :no::no::no::no:

    කොහොම උනත් ඔය ක්‍රම දෙකෙන්ම උඹට සහනයක් ලැබෙන්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගනිං. මොකද කවදහරි උඹ බදින කෙනා එක්ක එකතු වෙනකොටත් උඹට ඔය වගේ අමාරුවක් ඇවිත් එයා එක්ක එකතු වෙන්න අමාරු උනොත්...

    උඹව තාත්තා කෙනෙක් කරලා දෙන්න වෙන්නේ අපිට තමයි...​
    :D:D:D:D;);):D:D:D:D

    දන්නවනේ.. උඹේ උත්තරේ හම්බුනානම් අපිටත් සලකලා යන්න හොදේ..
     
    Last edited: