ඕකට වඩා ෆන් බන් තැඹිලි කෝම්බෙකට කටු නැති මස් මොනවා හරි දාල ගත්ත නම් .නැචුරල් ගතිය නියමෙට දැනෙනවා .අනෙක මස් ටික උනත් අහක දාන්න ඕන නැහැ හොඳට හෝදලා උයන්න ගන්න පුළුවන්