Sex Toys රු: 1500 සිට​

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
කෘත‍්‍රිම ලිංගික අවයව හොරෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් 10000 බැගින් දඩයක් ගෙවන ලෙස මහර අතිරේක මහේස්ත‍්‍රාත් මහින්ද ප‍්‍රභාත් රණසිංහ මහතා චූදිතයන්ට නියෝග කළේය.

විලවුන් උපකරණ හා ඖෂධ පනත යටතේ ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යෂක කාර්යාලය මගින් මෙම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව නඩු පවරා තිබුණි.

මොවුන් විසින් අලෙවියට තබා තිබූ කෘත‍්‍රිම ලිංගික අවයවයක් රුපියල් 1500 සිට 3500 දක්වා වටිනාකමින් යුක්ත බවත් ඒවායේ වටිනාකම රුපියල් 150000 කට වඩා අධික බවද ආහාර හා ඖෂධ පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය.
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ලොල්. කොන්ඩම් තහනම් කරන දවසත් වෑඩි ඈතක නෙමෙයි. වෙල්කම් ටු ඈරේබියා..