392164_281157741923410_193218727383979_743458_352691040_n.jpg







මෙම ඡායාරූපය දකින පුද්ගලයන් ගෙන් 99.9657%ක්
තම යතුරුපුවරුව(Key board) පරීක්ශා කරන බව
විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් තහවුරු කර ඇත.

ඔයාලත් ඒ දේ කලානම් අවංකව කියලා යන්න,
හුදෙක් විනෝදයට දාපු දෙයක් නිසා
ලැජ්ජ වෙන්න කාරනාවක් නෙවෙයි
ඕං..........

කජුවත්ත එක්සත්
 
Last edited:

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
හුටා...:baffled: මමත් බැලුවා හොයලා කීබෝඩ් එකේ මෙහෙම කී එකක් තියනවද කියලා...:rofl:
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම නම් බැලුවේ නැහැ මචන්, කී බොර්ඩ් එක දිහා, එත් කී බොර්ඩ් එක මගේ ඇස්දෙක දිහානම් බැලුවා. බලලා කී බොර්ඩ් එක මට කිව්ව, බලන්න ගලපාතයා කියන්නේ බොරු එහ්ම වචනයක් මෙකේ නැහැ කියලා, මමත් ඉතින් කතාව ඇත්තද කියලා බලන්න බැලුවා මිසක්, උබ කිව්ව නිසා බැලුවේ නැහැ, අපු අහුවෙයි ඕවට