Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sex!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි,

අපි ජිවත් වන මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5 කට වඩා පරණයි. මේකේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන 3.7 ක් වෙනවා මේ වෙනකොට.

වර්තමානයේ ඉන්න මිනිසාට සමාන සත්වයා පරිණාමය වෙලා අවුරුදු ලක්ෂ 3 කට වඩා ගිහිං. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔය සේරම වෙලා දැන් ඔයා ඉන්නවා අවුරුදු 70 ක 80 ක උපරිම ජිවිතයක්.

දැන් හිතලා බලන්නම් මේ පෘථිවියේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන ගානක් යනකන් කසාද බැන්දද? එක් ජීවියෙක් එක්ක විතරද සෙක්ස් කරේ?

ඔව්ව ඔක්කොම මේ අන්තිම අවුරුදු කීපයේ හදා ගත්ත දේවල්.

වැඩිය ඕනි නැහැ, මායාරංජන්ගේ දිගාමඩුල්ල ආශ්චර්ය කියන පොතේ තියෙනවා අම්පාර වගේ පැතිවල 1950 වගේ කාලේදීත් ගැහැණු පිරිමි නිදහසේ ලිංගික ජිවිතේ ගත කරා කියලා. ඒ කාලෙදිත් කාටහරි ගැහැණියෙක්ට පිරිමියෙක් කෙරෙහි ආකර්ෂණයක් ආවොත් ඒ දෙන්නා එකට එක ගෙදර ඉන්නවා. පස්සේ දෙන්නට දෙන්නා එපා උනාම අයින් වෙනවා, ආයේ වෙන කෙනෙක් හොදයි නං එයා එක්ක ඉන්නවා.

අවුරුදු දහස් ගානක් තිස්සේ ආපු දෙයක්, අපි මේ ඉන්න වර්තමානයේ තියෙන හොද නරක බලලා වෙනස් කරන්න යන එක සාර්ථක නැහැ.

ලංකාවේ මිනිස්සු පෙළක් වෙලාවට යුරෝපෙට බනිනවා කසාද බදිනවා, ඩිවෝස් වෙනවා, උන් කිසි විලිසන්ගයක් නැති උන් කියලා.

ඒත් මිනිස් පරිමාණයේ අවුරුදු ලක්ෂ ගානක් එහෙම තමයි තිබ්බේ. දැන් අපි මේ ඉන්න අවුරුදු කීපයේ ඒක හොද නැහැ කිව්වට අපි පරිණාමය ගැන හිතද්දී මෙව්වා මොන විහිළුද කියලා හිතෙනවා.

අපිට මේ සිදුවන දේ වළක්වන්නත් බැහැ. අනාගතයේ මේක තවත් පරිණාමය වෙමින් යයි.

[QUOTE="Thinkerz, post: 24294908, member: 570582"] [SIZE=4]මේකයි, අපි ජිවත් වන මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5 කට වඩා පරණයි. මේකේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන 3.7 ක් වෙනවා මේ වෙනකොට. වර්තමානයේ ඉන්න මිනිසාට සමාන සත්වයා පරිණාමය වෙලා අවුරුදු ලක්ෂ 3 කට වඩා ගිහිං. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔය සේරම වෙලා දැන් ඔයා ඉන්නවා අවුරුදු 70 ක 80 ක උපරිම ජිවිතයක්. දැන් හිතලා බලන්නම් මේ පෘථිවියේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන ගානක් යනකන් කසාද බැන්දද? එක් ජීවියෙක් එක්ක විතරද සෙක්ස් කරේ? ඔව්ව ඔක්කොම මේ අන්තිම අවුරුදු කීපයේ හදා ගත්ත දේවල්. වැඩිය ඕනි නැහැ, මායාරංජන්ගේ දිගාමඩුල්ල ආශ්චර්ය කියන පොතේ තියෙනවා අම්පාර වගේ පැතිවල 1950 වගේ කාලේදීත් ගැහැණු පිරිමි නිදහසේ ලිංගික ජිවිතේ ගත කරා කියලා. ඒ කාලෙදිත් කාටහරි ගැහැණියෙක්ට පිරිමියෙක් කෙරෙහි ආකර්ෂණයක් ආවොත් ඒ දෙන්නා එකට එක ගෙදර ඉන්නවා. පස්සේ දෙන්නට දෙන්නා එපා උනාම අයින් වෙනවා, ආයේ වෙන කෙනෙක් හොදයි නං එයා එක්ක ඉන්නවා. අවුරුදු දහස් ගානක් තිස්සේ ආපු දෙයක්, අපි මේ ඉන්න වර්තමානයේ තියෙන හොද නරක බලලා වෙනස් කරන්න යන එක සාර්ථක නැහැ. ලංකාවේ මිනිස්සු පෙළක් වෙලාවට යුරෝපෙට බනිනවා කසාද බදිනවා, ඩිවෝස් වෙනවා, උන් කිසි විලිසන්ගයක් නැති උන් කියලා. ඒත් මිනිස් පරිමාණයේ අවුරුදු ලක්ෂ ගානක් එහෙම තමයි තිබ්බේ. දැන් අපි මේ ඉන්න අවුරුදු කීපයේ ඒක හොද නැහැ කිව්වට අපි පරිණාමය ගැන හිතද්දී මෙව්වා මොන විහිළුද කියලා හිතෙනවා. අපිට මේ සිදුවන දේ වළක්වන්නත් බැහැ. අනාගතයේ මේක තවත් පරිණාමය වෙමින් යයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom